ධම්මිකගෙන් කෝටි 7 ක්

piyal1234

Member
Jul 11, 2014
14
2
3
ධම්මිකගෙන් කෝටි 7 ක්

ධම්මිකගෙන් කෝටි 7 ක් කොරෝනා මර්දනයට

dammika-perera.jpg

කොවිඩ් 19 හෙවත් නව කෙරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමේ රජයේ ක්‍රියාවලියට සහාය දක්වමින් ඊට අදාළ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් වෙනුවෙන් ලංකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා පෞද්ගලික ධනයෙන් රුපියල් කෝටි 7 පිරිනැමීමට තීරණය කර ඇත.

කොළඹ අයි.ඩී.එච් රෝහලේ වැඩිහිටි සහ කුඩා ළමුන් සඳහා අවශ්‍ය රෝහල් ඇඳන් 485ක් , එහි දැඩි සත්කාර ඒකකය සඳහා ඇඳන් 169 ක් සහ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය වෙන්ටිලයිසර් උපකරණ 6 ක් ද ලබා දෙන බව ව්‍යපාරික ධම්මික පෙරේරා මහතා ප්‍රකාශකර සිටියි.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න මිනිස්සු ,බොහොම හොදයි, පින් සිද්ද වෙනව.. :yes::yes:
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,216
    9,116
    113
    Thoge British Kunu jarawata hilaw wanna wennathi! Nande ta commission eka keeyada dhanne na

    අවුරුදු 72ක් මාරුවෙන් මාරුවට ආණ්ඩු කරල හදන්න පුලුවන් උනේ ICU beds 500 නන් දැන් ඉතින් මෙහෙම හරි හිගාකනව ඇරෙන්න වෙන මොනව කරන්නද?
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    අවුරුදු 72ක් මාරුවෙන් මාරුවට ආණ්ඩු කරල හදන්න පුලුවන් උනේ ICU beds 500 නන් දැන් ඉතින් මෙහෙම හරි හිගාකනව ඇරෙන්න වෙන මොනව කරන්නද?

    :yes:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අවුරුදු 72ක් මාරුවෙන් මාරුවට ආණ්ඩු කරල හදන්න පුලුවන් උනේ ICU beds 500 නන් දැන් ඉතින් මෙහෙම හරි හිගාකනව ඇරෙන්න වෙන මොනව කරන්නද?

    ආසියාවේ ආශ්චර්ය කියලා තමා අපේ රටට කට්ටිය කියන්නේ