ධම්මික පෙරේරාට ට තවත්...

raveen256

Junior member
  • Aug 29, 2021
    40
    47
    18
    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරාගේ අමාත්‍යංශය යටතට තවත් සමාගම් තුනක් ඇතුළත් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

    ඒ අනුව එසේ ඇතුළත් කර ඇත්තේ පහත සමාගම් තුනයි.

    • රක්නා ආරක්ෂණ ලංකා සමාගම
    • සෙලෙන්දිව ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ්
    • හොටෙල් ඩිවලපර්ස් (ලංකා) පෞද්ගලික සමාගම

    රක්නා ආරක්ෂණ ලංකා සමාගම මීට පෙර ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති අතර අනෙක් සමාගම් දෙක පැවතියේ නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යංශය යටතේයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,719
    113
    එකමත් එක රටක
    හොදම එකෙන් ඇරගන්න යන්නේ. ඔය යකා හිතන් ඉන්නේ ඌ නිකන් අනිත් රටවල් වල මොලේ තියන සල්ලි කාරයෝ වගේ චරිතයක් කියලා.
    මස් කඩයක් කරන එකාටත් හොදට සල්ලි තියනව. හැබැයි කවුරුත් ගිහින් උගෙන් ව්‍යාපාරික උපදෙස් ගන්න යන්නේ නෑ . :rofl:
    මම නම් කියන්නේ සිහ්න්ලුන්ට රෙවෙන්න මූව අගමැති හරි ජනාදිපති හරි ගානට ගෙන්න ඕනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදම එකෙන් ඇරගන්න යන්නේ. ඔය යකා හිතන් ඉන්නේ ඌ නිකන් අනිත් රටවල් වල මොලේ තියන සල්ලි කාරයෝ වගේ චරිතයක් කියලා.
    මස් කඩයක් කරන එකාටත් හොදට සල්ලි තියනව. හැබැයි කවුරුත් ගිහින් උගෙන් ව්‍යාපාරික උපදෙස් ගන්න යන්නේ නෑ . :rofl:
    මම නම් කියන්නේ සිහ්න්ලුන්ට රෙවෙන්න මූව අගමැති හරි ජනාදිපති හරි ගානට ගෙන්න ඕනේ.
    උබේ පොන්න රනිලට වඩා නම් දම්මික දාස් ගුනයක් හොදයි ගූ බල්ලො, තොපි රනිලගෙ බෙටි කකා මේකෙ කියවන්ඩ එන්නෙ නැතුව වැඩක් බලාගනින්
     

    raveen256

    Junior member
  • Aug 29, 2021
    40
    47
    18
    uta amutuwen goda yanna oneeda bn
    හ හා.. එහෙමද හිතන්නෙ. හැම සල්ලිකාරයම දැන් ඇති කියල නැවතුනානම් ලන්කාව දියුණුවෙලා ගොඩක් කල්
     

    Sen-lu

    Well-known member
  • එරෝ අයියව ජොබ් එකෙන් අයින් කරල ඒ එකවුන්ට් එක කන්ට්‍රෝල් කරන්න කොපි පේස්ට් බොටෙක්ට දීල 😢😢.

    මේකෙ ඉන්න ඉරිසියාකාරයෝ තමයි ඉග්නෝ කරල එරෝ අයියට කෙලියෙ 😭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝ අයියව ජොබ් එකෙන් අයින් කරල ඒ එකවුන්ට් එක කන්ට්‍රෝල් කරන්න කොපි පේස්ට් බොටෙක්ට දීල 😢😢.

    මේකෙ ඉන්න ඉරිසියාකාරයෝ තමයි ඉග්නෝ කරල එරෝ අයියට කෙලියෙ 😭
    Lol
     
    • Sad
    Reactions: Sen-lu

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    රනිලව පත් කරේ නන්දසෙන පොන්නයනේ හුත්තිගේ පුතෝ. අපෙන් අහල වැඩක් තියෙනවද ... අහපන් උබේ අම්මගේ හිල මදින එකාගෙන්

    දුවන්නේ නැතුව උත්තර දීපන් @erozan පොන්නයෝ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    නාකි මයිනගේ ඇටේ ලොවපු අපතයෙක් වැටිච්ච තැනක්.
    දැන් ජොබ් එක කොපි / පේස්ට් 🥴
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    292554568_5348163118555828_1010945728207017377_n.jpg