මට නම් බඩ දඟලනව මූව දැක්කහමත්..මට පේන්න බෑ ඔය වගේ හොර කපුවෝ හොර ජෝතිෂ්ය කාරයෝ..ඕකුන් තමා මේ රටේ මිත්යාව වපුරල මිනිස්සුන්ව අායෙත් ගල් යුගයට ගෙනියන්න හදන්නෙ.ඒවට මීඩියත් සපෝර්ට් උන්ට ගාණක් ඵන නිසා..ලේත් දුන්නලු වට්ටෝරුව ගන්න![]()
ඊයෑ මුගේ ලේ දාලද පැණිය හදල තියෙන්නෙ. හොඳ වැඩේ බයි ගොන්නුන්ට
අපරාදේ බං ඩේට..![]()
ලේත් දුන්නලු වට්ටෝරුව ගන්න![]()
මේ පොන්ස් වටේම උන්ව පාවල දෙනවනෙ. බොරැල්ලෙ හාමුදුරුවො හැක් වෙලා ඇති
අනේ පව් අප්පා.... ආයේ පාරක් ඇඳගමු එහෙනම් ....
කව්රු හරි එකක් රන් ebay දාන්නකෝ මටත් බොන්න
මට නම් බඩ දඟලනව මූව දැක්කහමත්..මට පේන්න බෑ ඔය වගේ හොර කපුවෝ හොර ජෝතිෂ්ය කාරයෝ..ඕකුන් තමා මේ රටේ මිත්යාව වපුරල මිනිස්සුන්ව අායෙත් ගල් යුගයට ගෙනියන්න හදන්නෙ.ඒවට මීඩියත් සපෝර්ට් උන්ට ගාණක් ඵන නිසා..
මේ පොන්ස් කියනව දැනටත් ලංකාවෙ මිලියන 3කට වැඩිය මුගෙ පැණිය බීල තියෙනවලු. ඒ කියන්නෙ එකෙක් තේ හැඳි 4ක් බිව්වොත් මිලිලීටර් 20ක් බීල. මිලියන 3ක් බිව්වොත් පැණිය අඩුම ලීටර් 60000ක් ඕන. එතකොට හිතාගනිල්ලකො කොච්චර මී පැණි එහෙම ඕනෙද කියල. දැන් නම් මේසන් බාසට පිස්සු තද වෙලා හොඳටම
okkoma neme oya nugath bayyo tika etatu wola karana dewal me elakiri eketh inawa padurakat gahuwoth podiyak visi wenawaලංකාවේ උන්ට බෝම්බ ගහල මදි බන්
"bayyan siyalu dena bani bayyan novana atharaokkoma neme oya nugath bayyo tika etatu wola karana dewal me elakiri eketh inawa padurakat gahuwoth podiyak visi wenawa