bookmark කරලා තියාගන්න පස්සේ කාලෙක බම්ප් කරන්න.
Champi awanam 2 weeks lankawe athi arbudayak naපොර කියන දේ තමයි හරි. මේ සිස්ටම් එකවෙනස් නොකර පැලැස්තර විසඳුම් වලින් රට ගොඩගන්න බෑ
katada puluwan ethakota?මී මට බෑ. මී මට බෑ මී බදින්න මී මැස්සාට මෙන්
නන්දයට ගැසටුත් බෑ, පොනිලයට $රුත් නෑ
පුතානොට මොළයක් නෑ, පුතනොට මොළයක් නෑ..
අනුරයෝ තෝටත් බෑ බෝලන්.

කාටවත් බෑ යකෝ .. මේකේ මෝඩ මිනිසුන්ට සර්වජන චන්ද බලේ තියෙනකන් දියුණු වෙන්නේ නෑ මේක ...katada puluwan ethakota?
ඇයි දන්නේ නැතුව වගේ අහන්නේ??katada puluwan ethakota?
katada puluwan ethakota?
@riduna pmමගෙන් තේරවිලි අහන්න දැන්
ආවොතින් කියම්
දෝසි, කලු දොදොල්, බූන්දි, කොකිස්, පැනි කැවුම්
ගෙම්බා දෙක දෙක දෙක කීවත් බෑනේ ඉලක්කම්
මැස්සට බෑ වස්සට මෙන් වලිගයෙන් සටන්
ගෙම්බා දෙක දෙක දෙක කීවත් බෑනේ ඉලක්කම්
මැස්සට බෑ වස්සට මෙන් වලිගයෙන් සටන්
බල්ලට බෑ සෙමෙන් ගමන් ගොළුබෙල්ලට මෙන්
කොවුලට බෑ සැවුල් නාද
මටත් බෑ ඉතින්
මෙච්චර දවසක් මේක තිබුනෙ කොහොමද කියලා හිතෙනව. පාලකයොයි, නිලධාරීනුයි වියාපාරිකයොයි මේකෙ සාරය උරාබිව්වා.කාටවත් බෑ යකෝ .. මේකේ මෝඩ මිනිසුන්ට සර්වජන චන්ද බලේ තියෙනකන් දියුණු වෙන්නේ නෑ මේක ...
එක එකා මාරු උනාට වැඩ නෑ මිනිස්සු ආකල්ප වෙනස් වෙන් නැතුව,
1. කන බැනේ අංක 1 වෙන් නැතුව
2. හැම එකේම ice ගහනේ නැතුව
3. තමන්ට අදාළ නැති දේවල් වලට අත දන්නේ නැතිවෙනකන්
4. හරක් වගේ ළමයි පැටව් ගහන නැති වෙනකන්
5. එක එකාට කඩේ යන්නේ නැති වෙන් ...
ඕව වෙනස් වෙනාන් නිකන් මේ ආශ්චර්ය වෙලා දියුණු වෙයි කියල බලන් හිටියට වැඩක් නෑ