ධම්මිකටත් බෑ

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    මී මට බෑ. මී මට බෑ මී බදින්න මී මැස්සාට මෙන්
    නන්දයට ගැසටුත් බෑ, පොනිලයට $රුත් නෑ
    පුතානොට මොළයක් නෑ, පුතනොට මොළයක් නෑ..
    අනුරයෝ තෝටත් බෑ බෝලන්.
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    පොර කියන දේ තමයි හරි. මේ සිස්ටම් එකවෙනස් නොකර පැලැස්තර විසඳුම් වලින් රට ගොඩගන්න බෑ
    Champi awanam 2 weeks lankawe athi arbudayak na
     
    • Haha
    Reactions: Registext

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    මී මට බෑ. මී මට බෑ මී බදින්න මී මැස්සාට මෙන්
    නන්දයට ගැසටුත් බෑ, පොනිලයට $රුත් නෑ
    පුතානොට මොළයක් නෑ, පුතනොට මොළයක් නෑ..
    අනුරයෝ තෝටත් බෑ බෝලන්.
    katada puluwan ethakota?
     
    • Like
    Reactions: Kalegana

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    katada puluwan ethakota?
    කාටවත් බෑ යකෝ .. මේකේ මෝඩ මිනිසුන්ට සර්වජන චන්ද බලේ තියෙනකන් දියුණු වෙන්නේ නෑ මේක ...

    එක එකා මාරු උනාට වැඩ නෑ මිනිස්සු ආකල්ප වෙනස් වෙන් නැතුව,

    1. කන බැනේ අංක 1 වෙන් නැතුව
    2. හැම එකේම ice ගහනේ නැතුව
    3. තමන්ට අදාළ නැති දේවල් වලට අත දන්නේ නැතිවෙනකන්
    4. හරක් වගේ ළමයි පැටව් ගහන නැති වෙනකන්
    5. එක එකාට කඩේ යන්නේ නැති වෙන් ...


    ඕව වෙනස් වෙනාන් නිකන් මේ ආශ්චර්ය වෙලා දියුණු වෙයි කියල බලන් හිටියට වැඩක් නෑ
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,267
    21,142
    113
    අපේ නායක තුමාට විතරයි පුලුවන් වෙන එකෙක්ටවත් බෑ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,253
    36,312
    113
    කෑගල්ල
    katada puluwan ethakota?

    මගෙන් තේරවිලි අහන්න දැන්
    ආවොතින් කියම්
    දෝසි, කලු දොදොල්, බූන්දි, කොකිස්, පැනි කැවුම්​

    ගෙම්බා දෙක දෙක දෙක කීවත් බෑනේ ඉලක්කම්
    මැස්සට බෑ වස්සට මෙන් වලිගයෙන් සටන්
    ගෙම්බා දෙක දෙක දෙක කීවත් බෑනේ ඉලක්කම්
    මැස්සට බෑ වස්සට මෙන් වලිගයෙන් සටන්
    බල්ලට බෑ සෙමෙන් ගමන් ගොළුබෙල්ලට මෙන්
    කොවුලට බෑ සැවුල් නාද
    මටත් බෑ ඉතින්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113

    මගෙන් තේරවිලි අහන්න දැන්​

    ආවොතින් කියම්​

    දෝසි, කලු දොදොල්, බූන්දි, කොකිස්, පැනි කැවුම්​

    ගෙම්බා දෙක දෙක දෙක කීවත් බෑනේ ඉලක්කම්
    මැස්සට බෑ වස්සට මෙන් වලිගයෙන් සටන්
    ගෙම්බා දෙක දෙක දෙක කීවත් බෑනේ ඉලක්කම්
    මැස්සට බෑ වස්සට මෙන් වලිගයෙන් සටන්
    බල්ලට බෑ සෙමෙන් ගමන් ගොළුබෙල්ලට මෙන්
    කොවුලට බෑ සැවුල් නාද
    මටත් බෑ ඉතින්
    @riduna pm
    ta bariweida?
    lol
     
    • Haha
    Reactions: kasun090354t

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,340
    6,518
    113
    කාටවත් බෑ යකෝ .. මේකේ මෝඩ මිනිසුන්ට සර්වජන චන්ද බලේ තියෙනකන් දියුණු වෙන්නේ නෑ මේක ...

    එක එකා මාරු උනාට වැඩ නෑ මිනිස්සු ආකල්ප වෙනස් වෙන් නැතුව,

    1. කන බැනේ අංක 1 වෙන් නැතුව
    2. හැම එකේම ice ගහනේ නැතුව
    3. තමන්ට අදාළ නැති දේවල් වලට අත දන්නේ නැතිවෙනකන්
    4. හරක් වගේ ළමයි පැටව් ගහන නැති වෙනකන්
    5. එක එකාට කඩේ යන්නේ නැති වෙන් ...


    ඕව වෙනස් වෙනාන් නිකන් මේ ආශ්චර්ය වෙලා දියුණු වෙයි කියල බලන් හිටියට වැඩක් නෑ
    මෙච්චර දවසක් මේක තිබුනෙ කොහොමද කියලා හිතෙනව. පාලකයොයි, නිලධාරීනුයි වියාපාරිකයොයි මේකෙ සාරය උරාබිව්වා.