ධම්මික පෙරේරා මන්ත්‍රීධූරයෙන් අස්වෙයි

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .

    බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා පසුගියදා පත් කෙරිණ.

    ඉන් අනතුරුව ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැරදා ගිය පසු ධම්මික පෙරේරා මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .

    බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා පසුගියදා පත් කෙරිණ.

    ඉන් අනතුරුව ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නේය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැරදා ගිය පසු ධම්මික පෙරේරා මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.
    rata hadanna ona nam ai oka ain une. ane huke.awe magadiyak karanna oka
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බොහොම හොදයි, පොන්න රනිල ඉන්නකන් ඩොලර් එවන්නෙ නැ,🙂🙂🙂🙂
     
    • Like
    Reactions: ara88

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Mhe year ekke government ekken karapu hodama wade thama පාස්පෝට් පෝලිම් adu karapu eka karu ekatath ariya RW awilla… Balan imu
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මොකෙක්ද මන්දා ඕයි 😒 තිස්ස අත්තනායක සෞඛ්ය අමාත්‍ය උනා වගේ
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    බොහොම හොදයි, පොන්න රනිල ඉන්නකන් ඩොලර් එවන්නෙ නැ,🙂🙂🙂🙂
    ඇයි උඹ පොහොට්ටුවෙ වෙලත් රනිල් ට විරැද්ධ
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,689
    5,237
    113
    පාස්පෝට් පෝලිම් ටිකට ගහපු ප්ලෑන් එක ජබොක් ද?