ධම්මික පෙරේරාගෙන් රනිල්ට කනේ පාරක්!

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mata nam hit enne Dammik Perera gawa tiyenneth desapaluwonge sallima kiyala, Kalu salli. Hariaya miniha karanne money laundry wage job ekak. He is like some one maintaining portfolio of politicians.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,449
    47,504
    113
    අපේ රටේ මිනිස්සු වැඩි හරියක් දන්නේ කාට කාට හරි බැන බැන ප්‍රශ්න ගැන රස කර කර කතා කරමින් ඉන්න. කොයි තරම් හොද තිබ්බත් මිනිහෙක්ගේ වැරදි දකින්නම උපන් ජාතියක් හරියට ඔය කියන උන් සාන්තුවරයෝ වගේ

    අදටත් ලංකාව වටේ රවුමක් දැම්මොත් 10000 කට වැඩිය අවු 25 - 35 ත් අතර තරුණයෝ හොයාගන්න පුළුවන් රටේ ආර්ථිකයට දායකත්වයක් නොදක්වන එක අතකට ඒ අපේ රට හැදිලා තියෙන හැටි නාගරික නොවන ගොඩක් පැති වල වැඩි අමාරුවක් නැතිව කන්න හොයා ගන්න පුළුවන් වටින් පිටින් අනික වෙන රටවල් වගේ නෙවේ අපේ රටේ දෙමාපියන් සහෝදර සහෝදරියන් පුළුවන් විදියට රස්සාවක් නැති අයව බලාගන්නවා උපරිම කාලයක් අනෙක් අතට කොලබ වැඩ බිම් වලට මිනිස්සු වෙන රටවලින් ගේනවා.

    බංගලියෝ ජනගහනය අතින් අපිට වඩා ගොඩක් වැඩියි ඉතිං උන් වැඩ කරන පැය ගාන ශ්‍රම දායකත්වය වැඩියි උන්ගේ ආර්ථිකයට ඒක නිසා උන්ගේ ආර්ථිකය අපට වඩා ගොඩක් වැඩියි. ඉතිං අපි ගොඩක් වැඩියෙන් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා රටක් හැටියට ඉදිරියට යන්න.

    දම්මිකගේ කුණු

    මේක නිකන් ඕපාදුප කියන ගෑනු වගේ මතුරන උන්ට කියන්න තියෙන්නේ, ඔය ගැන පැහැදිලි කිරීමක් කළා මොහු වරක් ඒක කියන ගමන්ම කිව්වා මම නොකරපු දෙයක් ගැන කියවන එකට ඇයි මම දුක් වෙන්නේ කලබල වෙන්නේ ඒක මම මගේ මනසට දාගන්න ඕනේ නැහැ ඔය කියවන අයටම ඒ කුණු බාරයි කියලා.
    ඒ කුණු ගෙනත් බාලා තිබ්බ ගුදම අයිති හේලීස් එකට එහෙම ගුදම් රවී කරුනානායකට හැරී ජයවර්දනට වගේ අයට තියෙනවා නමුත් කුණු ගෙන්නුවේ වෙනත් සමාගමක් ඕනෙම සමාගමකට මුදල් ගෙවලා ඕනෙම ගුදමක් ගන්න පුළුවන් තාවකාලිකව තමන්ගේ බදඩු තියලා තියන්න කස්ටම් එකෙන් රිලීස් වෙනකන් නැවු වලින් ගේන ඔක්කොම වරායේ තියාගන්න ඉඩ නැතී නිසා.

    ධම්මික මහතා කියන එක පැත්තකට දාන්න මේ කුණු නඩුවකින් පස්සේ නැවත මහා බ්‍රිතාන්‍යට ප්‍රති අපනය කරා ඒ ගැන පත්තර වල ගියා ඒවා කියවපු කෙනෙක් දන්නවා මොකද්ද උනේ කියලා නිකන් හොයන්නේ බලන්නේ නැතුව කටකතා පතුරවන එක කොම්පුටර් ෂාක්ෂරතාවයක් තියෙන මහතෙකුට නොගැලපෙන දෙයක් කියලයි මට නම් හිතෙන්නේ.

    "It was revealed that these 263 post-consumer waste containers were imported in violation of the Basel Convention by a company called Ceylon Metal Processing Pvt Ltd. The UK exporter is Vanguard, a UK-registered company owned by the brother of the Sri Lankan company’s owner."

    https://www.downtoearth.org.in/blog/waste/sri-lanka-is-not-anybody-s-dumping-ground-74102

    මේ ඉන්නේ අයිතිකාරයා

    (මුතුරාමර් සසිකුමාරන්)

    f3604d65b2f4d7c7fc754bb39a587343_XL.jpg


    https://www.linkedin.com/in/muthuramar-sasikumaran-49618098/?originalSubdomain=lk


    ධම්මික මහතාගේ පැටිකිරිය හා ඔහුගේ වැඩක් නැති දේ ඉවත් කරලා ඔහුගෙන් ගන්න පුළුවන් දේ ගත්තා නම් තමයි වටින්නේ

    https://www.dhammikaperera.lk/SI/index.html

    ඵළ මචං..ත්‍රෙඩ් ඵකේ මුලටම දැම්මා මේක..ලංකාවෙ උන් ගැන නම් කළකිරෙනවා..පුදුම ඉරිසියාවක් තියෙන්නෙ සල්ලිකාරයො ඵක්ක..
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දැන්නම් බුදු හාමුදුරුවො ජේසුස් වහන්සේ ඇවිල්ල රට හදන්නන් කිව්වත් විශ්වාස කරන්නෑ. :dull:එච්චරටම මුන් විවිධාකාරව අපිට ඇරල තියෙන්නෙ :P :rofl: :yes: :lol:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඵළ මචං..ත්‍රෙඩ් ඵකේ මුලටම දැම්මා මේක..ලංකාවෙ උන් ගැන නම් කළකිරෙනවා..පුදුම ඉරිසියාවක් තියෙන්නෙ සල්ලිකාරයො ඵක්ක..

    Thread ekey positioning venas karanna epa. Aeken thread ekey flow eka awl venava.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගෝට බැසිල්ල විමල්ල වැඩකරපු දේශප්‍රේමී නායකයොනෙ. එයාලට ස කිව්වට පාඩු නෑ බ්‍රෝ. රනිල් එහෙමද පොරට ස කියන්න ඊයා
    ඔව් බං.. බැසිල්ගේ දේශප්‍රේමී කම රෙද්ද පල්ලෙන් බේරෙනවා :lol:... විමලේගේ දේශප්‍රේමී කම රදා පවතින්නේ රාජපක්ෂලාගේ කොමිස් මත තීරණය වෙන විදෙශ් ප්‍රතිපත්තිය මත :yes: