මම මේ යෝදය පොඩ්ඩක්වත් විශ්වාස කරේ නෑ. දෙරණටත් බැන බැන හිටියේ මේ වගේ පිස්සො Promote කරනව කියල. ඒත් බන් මට දැන ගන්න ලැබුන අපේ පැත්තෙ කීප දෙනෙක්ම මේ හාදය සනීප කරල තියෙනව කියල. එසේ මෙසේ ලෙඩ නෙමේ පිළිකා වගේ හෙන භයානක ලෙඩ. ඩොකාල සනීප කරන්න බෑ කියල අතඇරපු උන්.
ඒ පවුල් වල මිනිස්සු මූට දෙවියන්ට වගේ සලකන්නේ. උන්ගෙ පවුල් වල අය ඔය පැනිය හදන්න උදව් කරන්නත් ගිහින් තියෙනව. උන්ට පැනි බෝතල් පවා ලැබිල තියෙනව.
මේ යකා ප්රසිද්ද ගුරෙක්ලු, වෙදෙක්ලු කුරුණෑග පැත්තේ. මුගේ ලඟට ලොකු ලොකු අය එනවලු ඩොකාල පවාඑනවලු.
මට තියෙන ප්රශ්නේ සනීප කරන්න බෑ කියල අතඇරල දාපු උන් මූ කොහොම හොඳ කරේ කියල.???????