තවත් බදු කිහිපයක් නුදුරේදීම හඳුන්වාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
රජයේ ආදායම වර්ධනය කර ගැනීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතව තිබේ.
මෙසේ අලුතින් හඳුන්වා දීමට නියමිත බදු අතර ධන බද්ද, ඉඩම් බද්ද, හා බූදල් බද්ද පළමුව හඳුන්වාදෙනු ඇති.
මෙතෙක් වැට් බද්ද පනවා නැති භාණ්ඩ හා සේවා සඳහා ද එම බද්ද පනවනු ඇති බවද පැවසෙයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ඇති එකගතා ප්‍රකාරව මෙසේ බදු පැනවීමට නියමිතව ඇත.
@2osama @monson mehe warella HTTP, ubalage pukata TAX gahanna kiyapan