ධනුෂ්කට එරෙහිව තරුණිය කළ චෝදනාව

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,470
    49,848
    113
    සේදවත්ත
    හරි හරි නිව්ස් එක ආව ඩැනී බෝයි බලෙන් පශ්චත්ඝාතයට ලුගුව දාල එක රේප් කේස් විදියට අරකි අරගෙන .
     
    • Wow
    Reactions: ලොකු bhai

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    mama mukuth kare naa machan. mama innocent
    ඔ්ස්ට්‍රෙලියාවේන් තනි ආතල් ඒකක් ගන්න පුලුවන් වෙලාවක් ඒත් ඉතින් හොද නෑනේ ලංකාවේ කොල්ලක් නිසා පාඩුවේ ඉන්නවා. :confused: කැරියා පුකේ ඇරියා නේ ?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,784
    9,157
    113
    ලිංගික හමුවීමකින් කාලෙකට පසුව පැමිණිලි කිරීම් සිද්ධ වෙනව. අපිට ඕක සාදාරණ සහ අසාදාරණ බව පේන විදිහට සිනාරියො ගනනාවක් හිතාගන්න පුලුවන්. අසාදාරනයි පදනම් විරහිත චෝදනාවක් නම්. ඒත් ලිංගික හමුවකට කන්සෙන්ට් එක දීලා ඒක සිද්ධ වෙන අතරෙ කාන්තාව එකහෙලාම විරුද්ධ උන දෙයක් කරපු නිසා මාව යම් ආකාරයක ඇසෝල්ට් එකකට ලක් උනා නේ කියල තේරුම් ඇරගෙන පසුව පැමිණිලි කරන්න පුලුවන්. මේ දෙපැත්තට වැටෙන උදාහරණ දෙකක් විතරයි.

    හරිනෙ බුවා කොන්ඩම් එක දාන්න කියද්දි දාන්නැතුව ඉඳල. Choking සහ බලහත්කාරකම් කලා කියනව. කොන්ඩම් එක නොදැමීම නම් stealthing, ගොඩක් සෙක්ෂුවල් මිස්කන්ඩක්ට් සිද්ධ වෙන විදියක්. ජුලියන් අසාන්ජ් අච්චු උනෙත් ඕක නිසා (ඒක නම් කුමන්ත්‍රණයක් කියමුකො).

    සාපේක්ෂව නාඳුනන්නෙක් එක්ක ලිංගිකව එක්වීම කන්ට්‍රැක්ට් එකක්. ඒකෙ කොන්දේසි කැඩීම අපරාධයක්. Stealthing කියන්නෙත් රේප් එකක් විදිහට තමා අපි නම් සළකන්නෙ සමහරවිට කෙනෙක්ට ඒ වචනෙ පාවිච්චි කරන්න දිව නැමෙන්නෙ නැති වෙන්න පුලුවන් නමුත් මේක සීරියස් ලිංගික අපරාධයක්. මිස්ඩිමීනර් එකක් නෙමේ.
     
    Last edited:
    • Like
    Reactions: visalbro

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මමත් මේක දැක්කා. ඒ කියන චෝදනාවම (charged with four counts of sexual intercourse without consent.) ඒ කෙල්ලගේ අවාසියට හිටින්න ඉඩ තියනවා.

    පළමු එකෙන් පස්සේ මෙයා ඒ ගැන පොලිසියට කිව්වේ නැත්තේ මොකද? එහෙමත් බැරි උනා නම් දෙවෙනි තුන්වෙනි වතාවල් වලින් පසුව හෝ හතරවෙනි වතාවෙන් පසුව වත් මෙයා පොලිසියට කියලා නැති බවයි මට නම් තේරෙන්නේ.

    ධනුෂ්ක ව ඇරෙස්ට් කලේ අද උදේ (ඉරිදා) පාන්දර 1 ට විතර. මේ සිද්ධිය උනා කියන්නේ බදාදා රෑ. අඩුම ගානේ බ්‍රහස්පතින්දා උදේ වත් මේ ගැන පොලිසියට පැමිණිලි කළා නම්, එදාම ඇරෙස්ට් කරන්න පුළුවන් නේ.

    මට හිතෙන්නේ, මේක දෙදෙනාගේ කැමැත්තෙන් සිදු වුනත්, යම් අමනාපයක්, හෝ අකමැත්තක් නොසලකා හැරීමක් වැනි සුළු හේතුවක් මත මේ පැමිණිල්ල ගොනු කරලා තියන බවයි.

    කිසිම තැනක, පැමිණිල්ල කරපු දිනය ගැන සඳහනක් හොයා ගන්න බැරි උනා. ඇරෙස්ට් කරපු දිනයට අනුව නම්, පැමිණිල්ල කරලා තියෙන්නේ සෙනසුරාදා (සිද්ධියෙන් දින දෙකකට පසු) කියලයි මට හිතෙන්නේ.
    ඔය ඔක්කොටම වඩා කෙල්ලගෙ මෙන්ටල් සයිඩ් එකට සලකන නිසා මූට මේපාර ටොපිය හම්බවෙයි වගේ. ලංකාව නෙමෙයිනෙ
     
    • Like
    Reactions: ලොකු bhai

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,627
    113
    අපේ උන් හිතන්නේ ලංකාවේ වගේ නෙවේ එහෙ ගෑනු සුපිරි නිකන්ම ටෝක් වෙනවා කියලනේ. දැන් සැපද කියල තමා අහන්න වෙන්නේ. කොහොමත් ඔසී උන් පට්ට චාටර්. ඔකුන්ගේ පුකේ ලයින් එපා වෙනවා, වචනයක් වැරදුනත් නඩු දානවා. ඉතින් හිතපන්කෝ රේප් කෙස් නම් මුට නම් කොහොමත් බඩු පැකට් .
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,751
    1
    51,635
    113
    ප*යාගල
    sorry.com
    mama mukuth kare naa machan. mama innocent
    563e6c400a555.jpeg
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Kamal Addaraarachchitath oya wage saren sare rape case thibba neda? mata mathakai nadu dawas wala mu hamadama ispirithale marenna onna menna welaa.

    eth u yahathin innawane thama.
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Should not mix up personal life with professional life, this guy is not even performing well but still in the team and also ruining the name of our country.

    Also management and captain should take necessary actions to prevent happening these kind of incidents in the future.
    If he wanted to do this, he should have do it at different time with his own money and time, not when he is with the team, at a middle of an international tournament.

    PLEASE SUSPEND THIS GUY FOREVER FROM SL CRICKET.
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,212
    1,438
    113
    Morally Bankrupt Sri lanka
    උබලට හිතෙන්නේ නැද්ද මේ දනුෂක කියන එකා ගැනුන්ට ගහලා sex වින්දනයක් ලබන එකෙක් කියලා, මම අහලා තියෙනවා සමහර එවුන් ගැනුන්ට ගුටි ඇනලා අඩන කොටලු මොල් වන්නේ.

    මේකා සිරාවටම එහෙම එකෙක්, ලංකාවේ ඇතුලේ ගැනුන්ටත් මෙහෙම කරනවා ඇති ඔකා, ඔවා එලියට එන්නේ නැහැ මුන්ට ලංකාවේ තියෙන බලය නිසා, මතකනේ මෙන්ඩිසයා මිනිහෙක් මරලත් බේරුනා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය පකයා එක්ක ඇතුලේ ඉන්න ඕනේ සෙට් එකක්ම ඉන්නවා. උන් ටිකත් ගියා නම් ටීම් එකත් හැදෙනවා
     
    • Like
    Reactions: Stimulus mind