ධනුෂ්ක බන්ධනාගාරයට ඇතුළු කරයි.. මාස දෙකක් ඇතුලේ..

priyade

Well-known member
  • Dec 2, 2017
    10,621
    6,181
    113
    https://www.dailymirror.lk/top_story/Danushka-Gunathilaka-scandal-Why-did-SLC-keep-such-a-player/155-248111#:~:text=The couple had decided to,arguments and sexually assaulted her.

    As per the article, she asked him to wear condoms but he refused and had forceful sex
    His lawyers may face very difficult task to prove otherwise because Australian courts give priority to women if there is no evidence
    But there is another possibility, that she ask him to come to her house and had sex with him for money but during that she got to know he is a cricketer and plot a plan
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,174
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ උසාවිවල නම් ඔහොම තර්ක දාන්න පුළුවන්.

    මරු නේද බන් ලංකාව. 🤣🤣🤣🤣🤣
    අර වගේ තර්ක දානව ඇති හැමදාම. හිතපන් චූදිතයොයි, ලෝයර්ස්ලයි, නඩුකාරයොයි ඔහොම කෑම්රි ආතල් දෙනකොට. 👌🤣

    ලංකාවට සල්ලිත් නැති එකේ පුටු ටික පුරවන්න ටිකට් එකක් අරන් ෆිල්ම් හෝල් එක වගේ කරානං මරු නඩු අහන වෙලාවට. සිනා සාගරේ 🤭🤣🤣
     
    • Haha
    Reactions: topkollek

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    දැන් ඉතින් දනුස්ක පපයට කෑම දෙන්න බදු ගෙවපන්කො අපි. 🙆‍♂️
    celebration-gif.gif
     
    • Haha
    Reactions: shenat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,696
    50,072
    113
    සේදවත්ත
    ඩැනී නිදහස් වෙලා ආවොත් මේ ත්‍රෙඩ් බම්ප් කරන්න ඕනේ ලංකාවෙ ලිංගික ඔස්තාර්ලා ටිකට උණ ගැනෙන්න
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    ස්ත‍්‍රී දූෂණ චෝදනා මත ඕස්ට්‍රේලියානු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි හි සිල්වර් වෝටර් බන්ධනාගාරයට ඇතුළු කර තිබේ.

    ඒ අද දිනයේ ඔහු සිඩ්නි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා ලබා දුන් නියෝගය මතයි.

    මෙම නඩුව යලි කැදවන්නේ 2023 වසරේ ජනවාරි 12 වැනිදායි.

    @nicjosh83 born again ponnayo, monawada pako thoge agame ballo karana weda???
    ඉතින් බන් එක ඒ රටේ නීතිය.
    කාන්තා සන්විදාහ හදල ඉතින් ගණිකාව ට ලොකු සමාජ තත්වයක් තියනව එහෙ.
    හැබයි ඉතින් පිස්සු මොංගල් උන් තමයි ඔය රට වල බඩු ගහන්න යන්නේ.
    දනික්කට තියින්නේ දැන් ලක්ෂ 5ක් වගේ ගානකට agree වෙන එක.
    ගණිකාවන්ට ඕනේ සල්ලි බන්.

    අපේ රටේ මෝඩ උන් ඉතින් සංචාරක ගණිකාවන් ගෙන් බදු එකතු කරන්නේ නැති එක වැරදියි.
     
    • Haha
    Reactions: SLK_sri