ධම්මික පෙරේරා අැවිත් පෝලිම් නැති කරොත්...🌷❌

ධම්මික ජනපති කරනවද?

  • ඔව්

    Votes: 30 20.0%
  • නෑ

    Votes: 120 80.0%

  • Total voters
    150

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    sYuueGR.jpeg

    ධම්මික පෙරේරා හොඳටම සල්ලි හොයන්න පටන් ගත්තෙ 2019න් පස්සේ.ඵහෙම වුනේ කොහොමද කියල දන්න අය දන්නවනේ..ඒ ඔක්කොම පැත්තකට තියපන්..රාජපක්ෂලාගේ plan B රනිල් නෙමෙයි ධම්මික..ධම්මිකගේ වත්කම ඩොලර් බිලියන 5යි කියන විදිහට..ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්..මිනිහා ඔය කියන විදිහට ගේම ගහලා ඩොලර් හොයන් හෝ හංගන් තියෙන ඩොලර් දාලා හිඟය නැති කරලා පෝලිම් ඔක්කොම නැති කරල,බඩු මිළත් දැනට වඩා අඩු කරල ඊළග ජනපතිවරණෙට අාවොත්(අනිවා ඵයි :P) උඹලා රාජපක්ෂලා සහ පොහොට්ටුවේ උන්ගෙ වැරදි ඔක්කොම අමතක කරලා ධම්මිකට ජන්දේ දීල ජනපති කරනවද?..නැද්ද..?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    දේශපාලන සංස්කෘතිය වෙනස්කරන්න පුළුවන් රටවල් තියෙනවා බැරි රටවලුත් තියෙනවා.
    එහෙම වෙනස් කරනවානම් එකට කාල වකවානුවක් ඕන.

    පොර පොරගේ උපරිමයට සල්ලි හොයලා ඉවරයි. තව සල්ලි හොයන්න ඕනනම් පාලන තන්ත්‍රයට පනින්න ඕන. දැන් මිනිහා එක කරා. වෙළදපලේ රැකෙන්නේ අන්න එහෙම එකා. රටක් විදියට.

    හැමෝම ඇරලා යන වෙස බඩුවකට අරින්න ඔය එන්නේ.
    මිසක් මේ තමන්ගේ හැම බිස්නස් එකටම පොඩි කොමාවක් තියලා මන්ති වුනේ රටට සේවය කරන්න කියලා හිතන බුරුවො වෙන්න එපා.

    මමනම් පොහොට්ටු බත් බැලයෙක් නෙමේ. දම්මිකට කොහෙත්ම දෙන්නේ නැහැ චන්දෙ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ

    හරියට හරි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    මෝඩ බයියො නම් හිතන් ඉන්නව ඵහෙම..ධම්මික රජ කරන් රාජපක්ෂ පවුලත් බේරගෙන නාමල්ටත් කවද හරි රජකම දෙන්න..ඒත් උන් දන්නේ නෑ ලංකාවෙ තියෙන්නේ ලෝකේ මිසක් ලෝකේ තියෙන්නේ ලංකාව අැතුලේ නෙමෙයි කියලා..🤣🤣

    ධම්මික නෙමෙයි ට්‍රම්ප් පොහොට්ටුවෙන් ජනපති කරත් වෙන්නේ රට විතරක් නෙමෙයි උෟවත් හිඟන්නෙක් වෙන ඵක..ඵච්චරට දරුණුයි රාජපක්ෂලට වැදිල තියෙන සාපය..ඒක මොකක්ද කියල @erozan වගේ දාරම බයියො හොඳටම දන්නවා.හොඳට බලපං ගිය ටිකේ උෟ බණින්නේ වැඩියෙන්ම කාටද කියල.මේවා කාගෙවත් වැරදි නෙමෙයි රාජපක්ෂ බල පෙරේතයෝ බලේට ඵන්න කරපුවා දැන් උන්ගේ පස්සේ පන්නනවා. පුළුවන්නම් ධම්මිකට කඩුව අරන් කරල බලන්න කියපන් රාජපක්ෂලව වටේ තියන්.ඵදාට බලමු..🤣🤣
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ඌ හොයාහනිපු doller බිලියන 5 කැප කරලා ලංකාවේ අනාතයන් ට කන්න දෙන්නේ කව්ද?
    අනික එහෙම කරත් උ එන්නේ ඊළඟට ලොකු masterplan එකක් හිතේ තියාගෙන...

    දැනට අපේ උන් ළිඳක ඉන්නේ... මූ ඇවිල්ලා අපිව නල ළිඳක හිර කරනවා sure.. වාවගෙනවත් කන්න බැරි වෙලා කවුරු හරි බටයක් දාලා දෙන දෙයක් තමයි කන්න බොන්න වෙන්නේ