ධම්මික පෙරෙරා

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    Please Explain This.

    directors ල කිව්වේ director බෝඅර්ඩ් එකේ ඉන්න එවුන්වද?....හේතුව?....shares තියෙන අයද?...

    :eek::eek:

    Director Board එකේ ඉන්න අය. share holdersලට decision ගන්න බෑ 51% කට වැඩි shares නැතුව උන්ට ගත්ත Sharesවල Dividend එක එනවා voting shares තිබ්බොත් management level එකේ සමහර දේවල්වලට vote කරන්න පුළුවන් මගේ දැනුමේ හැටියට. කරන්න තියන දේ හරියටම කරපු නැතිවුනහම අයින් කරනවා Contract basis උන්ව අනෙක් උන්ව උන්ට එපා වෙන්න එක්කෝ ඉන්න තැන මාරු කරනවා එක එක මගුල් කරනවා එපා වෙන්න. එක Director කෙනෙක්ව ගත්ත supported gloves වලින් එන profit වැඩි කරන්න කියල ලක්ෂ 14ක පඩියකුයි ගේකුයි BMW Car එකකුයි දීල. මිනිහ ඇවිල්ල අවුරුද්දකින් තිබ්බ තත්වෙම තමයි. ඊට පස්සේ මිනිහව අයින් කරා ලක්ෂ 14රවත් ඉතුරු වෙන්න කියල. අනිත් එකා අයින් කරන්න ඇත්තෙත් ඔය වගේ හේතුවකට තමයි.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    luck eka thamai

    Luck eka bambuwa thama. Casino license eka aran deepanko apith diyunu wela pennanna. thanikarama profit ne. Casino wala eka witharak nemei liquor yana prices dannawa ethine, prostitution, drugs oya hema dekin thama mun start eka ganne. thawa black money ona tharam. ita passe ewa lassanata legalize karanawa. ewata ona tharam system thiyanawa. ehema legalize karala thama me wage takeover walata yanne.

    mu gawa thiyenne thanikara hora salli. muta atha thiyenne ne kawruth ekai mun me wage sellam dada inne. mun ena hema company ekath ekkama deal. government ekata against giyoth muwa heta hindannek karanna puluwan. hodama example eka thama lalith kothalawala. kohomada hitiye mokada une den kothanada kiyala kawruth dannawa
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    me okoma boru kollane...
    me yaka AL karna kale indalama polyata salli dunna
    idama . gewal ugas gatta,
    ape gedarath ugas thibba mekata

    meyage tattata kollupityr hotel ekak thiyenawa.

    AL walin passe jack pot patan gatta

    casino jokeemta yanna una welawe ,, jokeem wenunwen eyaage casino eka kare meya.

    eet passe lankawe kalu salli upayan ewun unge salli meya ekka havule invest kara
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    me okoma boru kollane...
    me yaka AL karna kale indalama polyata salli dunna
    idama . gewal ugas gatta,
    ape gedarath ugas thibba mekata

    meyage tattata kollupityr hotel ekak thiyenawa.

    AL walin passe jack pot patan gatta

    casino jokeemta yanna una welawe ,, jokeem wenunwen eyaage casino eka kare meya.

    eet passe lankawe kalu salli upayan ewun unge salli meya ekka havule invest kara

    :yes::yes:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,143
    3,145
    113
    කොහෙන්ද බන් මේක හොයාගත්තේ ? මේකේ ගොඩක් ඒවා බොරු නේ . මිනිහා මොරටුවේ NDT එද්දිම පොරට කටුබැද්ද හන්දියේ හෝටලේ අයිතිය තිබිල තියනවා . campus එද්දිම 40 දෙනෙක් වැඩකරපු හෝටලේක අයිතිකාරයෙක්. එක හින්ද මිනිහට සින්නො මුකුත්ම කියලත් නෑ (rag සින් මිනිහට තිබිලා නෑ )


    data ගියාට පාඩු නෑ මේක බලපන්
    ;);)

    Beluwa machn ..thanks
     
    Last edited:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    luck----?

    luck nowei machan kohomda hari salli hoyanna ona kiyana uwamanawa
    meka bandeth samany family ekaka kellek
    ekiwa divorce kara udata yanakota
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    luck----?

    luck nowei machan kohomda hari salli hoyanna ona kiyana uwamanawa
    meka bandeth samany family ekaka kellek
    ekiwa divorce kara udata yanakota

    oya okkoma unge salli nevei.uge buisness eken 80%kma banks loans thiyenne.bank loan ekak dala thamai singer eka gatte. meva gevala ivara karanna puluvan loans nevei. bank loans denavanam apitath puluven heta elivenakota billionersla venna.