ධම්මික පෙරේරාගෙන් රනිල්ට කනේ පාරක්!

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    ධම්මික පෙරේරාගේ ජිවිතේ එක කාලයක හිස්තැනක් තියෙනවා. මෙයාගේ කතාවල එයාගේ ජිවිත කතාව කියනවා. එක කාලයක් මිසින්. අන්න ඒ කාලේ මොනවද කරේ කියලා අල්ල ගත්තොත් අද මෙයා මෙහෙම ඉන්නේ කොහොමද / කාගේ සල්ලිද මෙයා රන් කරන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්.
    පරම්පරා සල්ලි නැද්ද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රනිල් ස ට මුකුත් කියන්න එපා ගූන්පී සුවදීන මතධාරීන්ට දුක හිතෙනවා 🤭
    අනේද කියන්නෙ, රනිල අද අගමැතිකමේ දිවුරුව කියල වගේ හැගෙනවලු ගුපියන්ට.. 🤭 🤭
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේද කියන්නෙ, රනිල අද අගමැතිකමේ දිවුරුව කියල වගේ හැගෙනවලු ගුපියන්ට.. 🤭 🤭

    කට්ටියගේ සුවාදීන රෙදි ගැලවෙන්නේ උන් දන්නෙත් නැතුව.රනිල් ස ට වරදක් කිව්ව්වොට්ග් රෙදි කරේ තියන් එන්නේ. කතා කරද්දී රෙදි ඉල්ලේ 😂🖖
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කට්ටියගේ සුවාදීන රෙදි ගැලවෙන්නේ උන් දන්නෙත් නැතුව.රනිල් ස ට වරදක් කිව්ව්වොට්ග් රෙදි කරේ තියන් එන්නේ. කතා කරද්දී රෙදි ඉල්ලේ 😂🖖
    ගු ඇන් පි බඩු ෆුල් හොල්මන් වෙලා ඉන්නෙ මචන්, සජිත්ද රනිල කියල ඒව හිතද්දි ස්වාධීන රෙද්ද ලෙහෙනව දැනෙන්නෙත් නැතුව 🤭 🤭
     
    • Haha
    Reactions: nicjosh83

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400
    113
    ඉතුරු 600 ගේන්නේ එළකිරි එකේ කොල්ලෝ නේද ?
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    මොනා උනත් ධම්මිකගෙ කථාවෙන් කික් ඵකක් අාව රට ගැන..රටේ ඉන්න පවර්ෆුල් මිනිහෙක්නෙ..ඒක නිසා වෙන්න අැති.දේශපාලනය කරන අයගේ කථා නම් අහල දැන් ඵපා වෙලා..ඔක්කොම බොරු නේ කියන්නේ.
    කොහොමද බන් මේ කියන ඒවත් විස්වාස කරන්නෙ? ඔය කතා අහල හොඳම එකෙන් ඇරගන ඉන්නෙ....
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,969
    113
    Nawala
    ධම්මික පෙරේරාගේ ජිවිතේ එක කාලයක හිස්තැනක් තියෙනවා. මෙයාගේ කතාවල එයාගේ ජිවිත කතාව කියනවා. එක කාලයක් මිසින්. අන්න ඒ කාලේ මොනවද කරේ කියලා අල්ල ගත්තොත් අද මෙයා මෙහෙම ඉන්නේ කොහොමද / කාගේ සල්ලිද මෙයා රන් කරන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්.
    මෙයා කවදාවත් තමන්ගේ කැසිනෝ බිස්නස් එක ගැන කියන්නේ නෑ .... Bally’s කාගේද ???? මුන් සේරම එකයි ..කතාකරොත් සාන්තුවරු !

    අනිත් එක 600/12000 = 0.05 නේද ? අවදානම එහෙම්මමනේ ....
     
    • Like
    Reactions: mmrizmy

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ධම්මික පෙරේරාගේ ජිවිතේ එක කාලයක හිස්තැනක් තියෙනවා. මෙයාගේ කතාවල එයාගේ ජිවිත කතාව කියනවා. එක කාලයක් මිසින්. අන්න ඒ කාලේ මොනවද කරේ කියලා අල්ල ගත්තොත් අද මෙයා මෙහෙම ඉන්නේ කොහොමද / කාගේ සල්ලිද මෙයා රන් කරන්නේ කියලා අදහසක් ගන්න පුළුවන්.
    ක‍ටුබැද්දෙ විශාකා හොටලේ නෙද මනුස්සයා එන්.ඩි.ටි කාලේ කොල්ලෝ වගයක් දාගන කලා කියන්නෙ,ඔතනින්ලු නේ පටන් ගත්තා කියන්නෙ ටිකක් ලොකු බිස්නස් එකක් කරන්න.
     
    • Like
    Reactions: TCB Rox

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලංකාවට කන්ටේනර් පිටින් කුණු ගෙනාපු ආර්ටිපිසල් ඉන්ටෙලිජන්ස් ඔස්තාර්...! අනේ හුකේ..

    මාත් කියන්ඩ ආවා විතරයි. මුන් කොහොම මෙහෙම රෙද්දක් ඇඳන් ඇවිත් කියනවද මන්දා :lol: :lol:
     
    • Haha
    Reactions: BuLaTha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    රනිල් ස ට මුකුත් කියන්න එපා ගූන්පී සුවදීන මතධාරීන්ට දුක හිතෙනවා 🤭
    ඇයි බන් උබ රනිල්ට ස ස ගාන්නෙ. පුරුද්දටද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඇයි බන් උබ ගෝටට , විමල් ට , බැසිල්ට ස ස ගාන්නෙ. පුරුද්දටද? 🤭 🖖

    https://elakiri.com/search/483842/?q=ස&c[users]=හෙළයෙක්&o=relevance

    ගෝට බැසිල්ල විමල්ල වැඩකරපු දේශප්‍රේමී නායකයොනෙ. එයාලට ස කිව්වට පාඩු නෑ බ්‍රෝ. රනිල් එහෙමද පොරට ස කියන්න ඊයා
     
    Last edited:
    • Haha
    Reactions: SDCR

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අපේ රටේ මිනිස්සු වැඩි හරියක් දන්නේ කාට කාට හරි බැන බැන ප්‍රශ්න ගැන රස කර කර කතා කරමින් ඉන්න. කොයි තරම් හොද තිබ්බත් මිනිහෙක්ගේ වැරදි දකින්නම උපන් ජාතියක් හරියට ඔය කියන උන් සාන්තුවරයෝ වගේ

    අදටත් ලංකාව වටේ රවුමක් දැම්මොත් 10000 කට වැඩිය අවු 25 - 35 ත් අතර තරුණයෝ හොයාගන්න පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් නොදක්වන එක අතකට ඒ අපේ රට හැදිලා තියෙන හැටි නාගරික නොවන ගොඩක් පැති වල වැඩි අමාරුවක් නැතිව කන්න හොයා ගන්න පුළුවන් වටින් පිටින් අනික වෙන රටවල් වගේ නෙවේ අපේ රටේ දෙමාපියන් සහෝදර සහෝදරියන් පුළුවන් විදියට රස්සාවක් නැති අයව බලාගන්නවා උපරිම කාලයක් අනෙක් අතට කොලබ වැඩ බිම් වලට මිනිස්සු වෙන රටවලින් ගේනවා.

    බංගලියෝ ජනගහනය අතින් අපිට වඩා ගොඩක් වැඩියි ඉතිං උන් වැඩ කරන පැය ගාන ශ්‍රම දායකත්වය වැඩියි උන්ගේ ආර්ථිකයට ඒක නිසා උන්ගේ ආර්ථිකය අපට වඩා ගොඩක් වැඩියි. ඉතිං අපි ගොඩක් වැඩියෙන් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා රටක් හැටියට ඉදිරියට යන්න.

    දම්මිකගේ කුණු

    මේක නිකන් ඕපාදුප කියන ගෑනු වගේ මතුරන උන්ට කියන්න තියෙන්නේ, ඔය ගැන පැහැදිලි කිරීමක් කළා මොහු වරක් ඒක කියන ගමන්ම කිව්වා මම නොකරපු දෙයක් ගැන කියවන එකට ඇයි මම දුක් වෙන්නේ කලබල වෙන්නේ ඒක මම මගේ මනසට දාගන්න ඕනේ නැහැ ඔය කියවන අයටම ඒ කුණු බාරයි කියලා.
    ඒ කුණු ගෙනත් බාලා තිබ්බ ගුදම අයිති හේලීස් එකට එහෙම ගුදම් රවී කරුනානායකට හැරී ජයවර්දනට වගේ අයට තියෙනවා නමුත් කුණු ගෙන්නුවේ වෙනත් සමාගමක් ඕනෙම සමාගමකට මුදල් ගෙවලා ඕනෙම ගුදමක් ගන්න පුළුවන් තාවකාලිකව තමන්ගේ බදඩු තියලා තියන්න කස්ටම් එකෙන් රිලීස් වෙනකන් නැවු වලින් ගේන ඔක්කොම වරායේ තියාගන්න ඉඩ නැතී නිසා.

    ධම්මික මහතා කියන එක පැත්තකට දාන්න මේ කුණු නඩුවකින් පස්සේ නැවත මහා බ්‍රිතාන්‍යට ප්‍රති අපනය කරා ඒ ගැන පත්තර වල ගියා ඒවා කියවපු කෙනෙක් දන්නවා මොකද්ද උනේ කියලා නිකන් හොයන්නේ බලන්නේ නැතුව කටකතා පතුරවන එක කොම්පුටර් ෂාක්ෂරතාවයක් තියෙන මහතෙකුට නොගැලපෙන දෙයක් කියලයි මට නම් හිතෙන්නේ.

    "It was revealed that these 263 post-consumer waste containers were imported in violation of the Basel Convention by a company called Ceylon Metal Processing Pvt Ltd. The UK exporter is Vanguard, a UK-registered company owned by the brother of the Sri Lankan company’s owner."

    https://www.downtoearth.org.in/blog/waste/sri-lanka-is-not-anybody-s-dumping-ground-74102

    මේ ඉන්නේ අයිතිකාරයා

    (මුතුරාමර් සසිකුමාරන්)

    f3604d65b2f4d7c7fc754bb39a587343_XL.jpg


    https://www.linkedin.com/in/muthuramar-sasikumaran-49618098/?originalSubdomain=lk


    ධම්මික මහතාගේ පැටිකිරිය හා ඔහුගේ වැඩක් නැති දේ ඉවත් කරලා ඔහුගෙන් ගන්න පුළුවන් දේ ගත්තා නම් තමයි වටින්නේ

    https://www.dhammikaperera.lk/SI/index.html
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලංකාවට කන්ටේනර් පිටින් කුණු ගෙනාපු ඔස්තාර්...............