Na bung but muth unge level ma thamai, ekama wenasa oluwa lokui arunta wadiyaමෙච්චර කල් පාලිමන්ට් ගිය එවුං ධම්මිකට වැඩිය ඩීසන්ට් ද බං? රට දියුණු කරාද බං?![]()

Na bung but muth unge level ma thamai, ekama wenasa oluwa lokui arunta wadiyaමෙච්චර කල් පාලිමන්ට් ගිය එවුං ධම්මිකට වැඩිය ඩීසන්ට් ද බං? රට දියුණු කරාද බං?![]()

එහෙම ඉස්සරහට අධ්‍යපනයෙන් බලපැම් කරන්න කිසි කෙනෙක්ට හම්බවෙන්නෙ නැ මචං,ඉස්සරහට මේ යන විදියට එක තැනක අධ්‍යපනය විකුණන එක සැහෙන ප්‍රමාණයකින් අඩු වෙනවා......දැන් හැදෙන පොඩි උන් ගොඩක් ඉංග්‍රීසි එක්ක ගණුදෙණු කරනවා,අම්මලා තාත්තලා උනත් ටිකක් දැනුවත් එහෙම පරිසරයක ඉස්සරහට එන උන් ජත්‍යන්තර ප්ලැට්ෆොර්ම් වලින්ම ඔය දන්නෙ නැති දෙයක් ඉගෙනගනියි.....දැනටමත් ගොඩක් උන් එහෙම කරනවා මම නම් දැකලා තියනවා.Ekagai pirith.org wage wadak , habei eyage employeelata targert cover karaganna baruwa job walin ain karana ewa (covid kale unath), Lankawata ena foreign invest karana aya Bally's casino ekata adala hodata sudda karala development project walata yanna thibba salli eyata arana me karanna yana waden apen issarahata ena paramparawatai balapema thiyenne , keti kalinawa ape lamai prayojanaya gannawa athi eeth digu kaleenawa ape lamai widawai, meka mada gaseemak neme sanwadayak pamanai.
Na bung but muth unge level ma thamai, ekama wenasa oluwa lokui arunta wadiya![]()
එහෙම උනොත් ගොඩක් හොඳයි , ඒ ජෙනරේෂන් එකේ ගොඩේම තියෙන්නෙ අන්න ඔය කියපු පොයින්ට් එකේ, අධ්‍යාපනය කියන්නේ ළමයින්ගෙ සම අයිතියක්, හැබැයි එයා එක තැනකද කිව්වා දුප්පත් පාසල් වලට digital classroom හදලා දෙනවා හැබැයි ඒවායේ උගන්නන්න ඕනේ අපි දෙන ඒවා විතරයි කියලා, ඒක අධ්‍යාපනයට ඇඟිලි ගැසීමක් කියලයි මට හිතෙන්නේ. මම දන්න විදියට දේවි බාලිකා එකෙත් ඒ වැඩේ කරන්න ගිහින් තමයි ආදී ශිෂ්‍යයන්ගේ බලපෑම උඩ ඒ ප්‍රොජෙක්ට් එක නවත්තලා දැම්මෙ.එහෙම ඉස්සරහට අධ්‍යපනයෙන් බලපැම් කරන්න කිසි කෙනෙක්ට හම්බවෙන්නෙ නැ මචං,ඉස්සරහට මේ යන විදියට එක තැනක අධ්‍යපනය විකුණන එක සැහෙන ප්‍රමාණයකින් අඩු වෙනවා......දැන් හැදෙන පොඩි උන් ගොඩක් ඉංග්‍රීසි එක්ක ගණුදෙණු කරනවා,අම්මලා තාත්තලා උනත් ටිකක් දැනුවත් එහෙම පරිසරයක ඉස්සරහට එන උන් ජත්‍යන්තර ප්ලැට්ෆොර්ම් වලින්ම ඔය දන්නෙ නැති දෙයක් ඉගෙනගනියි.....දැනටමත් ගොඩක් උන් එහෙම කරනවා මම නම් දැකලා තියනවා.
එහෙම කිව්වා නම් වැරදි එක එකාට ඔන දෙවල් කියල දෙන්න බැ,හරි හමන් අධ්‍යපන ප්‍රතිපත්තියක් හදලා එ ප්‍රතිපත්තිය උඩ ඔනේ වැඩ වෙන්න...එහෙම උනොත් ගොඩක් හොඳයි , ඒ ජෙනරේෂන් එකේ ගොඩේම තියෙන්නෙ අන්න ඔය කියපු පොයින්ට් එකේ, අධ්‍යාපනය කියන්නේ ළමයින්ගෙ සම අයිතියක්, හැබැයි එයා එක තැනකද කිව්වා දුප්පත් පාසල් වලට digital classroom හදලා දෙනවා හැබැයි ඒවායේ උගන්නන්න ඕනේ අපි දෙන ඒවා විතරයි කියලා, ඒක අධ්‍යාපනයට ඇඟිලි ගැසීමක් කියලයි මට හිතෙන්නේ. මම දන්න විදියට දේවි බාලිකා එකෙත් ඒ වැඩේ කරන්න ගිහින් තමයි ආදී ශිෂ්‍යයන්ගේ බලපෑම උඩ ඒ ප්‍රොජෙක්ට් එක නවත්තලා දැම්මෙ.
2025හේ පටන් ගන්න ඉන්න සිලිකන් බිස්නස් එකට ඕනි ශ්‍රම හමුදාව හදාගන්නවා.DP Education කියන්නේ ධම්මික පෙරේරාගෙ පෙර වැරදි සින්හළුන්ගෙ ඔලුවෙන් අයින් කරලා හොඳ ප්‍රතිරූපය ගොඩනැගිමක්ද? ඉගෙන ගන්න ලමයින්ගේ මොල ශෝධනයක් ද? අමතර පන්ති ඒකාධිකාරිය තමන් අතට පත් කර ගැනීමක්ද? අනාගත ජනාධිපතිවරණය සඳහා කරන campaign එකක්ද?
Ane umbalage political knowledge. Parliament yanne dhammikalata ona un tamai. Unge campaign fund karanne kawda? Political lobbying gena poddak kiyopanමෙච්චර කල් පාලිමන්ට් ගිය එවුං ධම්මිකට වැඩිය ඩීසන්ට් ද බං? රට දියුණු කරාද බං?![]()
eka nam attha machan,owa passe loku loku katha thiyanawaParliament yanne dhammikalata ona un tamai.
oke silabus ekata thamai ugannane.. Mage podi ekakath oken thamai igena ganne me dawas tike. Uge waradi adala natha. Wade hodai.DP Education කියන්නේ ධම්මික පෙරේරාගෙ පෙර වැරදි සින්හළුන්ගෙ ඔලුවෙන් අයින් කරලා හොඳ ප්‍රතිරූපය ගොඩනැගිමක්ද? ඉගෙන ගන්න ලමයින්ගේ මොල ශෝධනයක් ද? අමතර පන්ති ඒකාධිකාරිය තමන් අතට පත් කර ගැනීමක්ද? අනාගත ජනාධිපතිවරණය සඳහා කරන campaign එකක්ද?

Ane umbalage political knowledge. Parliament yanne dhammikalata ona un tamai. Unge campaign fund karanne kawda? Political lobbying gena poddak kiyopan
Like ikman.lkඅමතර පන්ති ඒකාධිකාරිය තමන් අතට පත් කර ගැනීමක්ද: Yes
ara derana interview ekedi kiwwe lankawe free (danata) dunnata oka next step ekedi global yanawa, ewata e ratawalin gewanna one.
mehe ekath free dunnata passe loku userbase ekak hadunama, adds, sponsored edu video walin hoyanna puluwan.
මහින්ද මහත්තයා නම් චුට්ටක් වත් පීචං නෑනේහ් බං ?ලංකාවෙ දේශපාලකයන්ට වැඩිය පීචං සෙට් එකක් වෙන නෑ..