ජනාධිපති තෝරන්න පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයක්…
එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පවත්වා ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර ඇත.
පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබු තීරණ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කතානායකවරයා මේ බව සදහන් කර ඇත.
ජුලි 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවා ජනාධිපති ධුරයේ පුරප්පාඩු බව ප්‍රකාශ කිරිමෙන් පසු ජූලි 19 වැනිදා නාම යෝජනා කැඳවීමටත් තීරණය කර ඇත.
කෝ මේ අරගලේ උන් නිදිද ?
මොකටද රහස් චන්ද ? රාජිතව ජනාධිපතිත් කරන්නද ?
මේකෙන් බලාපොරොත්තු වෙන්නේ තව හොරෙක් ට හොරෙන් චන්දෙ දීලා හොරෙන්ම ගෙදර යන්න.
කව්රු කාට චන්දෙ දුන්නද කියල මිනිස්සුන්ට බලාගන්න වෙන්නේ නෑ.
ඕකුන්ට ප්‍රසිද්දියේ චන්දෙ දෙන්න කිව්වනම් සේරටම අනුර කුමරු දිසානායකට චන්දෙ දෙන්න වෙනවා

