මමත් මේක දැක්කා. ඒ කියන චෝදනාවම (charged with four counts of sexual intercourse without consent.) ඒ කෙල්ලගේ අවාසියට හිටින්න ඉඩ තියනවා.
පළමු එකෙන් පස්සේ මෙයා ඒ ගැන පොලිසියට කිව්වේ නැත්තේ මොකද? එහෙමත් බැරි උනා නම් දෙවෙනි තුන්වෙනි වතාවල් වලින් පසුව හෝ හතරවෙනි වතාවෙන් පසුව වත් මෙයා පොලිසියට කියලා නැති බවයි මට නම් තේරෙන්නේ.
ධනුෂ්ක ව ඇරෙස්ට් කලේ අද උදේ (ඉරිදා) පාන්දර 1 ට විතර. මේ සිද්ධිය උනා කියන්නේ බදාදා රෑ. අඩුම ගානේ බ්රහස්පතින්දා උදේ වත් මේ ගැන පොලිසියට පැමිණිලි කළා නම්, එදාම ඇරෙස්ට් කරන්න පුළුවන් නේ.
මට හිතෙන්නේ, මේක දෙදෙනාගේ කැමැත්තෙන් සිදු වුනත්, යම් අමනාපයක්, හෝ අකමැත්තක් නොසලකා හැරීමක් වැනි සුළු හේතුවක් මත මේ පැමිණිල්ල ගොනු කරලා තියන බවයි.
කිසිම තැනක, පැමිණිල්ල කරපු දිනය ගැන සඳහනක් හොයා ගන්න බැරි උනා. ඇරෙස්ට් කරපු දිනයට අනුව නම්, පැමිණිල්ල කරලා තියෙන්නේ සෙනසුරාදා (සිද්ධියෙන් දින දෙකකට පසු) කියලයි මට හිතෙන්නේ.