Garbage Casino Dammikaya Mona Karandada. Thawa Hora Kala Yai LOL
උගන්ඩාවේද ?ධම්මික තමා ඊළග ජනපති විය යුත්තේ..රට හදයි සුපිරියටම..හැබයි ඉන්දියන් ඩස්පයෝ සෑහෙන්න අකුල් හෙලයි..මොකද ධම්ම්ක ජනපති වුන ගමන් ලංකාවේ ලොරි බස්,ත්‍රිවීල් ඔක්කොටම බඩු බනිස්..ධම්මික කලින්ම කිව්වා ඒවා අයින් කරනව කියල ඊට පස්සේ සැපට යන්න තට්ටු දෙකේ බස් ගෙන්නනවා චීනෙන්..ටැක්සිත් ඉලෙක්ට්‍රික් හෝ ගෑස් කරනවා..ඵතකොට ඉන්දියාවට තමා බඩේ පාර වදින්නේ..
![]()
මීයො අල්ලනව නම් පූස මැටියෙන් හරි මොකෝ නේද.
Kanil Hettige
ඌ specifically කීවද මොනාද කරන්නෙ කියල.මචන්.ඊයේ උ 360 ආවම කිව්වේ මාස 6කින් මොකද වෙන්නේ කියල මාව අයේ ගෙන්නන්න.වෙන එක නායකයෙක් කියපන් එහෙම කියපු..ඕකම ඇතිනේ social media වලට උට ජනාදිපති සිහිනයක් තියනවනම් නැති කරන්න..අනික ඌ jvp එකත් එක්කත් කතා කරනවා.
ආයේ කාටවත් චන්දෙ දෙන්න කියලනම් රෙකමන්ඩ් කරන්නේ නැහැ..පේනවනේ ගෙනාපු පුටින්..සිරිසේනට හපන් පතෝලයෙක්
මන් කියන්නේ මේ සතියේ jvp එක ආණ්ඩුවක් ගත්තත් කමක් නැහැ .මේ වගේ මිනිස්සුන්ගෙන් වැඩක් ගනින් කියල
------ Post added on Jun 28, 2022 at 11:29 AM