ධනීස් අලී ගත්තු විදිය නිසා මට සැකයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    https://m.facebook.com/story.php?st...W7evm4iHE2wF64jbPAx5w47S8l&id=100000066105236

    රටින් පිටවීමට උත්සහ කිරීමේදී Dhaniz Ali නම් අරගලකරු අත්අඩංගුවට ගැනීමේදී නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අනුගමනය කරාද නැද්ද කියන එක ගැන විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා.

    තමන්ට වාසි වෙලාවට විතරක් නොව හැම වෙලාවකම නීතියේ ආධිපත්‍යය වෙනුවෙන්, ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින මනුස්සයෙක් විදියට ඔහු කවුරු වුණත් පුරවැසියෙක් විදියට අත්තනෝමතිකව අත් අඩංගුවට ලක් නොවී සිටීමට පුරවැසියෙක්ට හිමි අයිතිය ඔහුටත් නිසැකවම හිමි වෙනවා.

    හැබැයි නීතිකෘත්‍ය ගැන නෙවෙයි මේ කතාව. මේ කතාව කුඩා කුඩා මිනිස්සු නොදැනීම විශාල දේවල් වලට පාවිච්චි වෙන හැටි ගැන.

    ඔය Dhaniz Ali රූපවාහිනියට කඩා පැනපු විදිය සහ එතන හැසිරුණු විදිය තාමත් විප්ලවකාරී සිඟිති සිහින දකිමින් මනෝරාජික ලෝකවල ජීවත්වෙන කිහිප දෙනෙක් ඇරුනම මේ රටේ සිහි බුද්ධියක් තියෙන කිසිම මිනිහෙක් අනුමත කළේ නැහැනේ. වඩාත් නිවැරදිව කියනවනම් අනුමත කිරීම තියා ළඟ හිටියනම් හොම්බට අනින්න හිතෙන තරම් අප්පිරිය වුණානේ.

    ඔය සිද්ධිය වෙලාවේ මුළු බුකියම එකතු වෙලා පැයක් විතර ඇතුළත ඔහු අරගලය අල කිරීමේ අරමුණෙන් අරලගලය ඇතුළට දාපු නාමල්ගේ ගෝලයෙක් කියන ලේබලය ගහලා ඔහුව අරගලයේ වීරත්ව භූමිකාවෙන් පිටමං කරා.

    ඔය සිද්ධිය වෙලාවේ මම ඔහු කවුද කියල ටිකක් හොයල බැලුවාම ඔහු පාපන්දු රසිකයෙක් සහ ඔය සංසරණය වුණු නාමල් එක්ක ඉන්න Photo එක පාපන්දු තරඟයක් අවසානයේ ගත්ත Photo එකක් කියන එකත් දැනගත්තා. මට ආපු Screen Shot එකේ ඔහු ඒ ඡායාරූපය පළ කරලා තිබුණෙත් "දේශපාලනය වෙනයි, ක්‍රීඩාව වෙනයි" වගේ Caption එකක් එක්ක.

    හැබැයි මේ ජාතික රූපවාහිනිය සම්බන්ධ සිද්ධිය වුණ වෙලාවේ Dhaniz Ali කියන්නේ අරගලයට Liability එකක්. අවාසියක්. ඒ නිසා මාස ගාණක් අව්වේ කර වේවි වැස්සේ තෙමි තෙමි හිටපු ඔහුව එක මොහොතෙන් අරගලය අල කිරීමේ කොන්ත්‍රාත්කාරයෙක් වුණා. ඒ වෙලාවේ අරගලය පැත්තෙන් කිසිම සාධාරණ උත්සහයක් ගත්තේ නැහැ මූ නාමල්ගේ ගෝලයෙක් නෙවෙයි බං අපි එක්ක මාස 3ක් කට්ට කාපු කොල්ලෙක් කියන්න. නාමල්ගේ ගෝලයා කියන මඩේ තනිව ඔහුව ගිලෙන්න දුන්නා.

    මම මේ දැනගත්ත තොරතුරු ටික ඒ වෙලාවෙ ලියන්න හිතුවා. ඒ වෙලාවේ මේක ලිව්වනම් අළුතෙන්ම නිර්මාණය වුණු වහල් කාණ්ඩය වෙච්ච වෙනස් මත නොඉවසන "අරගල වහල්ලු" ටික එකතුවෙලා මාවත් නාමල්ගේ කුක්කෙක් හරි අරගලයේ හතුරෙක් හරි කරන නිසා සහ Dhaniz Ali ගේ පිළිකුල් සහගත හැසිරීම නිසා මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන ඔහු වෙනුවෙන් පෙනී ඉන්න අවංක උවමනාවක් මට ඇත්තටම ආවෙත් නැහැ.

    හැබැයි කාලය ගත වෙලා ඊයේ ඔහුව අත් අඩංගුවට පත් වෙනවා. ඔන්න එතන්කොට ආයෙත් අංශක 180ක් කැරකිලා නාමල්ගේ ගෝලයා අරගලකරුවෙක් වෙනවා. ඇයි ඒ.? එදා ජාතික රූපවාහිනී සිද්ධිය වෙලාවේ ඔහු Liability එකක්. හෙණ ගහනකොට එළියට දාන යකඩයක්. හැබැයි ඔහු අත්අඩංගුවට පත් වුණ ගමන් ඔහු Liability එකක ඉඳන් Asset එකක් කියන තැනට ක්ෂණිකව මාරු වෙනවා.

    එතකොට ඔහු ආණ්ඩුවේ මර්දනයේ ගොදුරක් වෙච්ච අහිංසක අරගලකරුවෙක්.

    මරු නෙහ් ?

    මිත්‍රවරුනි,

    මේවා මේ අද ඊයේ වෙච්ච දේවල් නෙවෙයි. ඉතිහාසයේත් වුණා. අදත් වෙනවා. හෙටත් වෙනවා.

    සහෝදරයෙක්, මිත්‍රයෙක් විදියට කියන්නෙ එක එකාට කොස් ඇට බාවගන්න ගින්දරට ඇතුල් කරන අජීවී යකඩ අඬු බවට ඔබ පත් වෙන්න එපා.

    ඔබේ අරමුණු පට්ට අවංක වෙන්න පුළුවන්. හැබැයි ඔබ මොළෙන් නැතුව ඇඟෙන් හිතන්න ගියොත් අවසානයේ හානිය වෙන්නෙ ඔබට සහ ඔබේ ආදරණීයයන්ට විතරයි.

    පරිස්සමින්..!!! ❤️🙏

    - Pramith Ganearachchi
     
    • Like
    Reactions: gayan.w and xVOLDYx

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,671
    5,515
    113
    image-2022-07-27-131818377.png
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක

    ආනේ හුකහම් :lol: :lol:

    ගූ ම කාලා බුවාට මොළේ කුරුවල් වෙලා ඉන්නෙ.

    පොනිල් වගේ පොන්නයො පස්සෙ යන්න එපා කියලා ඌට ත්‍රෙඩ් එකක් දාල තාම පොනිලගෙ ගූ කනවා. 🤣
     
    • Haha
    Reactions: kasun090354t

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,071
    113
    this is not the first time such thing happens in Sri Lanka. Our systems in immigration do not enter court orders immediately and sometimes they never do as court never check this. Many a person had crept through this system . So it is not strange to detect him at plane or even after he had left
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ධනීස් අලී නාමල් ගේ ගෝලයෙක් කියල රටම දැනගත්තා.
    ඒත් ඒ අතරේ සිය ගානක් අරගල කාරයෝ අතඩංගුවට ගත්තා ඔහොම හයිලයිට් උනේ නෑ.
    ධනීස්ව එයාපෝට් එකෙදිම සද්ද නැතිව ගන්න ඕන තරම් හැකියාව තියෙන්න ඇති. එහෙම තියෙද්දි ඇයි ෆ්ලයිට් එක ඇතුලෙම ඔහොම ගත්තෙ.? සමහර විට ඔය වීඩියෝ කරලා සද්දෙ දාන උනුත් ප්ලෑන් එකෙම කොටසක් වෙන්න ඇති. මීඩියා වල හෙන නිව්ස් එකක් වෙලාඇයි මූව ලොකුවට ගත්තෙ?
    ඒ අතරේ අරගලේ දවසේ ඇයි මූම රූපවාහිනියට ගිහින් හොදට නොට් වෙන්න රැගුවෙ?

    ඊට පස්සෙ මොකද උනෙ?
    අරගලේ උන් නාමල්ගෙ ගෝල කතාව අමතක කරලා දනීස් ට සප් කරන්න ගත්තා අනුරුද්දලා රැට්ටලා ඔය සොශල් මීඩියා සෙට් එක ඌට සපොට් පොස්ට් ශෙයා කරනවා දැන්. ඒ අතරේ නාමල් එක්ක ධනීස් ඉන්න පොටොස් උන් දාපුවා උන්ම අයින් කරගෙන. දැණ් ඒව උන්ගෙ ප්‍රොෆයිල් වල නෑ.
    මට එක නිසා මේක ගැන අමුතු විදියට සැකයි තවත් ගේමක කොටසක්ද කියලා. උබලට මොකද හිතෙන්නෙ? මන් ඕනවට වඩා හිතනවද? :confused: :confused: :confused:
    මේක ලොකු ඩ්‍රාමා එකක්. මිනිස්සු බය කරන්න කරන

    පණිවිඩය :

    අරගලේට ගියොත් රට යන්නවත් වෙන්නේ නෑ !!
    ඔව් ආණ්ඩුවට ඕනි අරගලේ නැතුව මිනිස්සුව ගෙවල්වල හිරකරලා අවුරුදු දෙක අදින්න. නෝමල් බේබි පොහොට්ටුවේ නායකයා වෙනකන්. එතකන් රනිල් රට කනවා.
    ------ Post added on Jul 27, 2022 at 2:36 PM
     
    • Like
    Reactions: Mr.dark

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Oya aragale pelpadiyam wela inna okkoma oke inne deshapalana reasons ekka. othana JVP, Petarugami un thama run eka denne anthare wage unwa use karala. unta thiyenne polical agenda ekak. e nisa thama unta aragale iwara karanna beri.

    Namuth okata apu giya minissu awe genuine rata gena hithala. eka lassanata use karala arun gema gehuwa.

    Den wela thiyenne minissu eda wela hambu karaganna business karanawa job karanawa thel polimwala, arun eda wela ghambu karaganna aragale innawa. okai wenasa.
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මට ඔකේ හිටපු crew එකේ පොරක් කිව්වා CID එක හැසිරුනේ සක්කිලි වගේ කියලා. Srilankan security එකෙන් CID එකට කියලා ඌව එලියට අරන් දෙන්නම් foreign passengers ඉන්න නිසා scene එකක් ඇති කරන්න එපා කියලා. උන්ටත් කෑ ගහලා තමා මුන් aircraft එකට ගිහින් තියෙන්නේ. මිනිස්සු කෑ ගහපු නිසා තමා documents ගෙනල්ලා තියෙන්නේ. අර කෑ ගහන ගෑණීයි මිනිහායි Belgian Citizenලූ. උන් දෙන්නටත් කුණුහරපෙන් බැනලා උන්වත් අරන් යන්න ගිහින්. උන්ගේ passport දැකලා බය වෙලා.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    ධනීස් අලී නාමල් ගේ ගෝලයෙක් කියල රටම දැනගත්තා.
    ඒත් ඒ අතරේ සිය ගානක් අරගල කාරයෝ අතඩංගුවට ගත්තා ඔහොම හයිලයිට් උනේ නෑ.
    ධනීස්ව එයාපෝට් එකෙදිම සද්ද නැතිව ගන්න ඕන තරම් හැකියාව තියෙන්න ඇති. එහෙම තියෙද්දි ඇයි ෆ්ලයිට් එක ඇතුලෙම ඔහොම ගත්තෙ.? සමහර විට ඔය වීඩියෝ කරලා සද්දෙ දාන උනුත් ප්ලෑන් එකෙම කොටසක් වෙන්න ඇති. මීඩියා වල හෙන නිව්ස් එකක් වෙලාඇයි මූව ලොකුවට ගත්තෙ?
    ඒ අතරේ අරගලේ දවසේ ඇයි මූම රූපවාහිනියට ගිහින් හොදට නොට් වෙන්න රැගුවෙ?

    ඊට පස්සෙ මොකද උනෙ?
    අරගලේ උන් නාමල්ගෙ ගෝල කතාව අමතක කරලා දනීස් ට සප් කරන්න ගත්තා අනුරුද්දලා රැට්ටලා ඔය සොශල් මීඩියා සෙට් එක ඌට සපොට් පොස්ට් ශෙයා කරනවා දැන්. ඒ අතරේ නාමල් එක්ක ධනීස් ඉන්න පොටොස් උන් දාපුවා උන්ම අයින් කරගෙන. දැණ් ඒව උන්ගෙ ප්‍රොෆයිල් වල නෑ.
    මට එක නිසා මේක ගැන අමුතු විදියට සැකයි තවත් ගේමක කොටසක්ද කියලා. උබලට මොකද හිතෙන්නෙ? මන් ඕනවට වඩා හිතනවද? :confused: :confused: :confused:
    මටත් ඔකම තමයි ප්‍රශ්නෙ? නාමල්ගේ සප් එකක් තියේනම් ඇයි මූව කුදලන් ගියේ....රනි පප්පා නාමල්ලගේ ගැලවුම් කාරයා. මිනිහා බලේ ඉද්දි ඇයි මෙහෙම දෙයක් කරන්නේ මූට එහෙනම් ෂපාන් එකේ ඉන්න පුළුවන්නේ.
     
    gayan.w

    Active member
  • Dec 10, 2020
    198
    191
    43
    play.google.com
    https://m.facebook.com/story.php?st...W7evm4iHE2wF64jbPAx5w47S8l&id=100000066105236

    රටින් පිටවීමට උත්සහ කිරීමේදී Dhaniz Ali නම් අරගලකරු අත්අඩංගුවට ගැනීමේදී නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අනුගමනය කරාද නැද්ද කියන එක ගැන විශාල කතිකාවක් ඇති වෙලා තියෙනවා.

    තමන්ට වාසි වෙලාවට විතරක් නොව හැම වෙලාවකම නීතියේ ආධිපත්‍යය වෙනුවෙන්, ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින මනුස්සයෙක් විදියට ඔහු කවුරු වුණත් පුරවැසියෙක් විදියට අත්තනෝමතිකව අත් අඩංගුවට ලක් නොවී සිටීමට පුරවැසියෙක්ට හිමි අයිතිය ඔහුටත් නිසැකවම හිමි වෙනවා.

    හැබැයි නීතිකෘත්‍ය ගැන නෙවෙයි මේ කතාව. මේ කතාව කුඩා කුඩා මිනිස්සු නොදැනීම විශාල දේවල් වලට පාවිච්චි වෙන හැටි ගැන.

    ඔය Dhaniz Ali රූපවාහිනියට කඩා පැනපු විදිය සහ එතන හැසිරුණු විදිය තාමත් විප්ලවකාරී සිඟිති සිහින දකිමින් මනෝරාජික ලෝකවල ජීවත්වෙන කිහිප දෙනෙක් ඇරුනම මේ රටේ සිහි බුද්ධියක් තියෙන කිසිම මිනිහෙක් අනුමත කළේ නැහැනේ. වඩාත් නිවැරදිව කියනවනම් අනුමත කිරීම තියා ළඟ හිටියනම් හොම්බට අනින්න හිතෙන තරම් අප්පිරිය වුණානේ.

    ඔය සිද්ධිය වෙලාවේ මුළු බුකියම එකතු වෙලා පැයක් විතර ඇතුළත ඔහු අරගලය අල කිරීමේ අරමුණෙන් අරලගලය ඇතුළට දාපු නාමල්ගේ ගෝලයෙක් කියන ලේබලය ගහලා ඔහුව අරගලයේ වීරත්ව භූමිකාවෙන් පිටමං කරා.

    ඔය සිද්ධිය වෙලාවේ මම ඔහු කවුද කියල ටිකක් හොයල බැලුවාම ඔහු පාපන්දු රසිකයෙක් සහ ඔය සංසරණය වුණු නාමල් එක්ක ඉන්න Photo එක පාපන්දු තරඟයක් අවසානයේ ගත්ත Photo එකක් කියන එකත් දැනගත්තා. මට ආපු Screen Shot එකේ ඔහු ඒ ඡායාරූපය පළ කරලා තිබුණෙත් "දේශපාලනය වෙනයි, ක්‍රීඩාව වෙනයි" වගේ Caption එකක් එක්ක.

    හැබැයි මේ ජාතික රූපවාහිනිය සම්බන්ධ සිද්ධිය වුණ වෙලාවේ Dhaniz Ali කියන්නේ අරගලයට Liability එකක්. අවාසියක්. ඒ නිසා මාස ගාණක් අව්වේ කර වේවි වැස්සේ තෙමි තෙමි හිටපු ඔහුව එක මොහොතෙන් අරගලය අල කිරීමේ කොන්ත්‍රාත්කාරයෙක් වුණා. ඒ වෙලාවේ අරගලය පැත්තෙන් කිසිම සාධාරණ උත්සහයක් ගත්තේ නැහැ මූ නාමල්ගේ ගෝලයෙක් නෙවෙයි බං අපි එක්ක මාස 3ක් කට්ට කාපු කොල්ලෙක් කියන්න. නාමල්ගේ ගෝලයා කියන මඩේ තනිව ඔහුව ගිලෙන්න දුන්නා.

    මම මේ දැනගත්ත තොරතුරු ටික ඒ වෙලාවෙ ලියන්න හිතුවා. ඒ වෙලාවේ මේක ලිව්වනම් අළුතෙන්ම නිර්මාණය වුණු වහල් කාණ්ඩය වෙච්ච වෙනස් මත නොඉවසන "අරගල වහල්ලු" ටික එකතුවෙලා මාවත් නාමල්ගේ කුක්කෙක් හරි අරගලයේ හතුරෙක් හරි කරන නිසා සහ Dhaniz Ali ගේ පිළිකුල් සහගත හැසිරීම නිසා මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන ඔහු වෙනුවෙන් පෙනී ඉන්න අවංක උවමනාවක් මට ඇත්තටම ආවෙත් නැහැ.

    හැබැයි කාලය ගත වෙලා ඊයේ ඔහුව අත් අඩංගුවට පත් වෙනවා. ඔන්න එතන්කොට ආයෙත් අංශක 180ක් කැරකිලා නාමල්ගේ ගෝලයා අරගලකරුවෙක් වෙනවා. ඇයි ඒ.? එදා ජාතික රූපවාහිනී සිද්ධිය වෙලාවේ ඔහු Liability එකක්. හෙණ ගහනකොට එළියට දාන යකඩයක්. හැබැයි ඔහු අත්අඩංගුවට පත් වුණ ගමන් ඔහු Liability එකක ඉඳන් Asset එකක් කියන තැනට ක්ෂණිකව මාරු වෙනවා.

    එතකොට ඔහු ආණ්ඩුවේ මර්දනයේ ගොදුරක් වෙච්ච අහිංසක අරගලකරුවෙක්.

    මරු නෙහ් ?

    මිත්‍රවරුනි,

    මේවා මේ අද ඊයේ වෙච්ච දේවල් නෙවෙයි. ඉතිහාසයේත් වුණා. අදත් වෙනවා. හෙටත් වෙනවා.

    සහෝදරයෙක්, මිත්‍රයෙක් විදියට කියන්නෙ එක එකාට කොස් ඇට බාවගන්න ගින්දරට ඇතුල් කරන අජීවී යකඩ අඬු බවට ඔබ පත් වෙන්න එපා.

    ඔබේ අරමුණු පට්ට අවංක වෙන්න පුළුවන්. හැබැයි ඔබ මොළෙන් නැතුව ඇඟෙන් හිතන්න ගියොත් අවසානයේ හානිය වෙන්නෙ ඔබට සහ ඔබේ ආදරණීයයන්ට විතරයි.

    පරිස්සමින්..!!! ❤️🙏

    - Pramith Ganearachchi
    මෙක තමයි ඇත්තම කතාව. මතකනෙ කාලයක් හමුදාව කරඋඩ තියන් දිව්‍වා, දැන් උන්ට බල්ලන්ට වගෙ බනින්නෙ. මෝඩ සින්හලු වාසියට විතරයි වැඩ.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113

    මුලි අරගලයම නාමල්ගේ බන්..... ඔක්කොම නාමල් ගෝටා වෙනුවෙන් වැඩ කරපු උන්​

    ඔව් අරුන්ගෙ කතා අනුව අරගල නීති විරෝදිලෙස ඉන්වැලිඩේට් කරල ගෝටා හිටපු තනතුරේම ඉන්දවයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල
    ගූ ම කාලා බුවාට මොළේ කුරුවල් වෙලා ඉන්නෙ.

    පොනිල් වගේ පොන්නයො පස්සෙ යන්න එපා කියලා ඌට ත්‍රෙඩ් එකක් දාල තාම පොනිලගෙ ගූ කනවා. 🤣

    ඔය රනිල්ට කඩේ යනවා නෙමේ. බලන හිතහංකෝ මොකද වෙන්නේ කියලා.​

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මොකක් හරි ගොන් වැඩක් කරලා අල උනාම මේක අරගලය චොර කරන්න රාජපස්සලම ගහපු ප්ලෑන් එකක කොටසක් කියලා වහලා දාපු එක පහුගිය ටිකේම උනා..
    1).ඇමතිලගෙ ගෙවල් ගිනි තියපු එක.
    2).මන්ත්‍රී කෙනෙක් මරපු එක
    3).පාර්ලිමේන්තුව වට කරපු එක.
    4).operation සැලළිහිණියා down..

    මාත් ඔව්වා ඒ දවස්වල විශ්වාස කලා හැබැයි.. :D