ධන බද්ද, ඉඩම් බද්ද, බූදල් බද්ද එයි…@2osama @monson mehe warella HTTP

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තවත් බදු කිහිපයක් නුදුරේදීම හඳුන්වාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

    රජයේ ආදායම වර්ධනය කර ගැනීම සඳහා මෙම පියවර ගැනීමට නියමිතව තිබේ.

    මෙසේ අලුතින් හඳුන්වා දීමට නියමිත බදු අතර ධන බද්ද, ඉඩම් බද්ද, හා බූදල් බද්ද පළමුව හඳුන්වාදෙනු ඇති.

    මෙතෙක් වැට් බද්ද පනවා නැති භාණ්ඩ හා සේවා සඳහා ද එම බද්ද පනවනු ඇති බවද පැවසෙයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ඇති එකගතා ප්‍රකාරව මෙසේ බදු පැනවීමට නියමිතව ඇත.

    @2osama @monson mehe warella HTTP, ubalage pukata TAX gahanna kiyapan
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    lankawata ena salli okkoma pitarata walama nawaththa ganna thama oya hadanne.
    dana baddak gahuwoth kawruth lankawata sali genneth naha, idam gewal wala invest karana ekakuth naha.
    mehe hoyana labeth wena rataka invest karai, loke godak ratawala dana baddak naha, income witharai tax wenne.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔය පොලිටික්කන්ගෙ වත්කම් වාර්තා හිස්. උන්ගෙ වත්කම් ගෙදර ඩ්‍රයිවර්, මුරකරු, වැඩකාරයො, කුලිකාරයොන්ගෙ නම් වලට තියෙන්නෙ. මිනිස්සුන්ට කරන්න තියෙන්නෙ භෞතිකව පේන්න තියෙන මාලිගාගෙවල්, අපාර්ට්මෙන්ට්, වතු, වාහන ගැන හොයල ඒවගෙ විස්තර විගනකාදිපතිට, විපක්ශෙට බදු එකට, මීඩියා වලට දෙන්න. එතකොට ඒ වත්කම කොහෙන්හරි එකතැනකින් හරි ප්‍රස්න කෙරෙයි. පිටරට ඉන්න උන් එහේ තියෙන මුන්ගෙ කලු ආයෝජන රිපෝට් කරන්න. මිනිස්සුන්ට පටවන්න එන ටැක්ස් උන්ටම කරකවන්න තියෙන්නෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    අක්කර 100ක් කැනඩාවේ තියෙන එකෙක් ඉන්නව මෙහෙ. උගේ සමාගම් හැමදාම ලොස්..... සල්ලි එහෙ පාක් කරන්නේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    අක්කර 100ක් කැනඩාවේ තියෙන එකෙක් ඉන්නව මෙහෙ. උගේ සමාගම් හැමදාම ලොස්..... සල්ලි එහෙ පාක් කරන්නේ.

    ඌ කැනඩාවට බොරු ආදායම් වාර්තා දීල ඉන්නව ඇත්තෙ. නැත්තං ලංකාවෙ ගෙව්වෙ නැති උනාට කැනඩාවට බදු ගෙවන්න ඕන නෙ. කැනඩාවෙ income tax department එකට පැමිණිලි කරානං හරි. හිරේ ඉන්නත් පුලුවන් කෝටි ගාණක් දඩත් ගෙවලා.

    අනික ඔහොම කරන්න පුලුවන් කියන්නෙම ලංකාව කොච්චර ෆේල් රටක්ද බලපන්. කිසිම හෙවිල්ලක් නෑ නිකන්ම පාඩුයි කිව්වම පිළිගන්නවා. අනිත් උන්ටත් ඒකමයි කරන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: JokerFan and Hapuwa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඔක්කොම බදු අයින් කරලා රෙන බද්ද කියලා එකක් ගැහුවානම් හරි. වැඩියෙන් රෙන්නේ වැඩියෙන් කන උන්නේ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    අරගල පොන්ස්ලා දියුනු රටක් නෙ ඉල්ලුවෙ! ලැබෙන්න යන්නෙ! දියුනු රටවල් ඔක්කොම රොබින්හුඩ් ගෙ කාලෙ ඉදන් හුදි ජනයාට පුක පැලෙන්න ටැක්ස් ගහනවා,
    මදි පාඩුව හුර ගන්න රටවල් අල්ලගන්නවා! දැන් ලොන් දෙනවා!
    අම්මොහ්! 2048 අපි දකුනු ඉන්දිය සාගරෙ අති ප්‍රබල නාවික හමුදාවක් එක්ක ඇමරිකන් ප්‍රාන්තෙයක් වෙන්න යන්නෙ!

    ජපාන් - මැලෙසියා- පිලිපින්- සවුත් කොරියා - සින්ගා - සිරි ලන්කා...
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    lankawata ena salli okkoma pitarata walama nawaththa ganna thama oya hadanne.
    dana baddak gahuwoth kawruth lankawata sali genneth naha, idam gewal wala invest karana ekakuth naha.
    mehe hoyana labeth wena rataka invest karai, loke godak ratawala dana baddak naha, income witharai tax wenne.

    Thaama tax ekey visthara hariyata kiyalath nathuva kalabala vela vadak na. :-)