ධම්මික වෙදමහතා හඩා වැටේ (AUDIO)

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අනේ පව් අප්පා.... ආයේ පාරක් ඇඳගමු එහෙනම් ....

    කව්රු හරි එකක් රන් ebay දාන්නකෝ මටත් බොන්න
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ලේත් දුන්නලු වට්ටෝරුව ගන්න :baffled:
    මට නම් බඩ දඟලනව මූව දැක්කහමත්..මට පේන්න බෑ ඔය වගේ හොර කපුවෝ හොර ජෝතිෂ්‍ය කාරයෝ..ඕකුන් තමා මේ රටේ මිත්‍යාව වපුරල මිනිස්සුන්ව අායෙත් ගල් යුගයට ගෙනියන්න හදන්නෙ.ඒවට මීඩියත් සපෝර්ට් උන්ට ගාණක් ඵන නිසා..
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මේ පොන්ස් කියනව දැනටත් ලංකාවෙ මිලියන 3කට වැඩිය මුගෙ පැණිය බීල තියෙනවලු. ඒ කියන්නෙ එකෙක් තේ හැඳි 4ක් බිව්වොත් මිලිලීටර් 20ක් බීල. මිලියන 3ක් බිව්වොත් පැණිය අඩුම ලීටර් 60000ක් ඕන. එතකොට හිතාගනිල්ලකො කොච්චර මී පැණි එහෙම ඕනෙද කියල. දැන් නම් මේසන් බාසට පිස්සු තද වෙලා හොඳටම
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    ඊයෑ මුගේ ලේ දාලද පැණිය හදල තියෙන්නෙ. හොඳ වැඩේ බයි ගොන්නුන්ට
    අපරාදේ බං ඩේට..😀😀😀
    ලේත් දුන්නලු වට්ටෝරුව ගන්න :baffled:
    මේ පොන්ස් වටේම උන්ව පාවල දෙනවනෙ. බොරැල්ලෙ හාමුදුරුවො හැක් වෙලා ඇති
    අනේ පව් අප්පා.... ආයේ පාරක් ඇඳගමු එහෙනම් ....

    කව්රු හරි එකක් රන් ebay දාන්නකෝ මටත් බොන්න
    මට නම් බඩ දඟලනව මූව දැක්කහමත්..මට පේන්න බෑ ඔය වගේ හොර කපුවෝ හොර ජෝතිෂ්‍ය කාරයෝ..ඕකුන් තමා මේ රටේ මිත්‍යාව වපුරල මිනිස්සුන්ව අායෙත් ගල් යුගයට ගෙනියන්න හදන්නෙ.ඒවට මීඩියත් සපෝර්ට් උන්ට ගාණක් ඵන නිසා..
    මේ පොන්ස් කියනව දැනටත් ලංකාවෙ මිලියන 3කට වැඩිය මුගෙ පැණිය බීල තියෙනවලු. ඒ කියන්නෙ එකෙක් තේ හැඳි 4ක් බිව්වොත් මිලිලීටර් 20ක් බීල. මිලියන 3ක් බිව්වොත් පැණිය අඩුම ලීටර් 60000ක් ඕන. එතකොට හිතාගනිල්ලකො කොච්චර මී පැණි එහෙම ඕනෙද කියල. දැන් නම් මේසන් බාසට පිස්සු තද වෙලා හොඳටම

    ආයේ මොනාද රෙදි ඉල්ලේ
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,581
    113
    Screenshot 2020-12-21 at 09.41.36.png
     
    • Haha
    Reactions: johnyh