ධම්මික ජනාධිපති වෙන ලකුණු

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නන්දසේන පාර්ලිමේන්තු ඇවිල්ලා රහස් ඡන්දෙන් ආයෙමත් ජනාදිපති වෙන ගේමකුත් තියෙනවා.

    රුචිර අපි මේකට තරයේ විරුද්ධ වෙන්න ඕනේ රුචිර. කෝ කෝ උඹලගේ කට්ටිය. අපි පාර්ලිමේන්තු ගිහින් පදිංචි වෙමු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    රුචිර අපි මේකට තරයේ විරුද්ධ වෙන්න ඕනේ රුචිර. කෝ කෝ උඹලගේ කට්ටිය. අපි පාර්ලිමේන්තු ගිහින් පදිංචි වෙමු
    ධම්මික ආවට පස්සෙම යමුත?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රුචිර අපි මේකට තරයේ විරුද්ධ වෙන්න ඕනේ රුචිර. කෝ කෝ උඹලගේ කට්ටිය. අපි පාර්ලිමේන්තු ගිහින් පදිංචි වෙමු

    බල්ල මැරෙනකොට මැක්කොන්ට උන දෙයක්​

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ධම්මික ආවට පස්සෙම යමුත?

    අඩෝ joke නෙමෙයි. මම හදවතින්ම අනුර කුමරුට සපෝට්. 🖖

    මෝඩ සජියව මතක් වෙද්දී බඩ දඟලනවා. අපි මොකක් හරි කරමු රුචිර.

    අනික උඹල එක්ක බෑනේ බන්. පූල් වලට චූ කරනව්, TV කුඩු කරනවා, ඇඳවල් පෙරලනවා....ඔහොම අරගල කරන්න බෑනේ බන්.

    උඹල පාර්ලිම්න්තු ගියොත් උළුවස්සේ ලනු යවලා ටාසන් පදියි. අපි අවම විනයවත් පවත්වාගෙන අනුරව ගේමු මචන්.🖖
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ධම්මිකගේ පෙර වැරදි තියෙන්න ඇති. ඒත් එහෙම බැලුවොත් අනුරගේ පෙර වැරදි ගොඩක් තියෙනවා.

    මේ දෙන්නගෙන් එකෙක් එන එක හොඳයි රනිල් හරි මහින්ද යාපා හරි සජිත් හරි එනවට වඩා
     
    • Like
    Reactions: thilan007

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113

    ධම්මික ජනාධිපති වෙන ලකුණු = රාජපක්ශ ජනාධිපති වෙන ලකුණු​

    උබල හිතන්නෙ බැසිල් උගෙ සීට් එක දම්මිකට දුන්නෙ රටට ඇති ආදරේට කියලද? එහෙනම් විනාඩි 2ක මෙව්ව එකක්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ධම්මිකගේ පෙර වැරදි තියෙන්න ඇති. ඒත් එහෙම බැලුවොත් අනුරගේ පෙර වැරදි ගොඩක් තියෙනවා.

    මේ දෙන්නගෙන් එකෙක් එන එක හොඳයි රනිල් හරි මහින්ද යාපා හරි සජිත් හරි එනවට වඩා

    අඩේ මම ධම්මික කියල කිව්වේ සංකේතත්තමකව බන්. අවන්කවම මම නම් කැමති නෑ ධම්මික එනවට. උඹල දැන් ධම්මිකව අල්ලන් යන්න එපා. 😂

    අනුර එන එකේ අනුර කියන්නේ සංකේතාත්මක දෙයක් විතරයි. අනුරත් එක්ක JVP එකේ හැත්තෑ බුරුත්ත සේරම එයි. ඒක හොඳවෙයි නිලධාරීවාදය අයින් කරලා රජයේ ගහන උන් අල්ලගන්න.

    එත් එක්කම අනුරත් එක්ක රජයේ තීරණ වල efficiency එක වැඩිවෙයි.

    ධම්මික හරි වෙන හොරෙක් හරි ආව කියල ඔය කිසිම දෙයක් වෙයි කියල මම හිතන්නේ නෑ
     
    • Haha
    Reactions: topkollek

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජනාධිපති ඉල්ලා අස්වීමකදි රහස් චන්දෙකින් තමයි අන්තර්වාර ජනාධිපති පත්කරන්නෙ. වැලපෙන්න කලින් ව්‍යවස්ථාව කියවල ඉඳින්කො.
    @nicjosh83
    කෝ බන් උබේ හෙන IQ වැඩි කිව්වා නේද? හැම දේම දන්නා සින් එකක් මට නම් තේරුනේ?? උත්තරයක් දීපන් මේකට :lol: :lol: :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    @nicjosh83
    කෝ බන් උබේ හෙන IQ වැඩි කිව්වා නේද? හැම දේම දන්නා සින් එකක් මට නම් තේරුනේ?? උත්තරයක් දීපන් මේකට :lol: :lol: :lol:

    ඕකට උත්තරේ උඩ දීල ඇති.

    උත්තෝ අන්න බයියෝ බයියෝ අරලිය ගහ මන්දිරේ ගහගන්නවලු. වරෙන් යන්න අපි ආයේ අරලිය ගහ මන්දිරේ අල්ලමු. 🖖

    අර පූල් එකට තව චූ කරලා, පල කරලා බයියෝ ටික එකේ නාවලා පව් සෝදා අරිමු.🖖

    ඊට පස්සේ ව්‍යවස්තාධායකයියෝ , විධායකයයි, අධිකරණයයි වෙන් කරමු.... හාද කියපන් 😂
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඕකට උත්තරේ උඩ දීල ඇති.

    උත්තෝ අන්න බයියෝ බයියෝ අරලිය ගහ මන්දිරේ ගහගන්නවලු. වරෙන් යන්න අපි ආයේ අරලිය ගහ මන්දිරේ අල්ලමු. 🖖

    අර පූල් එකට තව චූ කරලා, පල කරලා බයියෝ ටික එකේ නාවලා පව් සෝදා අරිමු.🖖

    ඊට පස්සේ ව්‍යවස්තාධායකයියෝ , විධායකයයි, අධිකරණයයි වෙන් කරමු.... හාද කියපන් 😂
    උබට හොදටම රිදෙනවා නේ යකෝ. ඔය මිලියන ගණන් තියන එකේ බෙහෙත් ටිකක් ගනින්
    එක නෙමේ
    ජනාධිපති ඉල්ලා අස්වීමකදි රහස් චන්දෙකින් ද මචන් අන්තර්වාර ජනාධිපති පත්කරන්නෙ?

    :lol: :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබට හොදටම රිදෙනවා නේ යකෝ. ඔය මිලියන ගණන් තියන එකේ බෙහෙත් ටිකක් ගනින්
    එක නෙමේ
    ජනාධිපති ඉල්ලා අස්වීමකදි රහස් චන්දෙකින් ද මචන් අන්තර්වාර ජනාධිපති පත්කරන්නෙ?

    :lol: :lol:

    ඔව් යකෝ...මේ සිධ්ධාලේප අතුල්ලන ගමන් ඉන්නේ.....

    pool එකේ filter system එකේ valve එක වහන්න කියපන් මචන් කාට හරි, වතුර ටික හොඳට පල් කරලා ගමු
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව් යකෝ...මේ සිධ්ධාලේප අතුල්ලන ගමන් ඉන්නේ.....

    pool එකේ filter system එකේ valve එක වහන්න කියපන් මචන් කාට හරි
    මොන හිගන වැඩක් ද මචන් සිද්දාලේප අතුල්ලන්නේ මිලියන ගණන් තියාගෙන.
    අනික පුකේ අමාරුවට සිද්දාලේප නම් සෙට් නැ . වස්තියක් කරන්නම වෙනෝ 🤭
    ඩුබායි පලයන් මයිනයි කපුටයි දෙන්නම ඉන්නවා වැඩේ කරලා දෙයි :yes::yes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොන හිගන වැඩක් ද මචන් සිද්දාලේප අතුල්ලන්නේ මිලියන ගණන් තියාගෙන.
    අනික පුකේ අමාරුවට සිද්දාලේප නම් සෙට් නැ . වස්තියක් කරන්නම වෙනෝ 🤭
    ඩුබායි පලයන් මයිනයි කපුටයි දෙන්නම ඉන්නවා වැඩේ කරලා දෙයි :yes::yes:

    හරි වස්තියක් කරන්නම්.... මේ උඹ ටිකක් මන්ද යි නේ 😂 🤭 🖖
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හරි වස්තියක් කරන්නම්.... මේ උඹ ටිකක් මන්ද යි නේ 😂 🤭 🖖
    මුලින් වස්තියක් කරගන්න්නින් පුකේ කෙස් නිසා මන්ද මෝල් වෙන්ව.
    එක උබට තේරෙන්නේ නැ . උබට හිතන්නේ අනික් උන්ට මෝල් කියල 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මුලින් වස්තියක් කරගන්න්නින් පුකේ කෙස් නිසා මන්ද මෝල් වෙන්ව.
    එක උබට තේරෙන්නේ නැ . උබට හිතන්නේ අනික් උන්ට මෝල් කියල 🤭

    මෝල් නෙමෙයි හුත්තෝ මන්දයි කියල කිව්වේ. 😂

    මට මෝල් උනාම උඹ වරෙන් කටට දෙන්නම්. 🤭
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    බයියනෙ අඬන්නේ නැතුව හිටපල්ල ගොන් පාර්ට් දාන්නේ නැතුව. තොපේ එකා අයි එන්නේ නෑ. හොඳ එවුන් පත් කර ගනිල්ලා ඊලඟපාර
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෝල් නෙමෙයි හුත්තෝ මන්දයි කියල කිව්වේ. 😂

    මට මෝල් උනාම උඹ වරෙන් කටට දෙන්නම්. 🤭
    අබේවෙලින් පට්ටි වැස්සියෙක් ගෙනත් දෙන්නම් මෝල් නම්
    මයිනලාගේ ඒවා අරගෙන පුරුද්ද නේද? අපි එහෙම නැ ඔයි :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: nicjosh83