ධනුෂ්කව නැවත ක්‍රිකට් ගහන්න ටීම් එකට ගන්න ඕනද නැද්ද?

ධනුෂ්ක නැවත ක්‍රිකට් ටීම් එකට ගන්න ඕනද, නැද්ද?

  • නිවැරදිකරු උන නිසා සහ කොල්ලො ඔහොම තමා නිසා ටීම් එකට ගන්න ඕන.

    Votes: 60 50.8%
  • ලංකාවට අපකීර්තියක් වෙච්ච නිසා ජීවිතේටම ක්‍රිකට් තහනම් කරන්න ඕන.

    Votes: 58 49.2%

  • Total voters
    118
  • Poll closed .

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    A guy who never learns a lesson. Just check the dates of each post. He didn't get into trouble for just two years in a 5-year time frame, thanks to the pandemic.

    IMG_3348.jpeg
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    මගේ පර්සනල් අදහසනම් ඌව නැවත ගන්න ඕන.
    විනය විරෝධී වැඩ කරනවනම් ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරලා සුදුසු දඬුවමක් දෙන්න ඕන. ක්‍රිකට් සංචාරයක් අතරතුර නිදහස් දවසක එලියට ගිහින් sex කරනවා කියන එක විනය විරෝධී වැඩක් නෙමේ.

    මං කියන්නෙත් ඕකමයි.
    ඒ වගේම මං හරියටම කිවනවා කවදාවත් ඕකට සුදුසු දඬුවමක් ලකේ පංකාවෙදි දෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: lodbrok

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Maath muu kamatima nathi apathayek. Gaanu penna baa ne muuta. Tours waladi pissu kelinawa ban. Aravinda th ehema dewal kala. But charter wela naa. Anika uu field ekedi wada pennanawa hodata.

    Anyway muuta hadenawa nam menna chance eka. 365 days bayen hitiyane. Hotu peragena adana video ekakuth dan internet eke tiyenawa ne. Domestic gahala hodata score karala team ekata awith reputation eka hadaganna oni. Nathnam hamadama 30 kaali gahala nikan average player kenek wenna oni.

    ow minihekta hedenna chance eka denna one. eka kisima issue ekak ne, but hedenna one.
     
    • Like
    Reactions: Batfleck

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    oya naduwa u dinne oppu karaganna beri una nisa misak mu hoda ekak kiyala oppu wela nemei.
    ගේමට නෙමෙයි අහන්නෙ, කොල්ලො අතර තියෙන්නෙ මොන වගේ මතයක්ද කියල දැනගන්න අහන්නෙ....
    ඔප්පු කරගන්න බැරි නිසා ඌ නිදහස් උනේ මොන චෝදනා වලට කියලද උඹ හිතන්නෙ?
    බලහත්කාරයෙන් කෙල්ලෙක් රේප් කරා කියපු එකටද?
    කැමැත්තෙන් sex කරද්දී කොන්ඩම් එකක් දාපු නැති එකකටද?
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    01. breaking bio bubble and smoking
    02. causing a brawl at a pub when he was supposed to stay in hotel
    03. staying outside for sex when he was supposed to stay in hotel

    he is not guilty only for unconsented sex. he is all guilty for breaking cricket administration rules
     
    • Like
    Reactions: CeylonMusk

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රටේ ටීම් එකට සෙට් වෙන්න කොච්චර අමාරුද. ටීම් එකේ ඉන්නවනම් ෆුල් කමිට්මන්ට් එක මැච් වලට දෙන්න ඕන රටක් නියෝජනේ කරන නිසා.

    නඩුවෙන් දින්නත් පොර ක්‍රිකට් මැච් දෙවෙනි තැනට දාලනෙ ගෑනු හොය හොය ගියා කියල දැන් සාක්කි ඉස්තිරයි.. එදා Asia cupමැච් එක පීචන්ම වෙලා අනික් දින්න ටීම් එකටත් අවනම්බු වෙන ලෙවෙල් එකෙන් පැරදෙන තත්වෙට ආවෙ මේවගෙ මිශන් විශන් බල්ලටම දාල අරවින්දලගෙන් පස්සෙ එවුන්ගෙ ප්‍රදානම මිශන් එක යන යන රටවල බඩු වැඩිම ගානක් ගසල එන එක වීමයි.
    මිලියන් ගානක බලාපොරොත්තු සුන් වෙනවනම් ක්‍රිකට් ගහන්න ගිය උන් වෙන වෙන ඒව ගහන එක උන්ගෙ ලොකුම වැඩේ කරගෙන වැඩක්නෑ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,781
    113
    අවුරුද්දක් ක්‍රිකට ගැහුවෙ නැති නිසා ඌ කැමතිනම් ඩොමෙස්ටික් හොදට කලොත් ගන්න එකයි තියෙන්නේ. නිදොස්කොට නිදහස්නේ.

    ඔසී කුමණ්ත්‍රන කියලා අපේ වීරයානනි කියලා ලෝක කුසලානෙට දායිද දන්නෙත් නෑ, එහෙවු අයියල ඉන්න රටක් මේක.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ගේමට නෙමෙයි අහන්නෙ, කොල්ලො අතර තියෙන්නෙ මොන වගේ මතයක්ද කියල දැනගන්න අහන්නෙ....
    ඔප්පු කරගන්න බැරි නිසා ඌ නිදහස් උනේ මොන චෝදනා වලට කියලද උඹ හිතන්නෙ?
    බලහත්කාරයෙන් කෙල්ලෙක් රේප් කරා කියපු එකටද?
    කැමැත්තෙන් sex කරද්දී කොන්ඩම් එකක් දාපු නැති එකකටද?

    mata therena widiyata ekko
    1. eki muth ekka date karala gedara giyama flirting wage karanakota balen sex karanna ethi. ita passe meki wena ungen consult karala mugen datha galawanna puluwan nisa thama rape kiyana eka danna ette. but oya wage deyak mara amarui oppu karanna ethana wela thiyana siddi anuwa. moko ekimane muwa cab ekakata danne. balen kiyana seen eka goda dura ta wenna ethi
    2. nettam ettatama meki mugen datha galawanna balala muwa trap karanna hadanna ethi. eka thama charges adu kara kara podi hari chance ekak thiyanawada beluwe mugen wandiyak ganna.

    kemetten sex karanakota condom ekak danna one kiyala law ekak ne. un beluwa mona hari charge ekak oppu karaganna. but eka karanna heduwe genuinely da nedda kiyanna amarui. but mu mita kalinuth mama danna widiyata case ekak dagatta mokak hari hotel ekaka.

    01. breaking bio bubble and smoking
    02. causing a brawl at a pub when he was supposed to stay in hotel
    03. staying outside for sex when he was supposed to stay in hotel

    he is not guilty only for unconsented sex. he is all guilty for breaking cricket administration rules

    yes clearly !
    ------ Post added on Sep 28, 2023 at 5:42 PM
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    මූ එංග්ලන්ඩ් ටුවර් එකක් ගිහින් පාරවල් ගානේ සිගරට් බීලා මාට්ටු උනා
    ඒකට මුන්ව සස්පෙන්ඩ් කරලා තියෙද්දී ආයේ ටීම් එකට ගන්නවා
    ආයේ බඩු ගහන්න ගිහින් නඩුවක් දාගන්නවා
    මූ වගේ උන්නම් ටීම් එකට ගන්න හොද නැහැ
    වෙල්ලා වගේ එකෙක්ට තමයි චාන්ස් නැති වෙන්නේ මුන් වගේ ගොතයෝ ආයේ ටීම් එකට ආවොත්
    මැච් දිනන්න කිසිම උවමනාවක් නැති එකෙක්
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    ඌ ෆේල් නේ බං.. වෙන වෙන ඒවා ගැහුවට, ලකුනු 30ක් ගහල නැතුව ඇති ඔකා අවුරුදු ගනකින් :lol: :lol:
    ඔපනින්ග් දාන්න ඕනේ උන් 6-7 එව්වම ගහන් නෑ . සුපිරියට හදන්න පුලුවන් බැටෙක් ඔය 20 විතරක් ගස්සන්න හදන්න පුලුවන් .
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඌ ෆේල් නේ බං.. වෙන වෙන ඒවා ගැහුවට, ලකුනු 30ක් ගහල නැතුව ඇති ඔකා අවුරුදු ගනකින් :lol: :lol:
    ඔසීලටත් ගහල ඉන්නේ. ඌ උඩින්ම පාස්
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    ඔසීලටත් ගහල ඉන්නේ. ඌ උඩින්ම පාස්
    Odi ගොඩක් කලින් නම් හොදට ප්ලේ කරා..අන්තිම t20 ටික අවුල් මතක හැටියට
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Odi ගොඩක් කලින් නම් හොදට ප්ලේ කරා..අන්තිම t20 ටික අවුල් මතක හැටියට
    ODI හුම්තක් නෙමෙයි කිව්වේ. ඔසීවල ගෑනිට ගහපු එක
     
    • Like
    Reactions: Aluth Eka

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,550
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගේ පර්සනල් අදහසනම් ඌව නැවත ගන්න ඕන.
    විනය විරෝධී වැඩ කරනවනම් ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරලා සුදුසු දඬුවමක් දෙන්න ඕන. ක්‍රිකට් සංචාරයක් අතරතුර නිදහස් දවසක එලියට ගිහින් sex කරනවා කියන එක විනය විරෝධී වැඩක් නෙමේ.
    ධනුෂ්ක බඩු ගහන්න පැනපු එක වරදක්. ඒ නිසා ආයේ ටීම් එකට ගන්න එක හොඳ නෑ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    පළවෙනි ලෝකේ රටක උසාවියක නඩු තීන්දුවක් දීලා තියෙද්දීත් උබලගේ හිත්වල තියන නඩු නම් තාම ඉවර නෑ නේද? :lol: :lol: මොකද්ද දැන් කියන්නේ හැම තෙනම සිදුරු තියනවා කියලද?