ධම්මිකගෙ මොළ ශෝධනය

YoloZ

Active member
  • Jan 20, 2021
    120
    182
    43
    DP Education කියන්නේ ධම්මික පෙරේරාගෙ පෙර වැරදි සින්හළුන්ගෙ ඔලුවෙන් අයින් කරලා හොඳ ප්‍රතිරූපය ගොඩනැගිමක්ද? ඉගෙන ගන්න ලමයින්ගේ මොල ශෝධනයක් ද? අමතර පන්ති ඒකාධිකාරිය තමන් අතට පත් කර ගැනීමක්ද? අනාගත ජනාධිපතිවරණය සඳහා කරන campaign එකක්ද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    DP Education කියන්නේ ධම්මික පෙරේරාගෙ පෙර වැරදි සින්හළුන්ගෙ ඔලුවෙන් අයින් කරලා හොඳ ප්‍රතිරූපය ගොඩනැගිමක්ද? ඉගෙන ගන්න ලමයින්ගේ මොල ශෝධනයක් ද? අමතර පන්ති ඒකාධිකාරිය තමන් අතට පත් කර ගැනීමක්ද? අනාගත ජනාධිපතිවරණය සඳහා කරන campaign එකක්ද?
    Nathuwa. Lankawe Salli karayo ekek sure karanna epa
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    අමතර පන්ති ඒකාධිකාරිය තමන් අතට පත් කර ගැනීමක්ද: Yes
    ara derana interview ekedi kiwwe lankawe free (danata) dunnata oka next step ekedi global yanawa, ewata e ratawalin gewanna one.
    mehe ekath free dunnata passe loku userbase ekak hadunama, adds, sponsored edu video walin hoyanna puluwan.
     
    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    Nathuwa. Lankawe Salli karayo ekek sure karanna epa
    True
    අමතර පන්ති ඒකාධිකාරිය තමන් අතට පත් කර ගැනීමක්ද: Yes
    ara derana interview ekedi kiwwe lankawe free (danata) dunnata oka next step ekedi global yanawa, ewata e ratawalin gewanna one.
    mehe ekath free dunnata passe loku userbase ekak hadunama, adds, sponsored edu video walin hoyanna puluwan.

    monopoly parakda ? :S
    awrudu 5 kin passe ehema wei wage
     
    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    673
    478
    63
    Mata penne mu chandeta enna yanne. habai danma newei thawa aurudu 15- 20 wage. dp education haraha loku chanda base ekak hadagannai muge nama sudda karagannai thamai hadanne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,337
    74,858
    113
    DP Education කියන්නේ ධම්මික පෙරේරාගෙ පෙර වැරදි සින්හළුන්ගෙ ඔලුවෙන් අයින් කරලා හොඳ ප්‍රතිරූපය ගොඩනැගිමක්ද? ඉගෙන ගන්න ලමයින්ගේ මොල ශෝධනයක් ද? අමතර පන්ති ඒකාධිකාරිය තමන් අතට පත් කර ගැනීමක්ද? අනාගත ජනාධිපතිවරණය සඳහා කරන campaign එකක්ද?
    Hama huththema ada hoyanne natuwa wadak ganna balapan ban.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,032
    34,513
    113
    මිනිහා ජනාධිපති උනොත් නිදහස් අධ්‍යාපනෙයි නිදහස් සෞඛ්‍යයි නැති කරනවා. එතකොට පිනට බෙහෙත් ගන්න සෙට් එක බෙහෙත් ගන්න සල්ලි නැතුව මැරිලා යනවා. එතකොට හොඳ සෙඛ්‍ය සම්පන්න සෙට් එක ඉතුර වෙනවා. නිදහස් අධ්‍යපනය නැති නිසා සල්ලි නැති උන්ට අධ්‍යපනයක් නෑ. එතකොට ලාභ ශ්‍රමය ඇතිවෙනවා. බිස්නස් දුවන්න ලේසියි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    ඉගෙනගන්න විදියක්,තෙරුමක් නැති කි දෙනෙක් ඉන්නවද,මේ මනුස්සයා ඉස්සරහට මොකක් කරයිද කියන දේ දැන් හොයන්න ඔනේ නැ එක එ වෙලාවට බලමු,දැන් පොඩි උන් මෙකෙන් සැහෙන වැඩක් ගන්නවා..එක ලොකු දෙයක්..

    anaga.png
     
    Last edited:

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    DP Education කියන්නේ ධම්මික පෙරේරාගෙ පෙර වැරදි සින්හළුන්ගෙ ඔලුවෙන් අයින් කරලා හොඳ ප්‍රතිරූපය ගොඩනැගිමක්ද? ඉගෙන ගන්න ලමයින්ගේ මොල ශෝධනයක් ද? අමතර පන්ති ඒකාධිකාරිය තමන් අතට පත් කර ගැනීමක්ද? අනාගත ජනාධිපතිවරණය සඳහා කරන campaign එකක්ද?
    කෝම කලත් හොඳ වැඩක්. ඕකත් සන්නස්ගල කරන් වැඩ වගේ එකක්, උගෙ කියන්න ඒ හැටි හොඳක් නෑ.. කියන දේවල් වලින් ගත යුත්ත ගන්න අහන එකාලා දැන් ගන්න ඕනි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    appo lankawe meeharak muwa aduma gane parliament hari yawanawa. Moda hatta hithan inne mu hena decent pora kiyala lol :ROFLMAO:

    මෙච්චර කල් පාලිමන්ට් ගිය එවුං ධම්මිකට වැඩිය ඩීසන්ට් ද බං? රට දියුණු කරාද බං? :)
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,720
    113
    Mahanuwara
    appo lankawe meeharak muwa aduma gane parliament hari yawanawa. Moda hatta hithan inne mu hena decent pora kiyala lol :ROFLMAO:
    ඔයවගේ තත්වයකට ආපුවාම ගොඩක් උන්ගේ මානුශිය ගති නැති වෙනවා එක ලෝකයේ ගොඩක් මිනිස්සු දිහා බලපුවාම තෙරෙනවා (එකට හෙතු වෙන ගොඩක් සාධකත් තිබෙනවා) නමුත් මේ වගේ හොඳ වැඩත් කරනවා,සමහර වෙලාවට රටට සේවයක් තමුන්ගෙන් වෙන්න ඔනේ කියන පවිත්‍ර චේතනාවෙන්,එහෙමත් නැත්තන් Tax වලින් පොඩ්ඩක් බෙරෙන්න,කොහොම නමුත් වැඩේ සුපිරි..හොඳ දෙයට හොඳයි කියන්න ඔනේ,මේ මනුස්සයා මෙකෙන් ලොකු පිනකුත් ඇත්තටම කරගන්නවා.
     
    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    ඉගෙනගන්න විදියක්,තෙරුමක් නැති කි දෙනෙක් ඉන්නවද,මේ මනුස්සයා ඉස්සරහට මොකක් කරයිද කියන දේ දැන් හොයන්න ඔනේ නැ එක එ වෙලාවට බලමු,දැන් පොඩි උන් මෙකෙන් සැහෙන වැඩක් ගන්නවා..එක ලොකු දෙයක්..

    anaga.png
    Ekagai pirith.org wage wadak , habei eyage employeelata targert cover karaganna baruwa job walin ain karana ewa (covid kale unath), Lankawata ena foreign invest karana aya Bally's casino ekata adala hodata sudda karala development project walata yanna thibba salli eyata arana me karanna yana waden apen issarahata ena paramparawatai balapema thiyenne , keti kalinawa ape lamai prayojanaya gannawa athi eeth digu kaleenawa ape lamai widawai, meka mada gaseemak neme sanwadayak pamanai.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    appo lankawe meeharak muwa aduma gane parliament hari yawanawa. Moda hatta hithan inne mu hena decent pora kiyala lol :ROFLMAO:
    මම නිකමට කියන්නෙ, ධම්මිකට වැඩිය සන්නස්ගල උන්නැහෙව ජනාධිපති කරන්න වටිනව. මොකද 100% හොඳ මිනිහෙකුත් නෙමෙයි, දේශපාලනේ කර්න උන් ගැන් දන්නෙ නැති මොකෙක් ආවත් උට අනුගත් වෙන්න වෙනව තියෙන් සිස්ටම් එකට. ඕක තමන්ට ඩ්‍යිජෙස්ට් වෙන්නෙ නැති එකෙක්ට ලොකු දෙයක් කරන්න් පුළුවන්.. හැබැයි ඉතින් පොරට උනත් දෙයක් ක්‍රන්න් පුළුවන් විධායක බලතල තිබ්බොත් තමයි. පොරගෙ අදහ්ස් නම් ඒකට විරුද්ධව් නිසාත් ආගමික මතවාද නිසත් ඕක වෙන්නෙ නෑ