ධම්මිකගෙ මොළ ශෝධනය

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    හෑම එකාටම රැවටෙන එකේ කලුකඩ කාරයෙක්ට නොරැවටුනොත් තමයි පුදුම. 🤣🤣🤣
    ඇයි කලුකඩකාරයෙක් කියන්නේ..මිනිහා කම්පැනි වල ඩිවිඩන්ට් එකත් දෙනවා..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මහින්ද මහත්තයා නම් චුට්ටක් වත් පීචං නෑනේහ් බං ?

    සමස්තයක් වශයෙන් ගත්තොත් නං පීචං, හැබැයි උඹලෑ රනිල් / සජිත් සෑර්ල තරං නං පීචං නෑ :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    රනියා/ සජියා කොහොමද යකෝ මගේ වෙන්නේ? :shocked:
    මං නෙමේ උන්ගේ අම්මලට ඉකුවේ :no:

    මේකයි සීන් එක.. 🤭

    FB_IMG_1629203318544.jpg
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    DP Education කියන්නේ ධම්මික පෙරේරාගෙ පෙර වැරදි සින්හළුන්ගෙ ඔලුවෙන් අයින් කරලා හොඳ ප්‍රතිරූපය ගොඩනැගිමක්ද? ඉගෙන ගන්න ලමයින්ගේ මොල ශෝධනයක් ද? අමතර පන්ති ඒකාධිකාරිය තමන් අතට පත් කර ගැනීමක්ද? අනාගත ජනාධිපතිවරණය සඳහා කරන campaign එකක්ද?
    මොනවා උනත් හොඳ වැඩක්
     
    • Like
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,287
    166,558
    113
    එකමත් එක රටක
    මොකක් උනත් ඕකෙන් ළමයින්ට දෙයක් වෙන්ව.
    දුෂ්‍ය වගේ එකෙක් කිසි දෙයක් අඩු නැතුව සිලබස් එක කියලා දෙන එකම මදිද theory පන්තියක වගේ. ඔය ටික බැලුවනම් combined maths වලට A එකක් ගන්නඑක දෙයක් නෑ .
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    රනියා/ සජියා කොහොමද යකෝ මගේ වෙන්නේ? :shocked:
    මං නෙමේ උන්ගේ අම්මලට ඉකුවේ :no:

    සොරි වෙන්න ඕනෙ... ඔන්න හැදුව,
    "සමස්තයක් වශයෙන් ගත්තොත් නං පීචං, හැබැයි රනිල් / සජිත් සෑර්ල තරං නං පීචං නෑ " :lol:
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දම්මික පැණියාගේ ද???😧

    අරිශ්ටේ අලුත් පදමකට ද හදන්නෙ🤔
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Like ikman.lk 🤔
    ehema wenna puluwan machan but pora kiwwe mehemai lankawa athule oka free, next phase waladi global yanawa like DP Education India, DP Education Bangladesh wage. anna ehema global giyama e ratawaladi free denne na. ekko e rate gov eka or private company ekak pay/ sponsor karanna one.
    lankawe godak duppath lamai (customer base) inna nisa digatama free dei but with adds & sponsored edu videos.

    ikman eka wage customer base / brand name hadagena salli ganna ekak na becuase ikman eke adala item ekak sell or buy karanna nam e item eka afford karanna puluwan kenek ne use karanne but education ehema kaloth lankawe loku set ekak halenawa ekanisa lankawe digatama free with adds & sponsorship ekka karai
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    මේකේ දාන සමහර උන්ගේ කොමන්ට්ස් බලපුවාම ඇත්තටම උඹලා ගැන හරිම කනගාටුයි මචන්ලා. පවතින රජයෙන්වත් හරියට දරුවොන්ගේ ඉගෙනීම ගැන මේ වෙලාවේ කිසිම වැඩ පිලිවෙලක් නැති වෙලාවක ඊටත් වඩා ගුරුවරුන් එක එක ක්‍රියාමාර්ග වල ඉන්න වෙලාවක රටේ දරුවොන්ට මේ විදියට හරි ඉගෙනීම ගැන හිතපු එක ගැන සතුටු වෙයල්ලා. විශේෂයෙන් මේ වගේ අවස්ථාවක 90% ක් පන්ති කරන තැන් වල ගොඩක් ගුරුවරු මුදල් අය කරන වෙලාවක මේ මනුස්සයා නොමිලේ කරන වැඩක්. අගය කල යුතු දේ අගය කරපල්ලා කුහක නොවී

    මේ වීඩියෝ එක බලපන් ඉවර වෙනකල්

     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    සොරි වෙන්න ඕනෙ... ඔන්න හැදුව,
    "සමස්තයක් වශයෙන් ගත්තොත් නං පීචං, හැබැයි රනිල් / සජිත් සෑර්ල තරං නං පීචං නෑ " :lol:
    රනිලට සජියට අනුරයට මයිනට ගෝටට ඕනෙ පම්කෙක්ට, ඕනි එකක් කියපන් බං.
    මට මොකෝ 🤷‍♂

    හැබැයි මයිනා අනිත් එවුන් තරන් පීචං නෑ කියන 1 වැරදියි 😂
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    රනිලට සජියට අනුරයට මයිනට ගෝටට ඕනෙ පම්කෙක්ට, ඕනි එකක් කියපන් බං.
    මට මොකෝ 🤷‍♂

    හැබැයි මයිනා අනිත් එවුන් තරන් පීචං නෑ කියන 1 වැරදියි 😂

    :lol: මම කිව්වෙ අනිත් එවුන් තරන් පීචං නෑ කියල නෙමේ... රනිල් / සජිත් සෑර්ල තරං පීචං නෑ කියල
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,870
    113
    ඔය කියන්නෙ ගෝඨට සපෝට් කරා කියලද?
    Wenna ati. Oya hema politician kenek passema unta fund karana un innawa. Mokada unta wasi neethi hadaganna. Dhammika perera la tamai attatama ratawal control karanne. 250 karanne unta kade yana eka witarai. Me balapan US politicians lage campaigns fund karana un. Mewa ge reports lankawe nati eka tamai prashne

    1631522385493.png
     
    • Like
    Reactions: Didy

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Wenna ati. Oya hema politician kenek passema unta fund karana un innawa. Mokada unta wasi neethi hadaganna. Dhammika perera la tamai attatama ratawal control karanne. 250 karanne unta kade yana eka witarai. Me balapan US politicians lage campaigns fund karana un. Mewa ge reports lankawe nati eka tamai prashne

    View attachment 143641

    දේශපාලන මතයක් නැති කවුරුවත් ලෝකෙ නැහැ.... දේශපාලනය අමතක කරල හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙමු
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,870
    113
    දේශපාලන මතයක් නැති කවුරුවත් ලෝකෙ නැහැ.... දේශපාලනය අමතක කරල හොඳ දේට හොඳයි කියන්න පුරුදු වෙමු
    Eka atta. Etakota dan umba kiyanne billionaire kenek ratata hondak karanna koti ganan wiyadan karala andu hadanwa kiyalada? lol Umbata mama dapu chart eka therila na. Example ekakata ganin pharmaceutical un fund karala tiyena ewa. Un echchara wiyadan karala Senate ekata unge members lawa yawa ganne americawe unta free healthcare dena eka natara karawanna. Dhammika perera unta ona unwa parliament yawanne uge business walata wasi wenna neethi hadaganna.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉගෙනගන්න විදියක්,තෙරුමක් නැති කි දෙනෙක් ඉන්නවද,මේ මනුස්සයා ඉස්සරහට මොකක් කරයිද කියන දේ දැන් හොයන්න ඔනේ නැ එක එ වෙලාවට බලමු,දැන් පොඩි උන් මෙකෙන් සැහෙන වැඩක් ගන්නවා..එක ලොකු දෙයක්..

    anaga.png
    BUMP
     
    • Like
    Reactions: 001flyD