නන්දරේව එළවන එක මොන කජ්ජක්ද කියලා හිතෙයි ඔය කලු මුදලාලිව එළවන්න වුණ දවසට
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Jul 8, 2022 #21 නන්දරේව එළවන එක මොන කජ්ජක්ද කියලා හිතෙයි ඔය කලු මුදලාලිව එළවන්න වුණ දවසට Reactions: Champ HB, Walter White and raveen256
Don GasCan Well-known member Nov 3, 2010 43,348 49,729 113 සේදවත්ත Jul 8, 2022 #22 දම්මික හෙඩ් ඔෆ් ස්ටේට් වෙන්න යන්නේ . ඕකා අඹරණව ගුලියක් ලොවෙත් නැති වෙන්නම .
ComradeR Well-known member Nov 2, 2020 459 711 93 Jul 8, 2022 #23 ආණ්ඩුවේ වැදගත් දේවල් ඔක්කොම ජාවාරම් කාරයෙක්ට දෙනවා කියන්නේ ආණ්ඩුවේ ඉන්න එකෙක්ටවත් මේක කරගන්න බෑ කියන එක. Reactions: raveen256
ආණ්ඩුවේ වැදගත් දේවල් ඔක්කොම ජාවාරම් කාරයෙක්ට දෙනවා කියන්නේ ආණ්ඩුවේ ඉන්න එකෙක්ටවත් මේක කරගන්න බෑ කියන එක.