ධම්මික Sulanga!

BernieSanders

Well-known member
  • Jun 11, 2016
    1,586
    2,720
    113
    මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

    බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පසු පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා පත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

    මන්ත‍්‍රීවරයෙක් ලෙස පත් වීමෙන් පසු ඔහු අමාත්‍යධූරයක දිවුරුම් දෙනු ඇති බවත් එය ආයෝජන ප්‍රවර්ධනයට අදාළ ප්‍රධාන පෙළේ අමාත්‍ය දුරයක් වනු ඇති බවද දැනගන්නට ඇත.

    15,089 views
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    තව රාජපස්ස ගෝට්ටෙක්. වෙන උගත් මිනිස්සු ලංකාවෙ නැද්ද මේ ගෝතයෝ ෆෝම් කරන්නෙ :(
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,376
    3,528
    113
    FB_IMG_1654863851691.jpg