හොද උනා නම් මොකටද බන් ඉස්පිරිතාලෙට වෙලා කරන්නේ?වතුපිටිවල ඉස්පිරිතාලේ ඉන්නවා.
------ Post added on May 29, 2021 at 10:01 AM
හොද උනා නම් මොකටද බන් ඉස්පිරිතාලෙට වෙලා කරන්නේ?වතුපිටිවල ඉස්පිරිතාලේ ඉන්නවා.
------ Post added on May 29, 2021 at 10:01 AM
uta kaali ne ban behetha kiyala thiyenneKohoma unath ara yaka nan dewaala kaarayek…hari haman wedek nemei
දෙවාලකාරයෝනම් අලි හොරු.. සල්ලි ගසාකාලා බෙන්ස් වලින් යන්නේ..දෙවියන්ට කරන්න පුලුවන් ලොකු දෙයක් නෑ. හැබැයි ධම්මික කපුමහත්තයා හොයාගත්ත බෙහෙත ආණ්ඩුවට ආණ්ඩුවේ වියදමින් හදලා විකුණන්න තිබ්බා.Kohoma unath ara yaka nan dewaala kaarayek…hari haman wedek nemei
Ape paththe ekek innava, u mask ekak danava thiya langinvath thiyaganne na, kadayak dagena inne. ahuvama kiyanava, mask mokatada bn danne, mn dammika paniya gahala inne kiyala. thamanm awlk na bn utaවැක්සින් ගහලා මැරිච්ච උන් හිටියට පැණි ගහලා හොද උන එවුන් නැහැනේ ඕයි..

ah..pitiyeappu..kohomei ?Who is pitiyeappu?![]()
ඉතින් කොහොමත් දම්මික පැණිය කියන්නේ දෙරණෙන් හදපු දේශපාලන නාට්ටියක් බව කවුද නොදන්නේ ? අවුල උනේ ප්රදාන නළුවා අන්තිමේදී පිස්සුවක් කෙලිය. වැඩේ නැ ගත්තාමට නම් හිතෙන හැටියට සිංහල බෙහෙත් වලින් වැක්සීන් නම් හදන්ඩ බැ. හැබැයි ප්රතිශක්තිය වැඩි වෙන බෙහෙත් නම් ඕන තරම් තියනවා. ප්රතිශක්තිය වැඩි වෙනවා නම් ඉතින් ඕන ලෙඩක් ඉකමනට හොද වෙනවා නේ.
දම්මික පැණියෙන් වැඩක් උනා හෝ නොවුනා, එක චෝර උනේ පොරගේ කාලි කතාවත්, ඒක මඩ දේශපාලනයට ඈදා ගැනීමත් නිසා
උයා හිතුවද හැම එකාටම ධම්මික පැණිය බොන්න බයියෝ ඉඩ දුන්නයි කියලා?හොද උනා නම් මොකටද බන් ඉස්පිරිතාලෙට වෙලා කරන්නේ?

පිටියේ අප්පු ලිඳේ පැනල ඉන්නේ බන් ආත්මේ මාරු කරන් එන්න ඉන්නේපිටියෙ අප්පු ඔයානෙ ආත්මෙ මාරු කරං ආවට අපි දන්නෝ@hodakolla
වතුර බිලා වෙන්න ඇති පැණිය දුන්නම වතුපිටිවල රෝහලේ රිපොට් නෙගටිව් උනේමේක මෙහෙම පැහැදිලි කරන්න පුලුවනි. COVID වලට බෙහෙතක් විදියට වතුර දුන්නොත් හොද වෙන්නෙ නෑ. හැබැයි වතුර කියන්නේ බිවුවොත් මැරෙන දේකුත් නෙවෙයි

හලෝ අප්පු එහෙනං ඇයි දැං පැණිය නොදෙන්නෙbp
වතුර බිලා වෙන්න ඇති පැණිය දුන්නම වතුපිටිවල රෝහලේ රිපොට් නෙගටිව් උනේ
------ Post added on Jun 1, 2021 at 8:39 AM