ධම්මික පෙරේරාගෙන් රනිල්ට කනේ පාරක්!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,470
    47,544
    113
    FB_IMG_1624454294338_copy_756x756.jpg

    ue0vUKP.jpg



    FB_IMG_1624500416145.jpg




    කුණු ගැන කිය කිය ධම්මිකට බණින අයට👇

    අපේ රටේ මිනිස්සු වැඩි හරියක් දන්නේ කාට කාට හරි බැන බැන ප්‍රශ්න ගැන රස කර කර කතා කරමින් ඉන්න. කොයි තරම් හොද තිබ්බත් මිනිහෙක්ගේ වැරදි දකින්නම උපන් ජාතියක් හරියට ඔය කියන උන් සාන්තුවරයෝ වගේ

    අදටත් ලංකාව වටේ රවුමක් දැම්මොත් 10000 කට වැඩිය අවු 25 - 35 ත් අතර තරුණයෝ හොයාගන්න පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් නොදක්වන එක අතකට ඒ අපේ රට හැදිලා තියෙන හැටි නාගරික නොවන ගොඩක් පැති වල වැඩි අමාරුවක් නැතිව කන්න හොයා ගන්න පුළුවන් වටින් පිටින් අනික වෙන රටවල් වගේ නෙවේ අපේ රටේ දෙමාපියන් සහෝදර සහෝදරියන් පුළුවන් විදියට රස්සාවක් නැති අයව බලාගන්නවා උපරිම කාලයක් අනෙක් අතට කොලබ වැඩ බිම් වලට මිනිස්සු වෙන රටවලින් ගේනවා.

    බංගලියෝ ජනගහනය අතින් අපිට වඩා ගොඩක් වැඩියි ඉතිං උන් වැඩ කරන පැය ගාන ශ්‍රම දායකත්වය වැඩියි උන්ගේ ආර්ථිකයට ඒක නිසා උන්ගේ ආර්ථිකය අපට වඩා ගොඩක් වැඩියි. ඉතිං අපි ගොඩක් වැඩියෙන් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා රටක් හැටියට ඉදිරියට යන්න.

    දම්මිකගේ කුණු

    මේක නිකන් ඕපාදුප කියන ගෑනු වගේ මතුරන උන්ට කියන්න තියෙන්නේ, ඔය ගැන පැහැදිලි කිරීමක් කළා මොහු වරක් ඒක කියන ගමන්ම කිව්වා මම නොකරපු දෙයක් ගැන කියවන එකට ඇයි මම දුක් වෙන්නේ කලබල වෙන්නේ ඒක මම මගේ මනසට දාගන්න ඕනේ නැහැ ඔය කියවන අයටම ඒ කුණු බාරයි කියලා.
    ඒ කුණු ගෙනත් බාලා තිබ්බ ගුදම අයිති හේලීස් එකට එහෙම ගුදම් රවී කරුනානායකට හැරී ජයවර්දනට වගේ අයට තියෙනවා නමුත් කුණු ගෙන්නුවේ වෙනත් සමාගමක් ඕනෙම සමාගමකට මුදල් ගෙවලා ඕනෙම ගුදමක් ගන්න පුළුවන් තාවකාලිකව තමන්ගේ බදඩු තියලා තියන්න කස්ටම් එකෙන් රිලීස් වෙනකන් නැවු වලින් ගේන ඔක්කොම වරායේ තියාගන්න ඉඩ නැතී නිසා.

    ධම්මික මහතා කියන එක පැත්තකට දාන්න මේ කුණු නඩුවකින් පස්සේ නැවත මහා බ්‍රිතාන්‍යට ප්‍රති අපනය කරා ඒ ගැන පත්තර වල ගියා ඒවා කියවපු කෙනෙක් දන්නවා මොකද්ද උනේ කියලා නිකන් හොයන්නේ බලන්නේ නැතුව කටකතා පතුරවන එක කොම්පුටර් ෂාක්ෂරතාවයක් තියෙන මහතෙකුට නොගැලපෙන දෙයක් කියලයි මට නම් හිතෙන්නේ.

    "It was revealed that these 263 post-consumer waste containers were imported in violation of the Basel Convention by a company called Ceylon Metal Processing Pvt Ltd. The UK exporter is Vanguard, a UK-registered company owned by the brother of the Sri Lankan company’s owner."

    https://www.downtoearth.org.in/blog/waste/sri-lanka-is-not-anybody-s-dumping-ground-74102

    මේ ඉන්නේ අයිතිකාරයා

    (මුතුරාමර් සසිකුමාරන්)

    f3604d65b2f4d7c7fc754bb39a587343_XL.jpg


    https://www.linkedin.com/in/muthuramar-sasikumaran-49618098/?originalSubdomain=lk


    ධම්මික මහතාගේ පැටිකිරිය හා ඔහුගේ වැඩක් නැති දේ ඉවත් කරලා ඔහුගෙන් ගන්න පුළුවන් දේ ගත්තා නම් තමයි වටින්නේ

    https://www.dhammikaperera.lk/SI/index.html
     
    Last edited:

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ධම්මික පෙරේරාගේ ජිවිතේ එක කාලයක හිස්තැනක් තියෙනවා. මෙයාගේ කතාවල එයාගේ ජිවිත කතාව කියනවා. එක කාලයක් මිසින්. අන්න ඒ කාලේ මොනවද කරේ කියලා අල්ල ගත්තොත් අද මෙයා මෙහෙම ඉන්නේ කොහොමද / කාගේ සල්ලිද මෙයා රන් කරන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    රනිල් කියන්නේ දේශපලන හොල්මන්ක්.මැරිලා ඉවරයි.ආයේ 60ක් අරන් විපක්ෂ නායක වුනත 60ක චන්දෙට යන්න බෑ.ගියත 60න් 30ක් වත් එන්නේ නෑ.කය්ය විතරයි වැඩ කලේ නෑ
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,924
    113
    ධම්මික පෙරේරාගේ ජිවිතේ එක කාලයක හිස්තැනක් තියෙනවා. මෙයාගේ කතාවල එයාගේ ජිවිත කතාව කියනවා. එක කාලයක් මිසින්. අන්න ඒ කාලේ මොනවද කරේ කියලා අල්ල ගත්තොත් අද මෙයා මෙහෙම ඉන්නේ කොහොමද / කාගේ සල්ලිද මෙයා රන් කරන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්.
    නිමල් පෙරේර එක්ක ගේම පටන් ගත්ත කාලෙද
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,544
    113
    රනිල් කියන්නේ දේශපලන හොල්මන්ක්.මැරිලා ඉවරයි.ආයේ 60ක් අරන් විපක්ෂ නායක වුනත 60ක චන්දෙට යන්න බෑ.ගියත 60න් 30ක් වත් එන්නේ නෑ.කය්ය විතරයි වැඩ කලේ නෑ
    මොනා උනත් ධම්මිකගෙ කථාවෙන් කික් ඵකක් අාව රට ගැන..රටේ ඉන්න පවර්ෆුල් මිනිහෙක්නෙ..ඒක නිසා වෙන්න අැති.දේශපාලනය කරන අයගේ කථා නම් අහල දැන් ඵපා වෙලා..ඔක්කොම බොරු නේ කියන්නේ.
     
    • Like
    Reactions: bravehearts

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    ධම්මික පෙරේරාගේ ජිවිතේ එක කාලයක හිස්තැනක් තියෙනවා. මෙයාගේ කතාවල එයාගේ ජිවිත කතාව කියනවා. එක කාලයක් මිසින්. අන්න ඒ කාලේ මොනවද කරේ කියලා අල්ල ගත්තොත් අද මෙයා මෙහෙම ඉන්නේ කොහොමද / කාගේ සල්ලිද මෙයා රන් කරන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්.

    මොන වගේ සුනාමියක්ද ඇවිත් ගිහින් තියෙන්නෙ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,470
    47,544
    113
    ලංකාවට කන්ටේනර් පිටින් කුණු ගෙනාපු ආර්ටිපිසල් ඉන්ටෙලිජන්ස් ඔස්තාර්...! අනේ හුකේ..
    මෙන්න මේක තමා ලංකාවේ උන්ගෙ හැටි..මොකක්හරි වැරැද්දක් අල්ලගෙන තඩි බානවා ඒක ගැන කිය කිය.හොයන්නෙ 100% perfect අයව.ඒත් අපි 100% perfect අයද?මිනිස්සු සල්ලිකාරයෙක් දැක්කොත් කුඩු විකුණනවා කියල හිතනව කියල ධම්මිකම ඵක පාරක් කිව්ව..ඒකලු ලංකාවේ‍ සල්ලි කාරයෝ අඩු.