ධම්මික පැණිය සහ මී පැණි

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    pani.jpg

    මී වදයකි ජීවිතේ
    මී පැණි පිරීලා ඇතේ
    මත්වීලා ගුම් ගුම් නද දීලා
    සැනසෙමු අපි හිතුමතේ
    මලින් මලට පියඹමු
    තුඩින් තුඩට රොන් ගමු
    ලියන් තමා රස ඉහිරෙන මල් වැල්
    ඔවුන් සොයාගෙන යමු
     
    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    මට එන්නත විද්දාම කලන්තේ හැදිලා මුලු ඇගම සීතල උනා..

    එන්නතේ ප්‍රතිපල ඇස් පනාපිට... :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    link-https://www.facebook.com/2248785225157153/videos/184832890068805/

    ඔච්චර පැණිය ඇලජික් නම් නොබී හිටපල්ලකෝ..:yes::yes::cool:පැණි ඇලජික් කලුසුද්දනේ ගිහින් විදගනිල්ලා.. ඊට පස්සේ කනක් ඇහිලවත් පිටියේ අප්පුටයි මටයි ඉන්න පුලුවන් ...

    ඉන්දියන් කබලෙන් අපිට අතුරු අබාධ හැදුනොත් ඒකට චන්න ජයසුමන වග කියනවද ? ආණ්ඩුව වගකියනවද ? පොහොට්ටුව වග කියනවද ? ජෙබ්බෝ වගකියනවද ? සජිත් වගකියනවද ? සුදර්ශනී /පවිත්‍රා වග කියනවද ?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ලැජ්ජාවෙ පණ යනව ඕයි මේවා දකිනකොට. රට ඉඳන් වෙබ් ඇක්සෙස් කරන කොට මුලින්ම ආපු නිව්ස් එකක් මේ.
    C9E16A53-EBE5-4EFF-A464-5150C2938F84.jpeg

    2F189B1A-2A9E-4E47-BE98-B8CA2A379D50.jpeg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය පැණි මඟුල මේකේ මුල ඉඳන්ම විශ්වාස කරන්නෙ නැතුව ඉන්න අය අතර හිටියෙ උඹයි මමයි හෙළයෙක්,lankankandy වගේ අය කීපදෙනයි..තව අය හිටිය ගෝඨ ට සපෝර්ට් නිසා කට වහන් හිටපු..අල හාරන ගොඩේ ගම්බට්ටො ටිකක් හිටිය ඕක 100%ක් විශ්වාස කරපු.දේශීය දේවල් වලට වල කපනව කියල ජාති අාලෙන් ලොරි ටෝක්ස් දීපු උනුත් හිටිය..මම නම් දැනන් හිටිය කවදහරි ඕකේ බොරුව ඵළිවෙයි කියල ඒත් ලෝකෙටම මෙහෙම චාටර් වෙයි කියල හිතුවෙ නෑ..අාණ්ඩුවක් වුනහම සෙන්ස් ඵකක් තියෙන්න ඕන..කවදහරි මේව ඵළිවුනොත් තමන්ටම නේද ලැජ්ජාව කියල..වියත්මගෙ කියපුව ඔක්කොම යට ගිහින් මිත්‍යාදෘෂ්ටික ගති අායෙත් උඩට අැවිත්..අඩු ගානේ අළුත් පරම්පරාවවත් මේ වගේ ගොන් මිත්‍යාදෘෂ්ටික දේවල් වලින් බේරගන්න ඕන අපි..

    fVQXdt6.jpg

    7mhcvoT.jpg
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world

    මම පැනිය ආපු කාලෙම කිව්වනෙ ඕකෙන් නානව කියල. බොරුවට දගලද්දිම තේරුනා වැඩේ වැක්සීන් එක ගේන්න වෙනවට තමා පැනිය දාන්නෙ අපිට කියල.
     
    • Love
    • Like
    Reactions: SimonRiley and dxx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    නෑ නෑ මට විතරයි. දෙන්නම එකයිනෙ. 🤣🤣
    ඌ මේකෙ ස්වයන්වින්දනය කරනව එකවුන්ට් දෙකෙන් ඇවිත්.

    අබරුම් යන්ත්‍රය දැන් ලජ්ජාවෙන් ඇබරෙනවාලු :lol:

    :lol:

    @erozan අර සිසේරියන් සැත්කම වගේ තව කතාවක් කියපන්කො.
    ------ Post added on Jan 24, 2021 at 1:39 PM
     
    • Haha
    Reactions: hodakolla

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    ඔය පැණි මඟුල මේකේ මුල ඉඳන්ම විශ්වාස කරන්නෙ නැතුව ඉන්න අය අතර හිටියෙ උඹයි මමයි හෙළයෙක්,lankankandy වගේ අය කීපදෙනයි..තව අය හිටිය ගෝඨ ට සපෝර්ට් නිසා කට වහන් හිටපු..අල හාරන ගොඩේ ගම්බට්ටො ටිකක් හිටිය ඕක 100%ක් විශ්වාස කරපු.දේශීය දේවල් වලට වල කපනව කියල ජාති අාලෙන් ලොරි ටෝක්ස් දීපු උනුත් හිටිය..මම නම් දැනන් හිටිය කවදහරි ඕකේ බොරුව ඵළිවෙයි කියල ඒත් ලෝකෙටම මෙහෙම චාටර් වෙයි කියල හිතුවෙ නෑ..අාණ්ඩුවක් වුනහම සෙන්ස් ඵකක් තියෙන්න ඕන..කවදහරි මේව ඵළිවුනොත් තමන්ටම නේද ලැජ්ජාව කියල..වියත්මගෙ කියපුව ඔක්කොම යට ගිහින් මිත්‍යාදෘෂ්ටික ගති අායෙත් උඩට අැවිත්..අඩු ගානේ අළුත් පරම්පරාවවත් මේ වගේ ගොන් මිත්‍යාදෘෂ්ටික දේවල් වලින් බේරගන්න ඕන අපි..
    මමත් මුලදී ඔය මිථ්‍යාදෘෂ්ටික set එකට විරුද්දව threads posts ටිකක් දැම්මා, පස්සේ තේරුණා මේ වගේ එවුන්ට කාලෙ වැය කරන එකත් අපරාදේ කියලා.
    ඊට පස්සේ මගේ exam ඔය අස්සට අවා, වැඩිය අවේ නෑ මේ පැත්තේ. ආවත් බලල ගිය විතරයි. දැන් නම් හැබැයි ගොඩක් අයට මේ බොරුව මොකක්ද කියන එක තේරෙනවා කියල දකිනකොටත් සතුටුයි, අඩුම ගානේ ගොඩක් දෙනෙක් පොඩ්ඩක් හරි මතය වෙනස් කරලා තියෙනවා.
    දිගටම මේකට උත්තර දීපු @dxx @හෙළයෙක් වගේ අය ලොකු දෙයක් කරලා තියෙනවා.

    කොරෝනා සහ මිත්‍යා මත. | ElaKiri
    බෙහෙත් සඳහා clinical trials අවශ්‍ය ඇයි? | ElaKiri

    ලොකු දෙයක් ඕන නැහැ, අඩුම ගැනේ තරුණ පරම්පරාව වත්, සාමාන්‍ය දැනීම, විචක්ෂණ බුද්දිය පාවිච්චි කරලා හරි වරද්ද තේරුම් ගන්න උත්සහ වත් කරනවා නම් ලොකු දෙයක්.