මී වදයකි ජීවිතේ
මී පැණි පිරීලා ඇතේ
මත්වීලා ගුම් ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ
මලින් මලට පියඹමු
තුඩින් තුඩට රොන් ගමු
ලියන් තමා රස ඉහිරෙන මල් වැල්
ඔවුන් සොයාගෙන යමු



පැණි ඇලජික් කලුසුද්දනේ ගිහින් විදගනිල්ලා.. ඊට පස්සේ කනක් ඇහිලවත් පිටියේ අප්පුටයි මටයි ඉන්න පුලුවන් ...නෑ නෑ මට විතරයි. දෙන්නම එකයිනෙ.පිටියේ අප්පුටයි මටයි ඉන්න පුලුවන් ...
මම පැනිය ආපු කාලෙම කිව්වනෙ ඕකෙන් නානව කියල. බොරුවට දගලද්දිම තේරුනා වැඩේ වැක්සීන් එක ගේන්න වෙනවට තමා පැනිය දාන්නෙ අපිට කියල.ඔය පැණි මඟුල මේකේ මුල ඉඳන්ම විශ්වාස කරන්නෙ නැතුව ඉන්න අය අතර හිටියෙ උඹයි මමයි හෙළයෙක්,lankankandy වගේ අය කීපදෙනයි..තව අය හිටිය ගෝඨ ට සපෝර්ට් නිසා කට වහන් හිටපු..අල හාරන ගොඩේ ගම්බට්ටො ටිකක් හිටිය ඕක 100%ක් විශ්වාස කරපු.දේශීය දේවල් වලට වල කපනව කියල ජාති අාලෙන් ලොරි ටෝක්ස් දීපු උනුත් හිටිය..මම නම් දැනන් හිටිය කවදහරි ඕකේ බොරුව ඵළිවෙයි කියල ඒත් ලෝකෙටම මෙහෙම චාටර් වෙයි කියල හිතුවෙ නෑ..අාණ්ඩුවක් වුනහම සෙන්ස් ඵකක් තියෙන්න ඕන..කවදහරි මේව ඵළිවුනොත් තමන්ටම නේද ලැජ්ජාව කියල..වියත්මගෙ කියපුව ඔක්කොම යට ගිහින් මිත්‍යාදෘෂ්ටික ගති අායෙත් උඩට අැවිත්..අඩු ගානේ අළුත් පරම්පරාවවත් මේ වගේ ගොන් මිත්‍යාදෘෂ්ටික දේවල් වලින් බේරගන්න ඕන අපි..
![]()
අබරුම් යන්ත්‍රය දැන් ලජ්ජාවෙන් ඇබරෙනවාලු
![]()
ඌ මේකෙ ස්වයන්වින්දනය කරනව එකවුන්ට් දෙකෙන් ඇවිත්.නෑ නෑ මට විතරයි. දෙන්නම එකයිනෙ.![]()
අබරුම් යන්ත්‍රය දැන් ලජ්ජාවෙන් ඇබරෙනවාලු
![]()
මමත් මුලදී ඔය මිථ්‍යාදෘෂ්ටික set එකට විරුද්දව threads posts ටිකක් දැම්මා, පස්සේ තේරුණා මේ වගේ එවුන්ට කාලෙ වැය කරන එකත් අපරාදේ කියලා.ඔය පැණි මඟුල මේකේ මුල ඉඳන්ම විශ්වාස කරන්නෙ නැතුව ඉන්න අය අතර හිටියෙ උඹයි මමයි හෙළයෙක්,lankankandy වගේ අය කීපදෙනයි..තව අය හිටිය ගෝඨ ට සපෝර්ට් නිසා කට වහන් හිටපු..අල හාරන ගොඩේ ගම්බට්ටො ටිකක් හිටිය ඕක 100%ක් විශ්වාස කරපු.දේශීය දේවල් වලට වල කපනව කියල ජාති අාලෙන් ලොරි ටෝක්ස් දීපු උනුත් හිටිය..මම නම් දැනන් හිටිය කවදහරි ඕකේ බොරුව ඵළිවෙයි කියල ඒත් ලෝකෙටම මෙහෙම චාටර් වෙයි කියල හිතුවෙ නෑ..අාණ්ඩුවක් වුනහම සෙන්ස් ඵකක් තියෙන්න ඕන..කවදහරි මේව ඵළිවුනොත් තමන්ටම නේද ලැජ්ජාව කියල..වියත්මගෙ කියපුව ඔක්කොම යට ගිහින් මිත්‍යාදෘෂ්ටික ගති අායෙත් උඩට අැවිත්..අඩු ගානේ අළුත් පරම්පරාවවත් මේ වගේ ගොන් මිත්‍යාදෘෂ්ටික දේවල් වලින් බේරගන්න ඕන අපි..