ධම්මික ප්‍රසාද් ගෙන් මුරලිට......

dilann

Well-known member
  • Jul 6, 2018
    67,803
    167,460
    113
    එකමත් එක රටක
    ධම්මික ප්‍රසාද් කියන්නේ චන්දිමාල්ම වගේ තමයි. උගේ හෙන බොක්ක. ඌට කියන්න ඕන දේ කියනව වගේ ඔය ක්‍රීඩක අයිතීන් ගැන නම් කියලා තියන දේවල්.

    habayi ubata mathaka manada murali injured wela pak ekka test series ekata 2010/09 wage ranagawa suggest kare murali kiyala news giya ethokata ranagana country cricket gahanawaa
    :yes:
    ------ Post added on Jul 16, 2021 at 10:26 AM
     
    • Like
    Reactions: Darkseid

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    kawuru mona kohoma kiwwath dan tiyena situation ekata nam players lage desipline eka prashnayak tiyenawa
    ekata wena wena unta baninna deyak na
    podi un nemei ne
    un ma hithala hadenna onee
    kalin hitapu unge kochara corruption tibbath 50-60% of the time match win kala
    balanna deyak tibba eh match wala
    dan melo labbak na
    adumagaane first 10 overs wala wath runs tikak gahanne na
    Anna ekai playerslage uwamanawak na
    Skinfolds adu karaganna kiwama social media wala chocolate kanna onalu
    Tours giyama maha rata parawal gane weedi ganikawo wage wate yanwa
    Anith dawse parak dekak wanala out wenawa
    Paradunata kamak na gemak deela
    Mun karanne ape cricket brand name ekath kana ekane
    management and players both 50% 50% waga kiyanna ona
     
    • Haha
    Reactions: vinura kithmal

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    Anna ekai playerslage uwamanawak na
    Skinfolds adu karaganna kiwama social media wala chocolate kanna onalu
    Tours giyama maha rata parawal gane weedi ganikawo wage wate yanwa
    Anith dawse parak dekak wanala out wenawa
    Paradunata kamak na gemak deela
    Mun karanne ape cricket brand name ekath kana ekane
    management and players both 50% 50% waga kiyanna ona

    aniwaaryen
    mun me podi babbuda bng nalawanna
    restrictions daaaala
    molayak kiyala deyak nadda oka terum ganna bari
    self desipline
    mun wate gihin badu gahanawa kiyala eka manager ta banala hariyanawada
    mun under 13 un nemei ne
    babbu nemei mun wa hurathal karala rooms wala keys aragena athulata daala wahala tiyanna
    board eke politics athi, selection commitee awul athi
    cricket wala overall kelaweemata 50%, 50% cene ekak athi, players and the board/ management
    eth me uttala wate gihin cigaa gaha gaha badu gahana ekata management ekata banina eka waradi
     
    • Like
    Reactions: RaZor_911

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔතන චමුදිතට අහන්න අමතක උන ප්‍රශ්න කීපයක් තියෙනවා..
    1. පරිපාලනය නිසා ක්‍රිකට් හදන්න බැහැ කියපු දේ තවමත් වලංගුද?
    2. ඒකට උත්තරය නැහැ නම් දැන් ඉන්නෙත් මුරලි ඒ ප්‍රකාශය දීපු කාලෙ තිබ්බ පරිපාලනයමයි
    3. උත්තරය ඔව් නම්.. එහෙනම් මොන ලබ්බක්ද කමිටු වල ඉදගෙන කාලෙ නාස්ති කරගෙන කරන්නේ?
    4. ක්ලබ් වැඩි කියපු ඔයා ඒවා අඩු කරන්න කරපු දේවල් මොනවද?
    5. පොහොට්ටුවට කඩේ ගියපු නිසාද නාමල් කියපු ගමන් ආවේ? කලින් හරීන් කිව්වම ආවේ නැති නිසා අහන්නේ..
    6. සල්ලි ගැන කියපු මුරලි මහින්දට ඉන්ග්ලන්ඩ් ටුවර් එකත් එපා කියලා කියලා අයිපීඑල් ගියේ රටට ගහන්නද?
    7. ලංකාව එක්ක මැච් තියෙද්දි ඔසී ස්පින් බෝලින් කන්සාල්ටන්ට් උනේ කොහොමද?
    8. ක්‍රීඩකයො නම් වශයෙන් විවේචනය කිරීම කොතරම් සදාචාර සම්පන්නද?
    9. ක්‍රීඩකයො කිව්වෙ පඩි මදි සල්ලි ඕන කියලා නෙමෙයි, එයාලා ශ්‍රේණිගත කරද්දි පොයින්ට්ස් දීපු විදිය, සලකා බලපු ඉර්ණායක පැහැදිලි කරන්න කියලා, ඒක අසාධාරණද? ඔවුන් දැනගන්න ඕන මගේ මොන අඩුපාඩු නිසාද මම ඩවුන්ග්‍රේඩ් උනේ කියලා, එතකොට තමයි ඒවා හදාගෙන එන්න පුළුවන් වෙන්නේ,
    ධම්මික ගැන මට කිසිම කැක්කුමක් නැහැ, මිනිහා කරන්නේ ෂෝ එකක්, ජනප්‍රිය මිනිහෙකුට බැනලා පොර වෙන්න හදනවා, මම පෞද්ගලිකවම දන්නවා ගිය මහමැතිවරණය වෙලාවෙ හම්බන්තොට ඉදගෙන නාමල්ගේ පොකට් මීටින් වල කතාකරා, තව ප්ලේයර්ස්ලා හිටියා මෙතනට අදාල නැති නිසා වැඩක් නෑ, පොරට ඕන උනේ නාමල්ට කියලා ටීම් එකට එන්න බැරිම උනොත්, ෆෙයාවෙල් මැච් එකක් සෙට් කරගෙන අයින් වෙන්න, ඒ දෙකම කරන්න බැරි උනා නාමල්ලා දේශපාලුවො නිසා කොන්ඩම් තියරිය දාලා මුන්ව හැලුවා, මුන් ඔක්කොම එකයි, රටට ආදරේ උන් නැහැ, තමන්ට කරගන්න උන් තමයි ඉන්නේ,
    ලියන්න ගියාම දික් උනා, ඔන්න ඕකයි සිද්දිය..
     
    • Like
    Reactions: Darkseid

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546

    aNITH SET EKATH KIYAPANKO OYA KATHAWA DANUYI DANNE