Gotha th moratuwe karala tiyanwaමොලේ තියන පොරක් මොරටුවේ degree කරලා තියෙන්නේ හොද පුද්ගලයෙක්

Gotha th moratuwe karala tiyanwaමොලේ තියන පොරක් මොරටුවේ degree කරලා තියෙන්නේ හොද පුද්ගලයෙක්

මොරටුවේ පුක - NDT බං. කටුබැද්ද සල්ගාදු එක මාමගේ.ඒක තමා පොරගේ පලවෙනි ව්‍යාපාරේ.ඩිප් එක සම්පුර්ණ කලේ කාලෙකට පස්සේ.මොලේ තියන පොරක් මොරටුවේ degree කරලා තියෙන්නේ හොද පුද්ගලයෙක්
I AM NOT COMPARING HIM WITH TRUMP. JUST TO BREAK YOUR POINT. THERE IS NO RULE THAT A POLITICIAN SHOULD BE THE PRESIDENT.හප්පට සිරි
මූ ට්‍රම්ප් කියලාද හිතාගෙන ඉන්නේ
අපරාදෙනේ පාර්ලිමේන්තුවේ උත්තර දීගන්න බැරුව යකා නැටුවේ.![]()

ඉතින් බන් ඒක මොරටුවෙන් දෙන එකක්නේ.අනික zcore වලින් ගන්නේ.මුකුත් නැති බාහිර උපාදි කාරයොත් කැම්පස් එකේ නම කියන්නේ.මොරටුවේ පුක - NDT බං. කටුබැද්ද සල්ගාදු එක මාමගේ.ඒක තමා පොරගේ පලවෙනි ව්‍යාපාරේ.ඩිප් එක සම්පුර්ණ කලේ කාලෙකට පස්සේ.
ඉතින් මොකෝ ලමයි කීයක් නම් නිකන් ඉගෙනගත්තද ඕකෙන්ධම්මික යා ගේ target එක මේ පාර ජනපති වෙන්න නෙමේ. ඌ Dp education හරහා උගන්නන පොඩි උන් ටික උන්ගේ දෙමවුපියෝ 18 පැන්නාම ඌට කතිරයක් නොගහා ඉන්නේ නෑ.
රට පුරා පන්සල් වල dp eductaion සෙන්ටර් දාලා මූ හදන්නේ මුගේ ඡන්ද base එක.
2030 හෝ 2035 මූ ජනපති වෙන්නත් පුළුවන්.
No such thing as a free lunchඉතින් මොකෝ ලමයි කීයක් නම් නිකන් ඉගෙනගත්තද ඕකෙන්
හොරා කෑවට මොකෝ යුද්දෙ ඉවර කලානේ ( part 2)ඉතින් මොකෝ ලමයි කීයක් නම් නිකන් ඉගෙනගත්තද ඕකෙන්
He hasn't completed NDTCORRECTION: NOT A DEGREE, ITS A NDT.
මුලින් එන්නේ parliament election.ඕවා political tactics..presidential election එකක් නැති වෙයි බොහෝ විට අප්‍රේල් වල රනිලා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පනතක් ගෙනත් ජනමතවිචාරනයකට යනවා...no more election...2025 තමා ආයේ පාර්ලිමේන්තු මැතිවරනය...මේ අවුරුද්දට එන්නේ ජනමතවිචාරනය