exactlyදේශපාලන සංස්කෘතිය වෙනස්කරන්න පුළුවන් රටවල් තියෙනවා බැරි රටවලුත් තියෙනවා.
එහෙම වෙනස් කරනවානම් එකට කාල වකවානුවක් ඕන.
පොර පොරගේ උපරිමයට සල්ලි හොයලා ඉවරයි. තව සල්ලි හොයන්න ඕනනම් පාලන තන්ත්රයට පනින්න ඕන. දැන් මිනිහා එක කරා. වෙළදපලේ රැකෙන්නේ අන්න එහෙම එකා. රටක් විදියට.
හැමෝම ඇරලා යන වෙස බඩුවකට අරින්න ඔය එන්නේ.
මිසක් මේ තමන්ගේ හැම බිස්නස් එකටම පොඩි කොමාවක් තියලා මන්ති වුනේ රටට සේවය කරන්න කියලා හිතන බුරුවො වෙන්න එපා.
මමනම් පොහොට්ටු බත් බැලයෙක් නෙමේ. දම්මිකට කොහෙත්ම දෙන්නේ නැහැ චන්දෙ.
දේශපාලන සංස්කෘතිය වෙනස්කරන්න පුළුවන් රටවල් තියෙනවා බැරි රටවලුත් තියෙනවා.