ධම්මික පෙරේරාගේ දැක්ම?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,220
    34,846
    113
    ධම්මික පෙරේරාගේ දැක්ම?

    ධම්මික පෙරේරාගේ දේශන වල කෘතිම බුද්ධියක් (AI) ගැන කතා කරනවා මිසක් රට හදන ආර්ථික වැඩපිළිවෙලක් ගැන කතාවක් නෑනේ. මිනිහාගේ දැක්ම තියෙන්නේ සේවා ආර්ථිකයක් ගොඩ නගන්නද? නිෂ්පාදන ආර්ථිකයක් නැතිව රට ගොඩගන්න බෑ නේද? ආර්ථික දැනමුත්තෝ මේ ගැන කියපල්ලකෝ බලන්න
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ මිනිහ හදන්නෙ කෘතිම බුද්ධීයක් හදල උඹල ඔක්කොම කෘතිම බුද්ධීය වෙනුවෙන් සේවය කරන වහල්ලු ටිකක් කරන්න. matrix වල ධම්මික පෙරේර කරන්න හදන සේරම ටික තියෙනව. බලල නැද්ද ?