ධම්ම්ක පෙරේරා පොහොට්ටුවෙන්..

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    images
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113

    හප්පට සිරි
    මූ ට්‍රම්ප් කියලාද හිතාගෙන ඉන්නේ 🤣

    අපරාදෙනේ එච්චර ස්කිල්ස් තියාගෙන පාර්ලිමේන්තුවේ උත්තර දීගන්න බැරුව යකා නැටුවේ. 😆
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    මොලේ තියන පොරක් මොරටුවේ degree කරලා තියෙන්නේ හොද පුද්ගලයෙක්
    මොරටුවේ පුක - NDT බං. කටුබැද්ද සල්ගාදු එක මාමගේ.ඒක තමා පොරගේ පලවෙනි ව්‍යාපාරේ.ඩිප් එක සම්පුර්ණ කලේ කාලෙකට පස්සේ.
     
    • Like
    Reactions: Boralugoda01

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හප්පට සිරි
    මූ ට්‍රම්ප් කියලාද හිතාගෙන ඉන්නේ 🤣

    අපරාදෙනේ පාර්ලිමේන්තුවේ උත්තර දීගන්න බැරුව යකා නැටුවේ. 😆
    I AM NOT COMPARING HIM WITH TRUMP. JUST TO BREAK YOUR POINT. THERE IS NO RULE THAT A POLITICIAN SHOULD BE THE PRESIDENT.
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    මොරටුවේ පුක - NDT බං. කටුබැද්ද සල්ගාදු එක මාමගේ.ඒක තමා පොරගේ පලවෙනි ව්‍යාපාරේ.ඩිප් එක සම්පුර්ණ කලේ කාලෙකට පස්සේ.
    ඉතින් බන් ඒක මොරටුවෙන් දෙන එකක්නේ.අනික zcore වලින් ගන්නේ.මුකුත් නැති බාහිර උපාදි කාරයොත් කැම්පස් එකේ නම කියන්නේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    ධම්මික යා ගේ target එක මේ පාර ජනපති වෙන්න නෙමේ. ඌ Dp education හරහා උගන්නන පොඩි උන් ටික උන්ගේ දෙමවුපියෝ 18 පැන්නාම ඌට කතිරයක් නොගහා ඉන්නේ නෑ.
    රට පුරා පන්සල් වල dp eductaion සෙන්ටර් දාලා මූ හදන්නේ මුගේ ඡන්ද base එක.
    2030 හෝ 2035 මූ ජනපති වෙන්නත් පුළුවන්.
     
    Panda_jr

    Active member
  • Apr 25, 2023
    125
    157
    43
    API Ranilta 😅 Moka aawath pohottuwe , joniya/SB/ jonstan / wasudewa/ oya set ekamane enne ministries walata..
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,037
    14,420
    113
    වැලිවේරිය
    මුලින් එන්නේ parliament election.ඕවා political tactics..presidential election එකක් නැති වෙයි බොහෝ විට අප්‍රේල් වල රනිලා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න පනතක් ගෙනත් ජනමතවිචාරනයකට යනවා...no more election...2025 තමා ආයේ පාර්ලිමේන්තු මැතිවරනය...මේ අවුරුද්දට එන්නේ ජනමතවිචාරනය
     
    Gunaratnam

    Well-known member
  • Dec 9, 2023
    388
    269
    63
    Panadura
    ධම්මික යා ගේ target එක මේ පාර ජනපති වෙන්න නෙමේ. ඌ Dp education හරහා උගන්නන පොඩි උන් ටික උන්ගේ දෙමවුපියෝ 18 පැන්නාම ඌට කතිරයක් නොගහා ඉන්නේ නෑ.
    රට පුරා පන්සල් වල dp eductaion සෙන්ටර් දාලා මූ හදන්නේ මුගේ ඡන්ද base එක.
    2030 හෝ 2035 මූ ජනපති වෙන්නත් පුළුවන්.
    ඉතින් මොකෝ ලමයි කීයක් නම් නිකන් ඉගෙනගත්තද ඕකෙන්
     
    නයිස් 🤩