ධම්මික පෙරේර?ට අායතන 7ක්ම පවරයි.👍👍

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    ධම්මික තමා ඊළග ජනපති විය යුත්තේ..රට හදයි සුපිරියටම..හැබයි ඉන්දියන් ඩස්පයෝ සෑහෙන්න අකුල් හෙලයි..මොකද ධම්ම්ක ජනපති වුන ගමන් ලංකාවේ ලොරි බස්,ත්‍රිවීල් ඔක්කොටම බඩු බනිස්..ධම්මික කලින්ම කිව්වා ඒවා අයින් කරනව කියල ඊට පස්සේ සැපට යන්න තට්ටු දෙකේ බස් ගෙන්නනවා චීනෙන්..ටැක්සිත් ඉලෙක්ට්‍රික් හෝ ගෑස් කරනවා..ඵතකොට ඉන්දියාවට තමා බඩේ පාර වදින්නේ..

    H1789352553b440889520b74152d3e940E.jpg_720x720q50.jpg
    උගන්ඩාවේද ?
     

    Sen-lu

    Well-known member
  • මචන්.ඊයේ උ 360 ආවම කිව්වේ මාස 6කින් මොකද වෙන්නේ කියල මාව අයේ ගෙන්නන්න.වෙන එක නායකයෙක් කියපන් එහෙම කියපු..ඕකම ඇතිනේ social media වලට උට ජනාදිපති සිහිනයක් තියනවනම් නැති කරන්න..අනික ඌ jvp එකත් එක්කත් කතා කරනවා.

    ආයේ කාටවත් චන්දෙ දෙන්න කියලනම් රෙකමන්ඩ් කරන්නේ නැහැ..පේනවනේ ගෙනාපු පුටින්..සිරිසේනට හපන් පතෝලයෙක්


    මන් කියන්නේ මේ සතියේ jvp එක ආණ්ඩුවක් ගත්තත් කමක් නැහැ .මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් ගනින් කියල
    ------ Post added on Jun 28, 2022 at 11:29 AM
    ඌ specifically කීවද මොනාද කරන්නෙ කියල.

    එහෙම specified කරන්නෙ නැතුව නම් කියන ඒව වැඩක් නෑ.

    කොහොමත් මූත් යමක් කරයි කියල නම් මම සත 5කට විශ්වාස කරන්නෙ නෑ.

    මේක වට්ටන්න පුළුවන් පහලම තැනට වට්ටලා ටිකක් උඩට ගෙනත් ඔන්න අපි රට ගොඩ දැම්ම කියල ඡන්ද ගන්න නම් බලයි. එතකොට උඹලත් කලින් වගේ මේක පුරා රචනා ලියයි.