ධම්මික පැණිය හදපු හාදය

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මම මේ යෝදය පොඩ්ඩක්වත් විශ්වාස කරේ නෑ. දෙරණටත් බැන බැන හිටියේ මේ වගේ පිස්සො Promote කරනව කියල. ඒත් බන් මට දැන ගන්න ලැබුන අපේ පැත්තෙ කීප දෙනෙක්ම මේ හාදය සනීප කරල තියෙනව කියල. එසේ මෙසේ ලෙඩ නෙමේ පිළිකා වගේ හෙන භයානක ලෙඩ. ඩොකාල සනීප කරන්න බෑ කියල අතඇරපු උන්.

    ඒ පවුල් වල මිනිස්සු මූට දෙවියන්ට වගේ සලකන්නේ. උන්ගෙ පවුල් වල අය ඔය පැනිය හදන්න උදව් කරන්නත් ගිහින් තියෙනව. උන්ට පැනි බෝතල් පවා ලැබිල තියෙනව.

    මේ යකා ප්‍රසිද්ද ගුරෙක්ලු, වෙදෙක්ලු කුරුණෑග පැත්තේ. මුගේ ලඟට ලොකු ලොකු අය එනවලු ඩොකාල පවාඑනවලු.

    මට තියෙන ප්‍රශ්නේ සනීප කරන්න බෑ කියල අතඇරල දාපු උන් මූ කොහොම හොඳ කරේ කියල.???????
     
    • Like
    Reactions: hodakolla

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කලි තමා සනීප කරේ බොලා මුලදීම බැනපු නිසා කාලි ලංකාව දාල ඉන්දියාවට ගිහිං
    ඒකයි පැනිය බල රහිත උනේ

    ඕං වර වර කාලි................
     
    • Haha
    Reactions: tushi81
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම මේ යෝදය පොඩ්ඩක්වත් විශ්වාස කරේ නෑ. දෙරණටත් බැන බැන හිටියේ මේ වගේ පිස්සො Promote කරනව කියල. ඒත් බන් මට දැන ගන්න ලැබුන අපේ පැත්තෙ කීප දෙනෙක්ම මේ හාදය සනීප කරල තියෙනව කියල. එසේ මෙසේ ලෙඩ නෙමේ පිළිකා වගේ හෙන භයානක ලෙඩ. ඩොකාල සනීප කරන්න බෑ කියල අතඇරපු උන්.

    ඒ පවුල් වල මිනිස්සු මූට දෙවියන්ට වගේ සලකන්නේ. උන්ගෙ පවුල් වල අය ඔය පැනිය හදන්න උදව් කරන්නත් ගිහින් තියෙනව. උන්ට පැනි බෝතල් පවා ලැබිල තියෙනව.

    මේ යකා ප්‍රසිද්ද ගුරෙක්ලු, වෙදෙක්ලු කුරුණෑග පැත්තේ. මුගේ ලඟට ලොකු ලොකු අය එනවලු ඩොකාල පවාඑනවලු.

    මට තියෙන ප්‍රශ්නේ සනීප කරන්න බෑ කියල අතඇරල දාපු උන් මූ කොහොම හොඳ කරේ කියල.???????
    ගුප්ත හේතු වලින් එන ලෙඩ ඩොකාලාට අල්ලන්න බෑ. ඒ හේතුව නැති කෙරුවාම සනීප වෙනවා. ඒවාට උදාහරණ ඕන තරම තියෙනවා.