ධනුෂ්ක බන්ධනාගාරයට ඇතුළු කරයි.. මාස දෙකක් ඇතුලේ..

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,247
    8,255
    113
    M-Town
    pakayata wandi gewanna kiwwath ape tax money walin gewai SLCC eke un

    z_ECeVIcIF5QVXrpcELxKa1FMBp5nbCmRBrMBsXIo1s.jpg
    Ape tax money????? 🙃🙃
    Dan nathi magul Katha karanna epa oi.kawada idanda tax money SLC dunne.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    SLC is not a government entity ne yako. So they'd pay the bill, why are we triggered ?
    එ සල්ලි දෙන්නෙ ක්‍රීඩකයන්ට පඩි ගෙවන්න විතරද? ලංකාවේ cricket facilities maintenamce, related programs වලටත් එක්ක නේද icc එකෙන් budget pass කරන්නේ?
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,910
    113
    එකමත් එක රටක
    එ සල්ලි දෙන්නෙ ක්‍රීඩකයන්ට පඩි ගෙවන්න විතරද? ලංකාවේ cricket facilities maintenamce, related programs වලටත් එක්ක නේද icc එකෙන් budget pass කරන්නේ?
    ඔව් හැම මගුලටම උන්ට් සල්ලි නම් තියනව . ආණ්ඩුවේ සල්ලි නෙවෙයි. හැබැයි මේ වගේ ඒවාට සල්ලි වියදම් කරන්නේ නැතුව ඇති.
    මේවා ඌ පුද්ගලිකව ගෙවන්න ඕන ඇති. සමහර උන් injured උනාමත් අතින් සල්ලි දීල හොදක්රගන්න වෙලා තියනව.. මාලිංගයටත් උනා මම හිතන්නේ.
     
    • Like
    Reactions: Cypress

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ස්ත‍්‍රී දූෂණ චෝදනා මත ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි හි සිල්වර් වෝටර් බන්ධනාගාරයට ඇතුළු කර තිබේ.

    ඒ අද දිනයේ ඔහු සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා ලබා දුන් නියෝගය මතයි.

    මෙම නඩුව යලි කැදවන්නේ 2023 වසරේ ජනවාරි 12 වැනිදායි.

    @nicjosh83 born again ponnayo, monawada pako thoge agame ballo karana weda???
    danishka buddhist nemeida?
     
    • Haha
    Reactions: Cypress

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    අපේ අම්මා කියනවා Maxwell ඇවිල්ලා ඇප දීලලු දනුෂ්කට, Youtube එකේ තිබ්බලු

    සිරාවටම තියෙනවා අපේ උන් ඒක විශ්වාස කරලා ගැම්මෙන් comment දාලා

     
    Last edited:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    SLC is not a government entity ne yako. So they'd pay the bill, why are we triggered ?
    Bcos for an example those fucks made Kusal Janith play LPL despite his mid-recovery and then used that as an excuse not to pay for his treatments for an injury that was caused in-field yet are perfectly fine paying for a shitshow like this due to political connections that Gune have.