ධනිකගේ Google pay thread එක ලෙෆ්ට්

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    Helakuru nam use kran na. Data ussana nisa. Issara user IP ehemath log wena scene ekak thibba type karaddi

    තුන්වෙනි ඇසෙන් බැලුවොත් පෙනෙයි එලකිරියත් ධනික ගේ කියන එක.
    මොකද මැරිලා වගේ ඉන්න ඇඩ්මින් ලත් ඇක්ටිවි වෙනවා ධනික කිව්ව ගමන්.

    images
    GT lokka meka wikunala da dan na? 😂😂
     
    • Haha
    Reactions: Absolute Zero

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,472
    3,135
    113
    Helakuru nam use kran na. Data ussana nisa. Issara user IP ehemath log wena scene ekak thibba type karaddi

    GT lokka meka wikunala da dan na? 😂😂
    Muta da Dan ne wikunala thiyenne.... Habai kattiya kiuwa neda IRAJ lokeka ge kiyala... Habai porage nemei wage.... Pora nam mehema karanna den nethi wen mona unath....
     
    • Like
    Reactions: KandyMalli

    Sen-lu

    Well-known member
  • Muta da Dan ne wikunala thiyenne.... Habai kattiya kiuwa neda IRAJ lokeka ge kiyala... Habai porage nemei wage.... Pora nam mehema karanna den nethi wen mona unath....
    මොකාගෙ උනත් පයිවසි ඕන නම් මේකටත් නිකංම ලොග්වෙන එක රිස්කි වගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    තුන්වෙනි ඇසෙන් බැලුවොත් පෙනෙයි එලකිරියත් ධනික ගේ කියන එක.
    මොකද මැරිලා වගේ ඉන්න ඇඩ්මින් ලත් ඇක්ටිවි වෙනවා ධනික කිව්ව ගමන්.

    images
    එහෙම උනා නන් කෙඳිරි ගෑවෙනවා ඇති මේකේ එයා ගැන වැටෙන පෝස්ට් එක්ක අයිතිකාරයා වෙලත් මොකුත් කරගන්න බැරි උනාම
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,897
    113
    ධනිකගේ Google pay thread එක එළකිරියෙන් ලෙෆ්ට්නේ බං
    මේක දැම්මා කියලා මාවත් බෑන් වෙයිද දන්නෑ
    oka tama dan admin meke :rolleyes:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මම හෙලකුරු යූස් කරන්නෙත් නැ. මැක් එකේ දාගෙන ඉදලා කාලයක් ,ඒකත් අයින් කලා. නමුත් මම ධනික ව හරි ව්‍යවසායකයෙක් කියල දකිනවා. මොනව වුනත් මූ තියෙන ප්‍රශ්න වලට විසදුම් ගේන්න තමා ට්‍රයි කරන්නේ. ඩේටා ලික් වුන වෙලේ සද්ද නැතිව හිටිය එක වැරදි. උබල ඒවුනාට ඕනතරම් පිටරට සයිට්වලින් වෙද්දි කටයි පුකයි වහගෙන ඉන්නවනෙ. උන්ට ගිහින් ටෝක් කරනවද? නැනේ. මේකේ වැඩි හරියක් අවුල තියෙන්නේ මූ එක්ක ඇරියස් එකක්.

    මූට වඩා අර අවුරුදු 15-25 උන්වයි, වියලි කලාපේ තෙත් කරන ඩිල්ෂාන් කාරාය බලපංකො. හෙන entreprenurship ටෝක්. 0 නොලේජ්. දිලිප කාරයගේ පහනින් එලිය බලනවා. හැබැයි ඔන්ටපොනා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    dhanika message karala request kala eya lankawata google pay genawa kiyala kohewath kiyala naha.
    enisa eyata boru mada gahana thread eka ain karala denna kiyala.
    බොරු මඩ නම් මෙකෙ ත්‍රෙඩ් 75% වත් ඩිලිට් කරන්න වෙයි
     
    • Like
    Reactions: vito

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,975
    21,998
    113
    ගම මහනුවරයි
    මම හෙලකුරු යූස් කරන්නෙත් නැ. මැක් එකේ දාගෙන ඉදලා කාලයක් ,ඒකත් අයින් කලා. නමුත් මම ධනික ව හරි ව්‍යවසායකයෙක් කියල දකිනවා. මොනව වුනත් මූ තියෙන ප්‍රශ්න වලට විසදුම් ගේන්න තමා ට්‍රයි කරන්නේ. ඩේටා ලික් වුන වෙලේ සද්ද නැතිව හිටිය එක වැරදි. උබල ඒවුනාට ඕනතරම් පිටරට සයිට්වලින් වෙද්දි කටයි පුකයි වහගෙන ඉන්නවනෙ. උන්ට ගිහින් ටෝක් කරනවද? නැනේ. මේකේ වැඩි හරියක් අවුල තියෙන්නේ මූ එක්ක ඇරියස් එකක්.

    මූට වඩා අර අවුරුදු 15-25 උන්වයි, වියලි කලාපේ තෙත් කරන ඩිල්ෂාන් කාරාය බලපංකො. හෙන entreprenurship ටෝක්. 0 නොලේජ්. දිලිප කාරයගේ පහනින් එලිය බලනවා. හැබැයි ඔන්ටපොනා

    data leak wena eka nemei prashne... eka responsibility eka ganna one!!! una nam una , nathnam na... me wage adu kule wada karanne na ... un card wenas karanna kiyanawa.... hangila inne na... ubala wage un nisa thamai oya wage hora ballo thama inne... rata diyunu wenneth naththe
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,913
    2,189
    113
    Birmingham
    පකයගේ ඇප් එකේ අඩු කීබෝඩ් එක විතරයි.. :ROFLMAO: මූව සුද්ද කරන වහල් ගොබ්බ පොන්නයෝ ටිකක් ඉන්නවා
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,124
    3,053
    113
    data leak wena eka nemei prashne... eka responsibility eka ganna one!!! una nam una , nathnam na... me wage adu kule wada karanne na ... un card wenas karanna kiyanawa.... hangila inne na... ubala wage un nisa thamai oya wage hora ballo thama inne... rata diyunu wenneth naththe
    https://blog.payhere.lk/an-apology-the-way-forward/

    Mehema post ekak nam dala tiyenawa. But oka dammeth sahenna kal gihin and I dont trust whats written in there