ponila kiwwae wifi free denawa kiyala. habai buu muge company walata AI dala thamma rate anith ewata danda puluwan kiyanne. wenasak thiyanawa. habai mama kiyanne nae eken muta vote karanda kiyala.කලින් wifi මේපාර artificial intelligent ....poor sinhalu

true
AI කියන්නේ අලුත් සංකල්පයක් නෙවි. අවුරුදු ගානක් පට්ට ගහපු එක සංකල්පයක් විතරයි. ඕව අමුතු මැජික් නෙවි. ඔය වගේ සංකල්ප ගොඩක් තියෙනවා විවිද කේෂ්ත්‍ර වල පාවිච්චි කරන.
රටක පාලකයෙක් උනාම ආර්ථික, ආරක්ෂක, සමාජීය අංශ රාශියක් ගැන අවබෝදයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ පිළිබද ප්‍රයෝගික තලයේ වැඩක් කරන්න පුළුවන් දර්ශනයක් තියෙන ජනතා විස්වාසය දිනාගත හැකි පුද්ගලයෙක් වෙන්න ඕනේ. කාටත් ටෝක් දෙන්න පුළුවන් නාගානදට වගේ.
ඉස්සරහට අයිත් මේ වගේ අන්තවාදී දෙමල හෝ මුස්ලිම් හෝ සිංහල තර්ස්තවාදී කලබලයක් ඇතිවුණාම AI දැම්මනම් ඕව ලේසියෙන් විසගන්න පුළුවන් කියන පාලකයින් මේ යන විදියට ඒවිද මන්ද.
අපේ මද්යස්ත මතදාරී "ටින්" "ටින් පොරවල් ටික අත්පුඩි ගහවි ෂා...නියමයි..... මෙන්න මිනිස්සු කියල. මාරම දර්ශනයක් තියේන්නේ කියල.
මුගේ කතාව බලපු එකෙක් නැ බලන් යනකොට. ඔක්කොම පොලිටික්ස්

ජනාධිපති කෙනෙක්වෙ වෙනුවට Artificial Intelligence දාන්න බැරිද![]()







අනේ සින්ඝලයෝ උබ හිතාගන ඉන්නේ දම්මික කියන්නේ සාන්ත දාන්ත බිස්නස් කාරයෙක් කියලද රෙද්ද තමා මුගේ බිස්නස් එක කැසිනෝ සහ මනි ලෝන්ඩරින් ..ඔය දෙකෙන් එකකටවත් AI ඕනේ නැ ඔය AI කතාව ඕක දාන්නේ මෝඩ සින්ඝලුන් රවට්ටන්න ...දම්මික කරන වැඩේ කරන්න බිස්නස් දැනුමක් ඕනේ නැ ඕනේ වෙන්නේ කට්ට කම සහ කපටිකම ...CSE එකේ ඉන්න එකෙක් ගෙන් අහල බලපන් මු වගේ උන් ගැන ..
මාත් හිතුවේ මුන් කොම්මෙන්ට් කරන්නේ වීඩියෝ එක බලල කියල. මේකේ මු AI ගැන මොකුත්ම කියන්නේ නැ.
දේශපාලනය කෙසේ වෙතත් පොර කියන දේවල් implement කලොත් රටට ගොඩ යන්න chance එකක් තියනවා. එත් පොර රනිල් එක්ක එකතු වෙන්න ගියොත් ඉතින් මිනිස්සු කොහොමටත් චන්දෙ දෙන්නේ නැ.
පොර පක්ෂ දේශපාලන වලට alternative එකක් හැටියට, රටේ වැඩ කරන්න පුළුවන්, ඔලුව තියෙන සෙට් එකකට cabinet පොස්ට් දීල කරන වැඩ පිළිවෙලකට යනවනම් කියන දේවල් කරන්න බැරි වෙන එකක නැ.
machan mama cse eke dan sahena kalayake hitapu ekek. dammika kiyanne nikamma nikan trader kenek neme. u company acquire karana misak just buy karana ekek nmemi. buy colloth long term plan ekekata buy karanne. mathakane hayles acquire karapu hati. sampath. thawa ona tharam example thiyanawa. u athetam inteligent investor kenek.

Content එක බලන්නැතුව කොමෙන්ට් දාන්න පුළුවන් පශ්චාත් උපාධිදාරීන් ඉන්නෙ මේකෙ![]()
ඔව් බන් මෙතන මුගේ AI රෙද්දක් කියන්නේ නැ, ජනාධිපති ගැන කියන්නෙත් නැ.
පොර තනිකර කියන්නේ දැනට තියෙන ප්‍රශ්න වලට සොලුෂන්.


Eka thamai ban. Wahallunta thiyena baya balahanko
Unta ugannala thiyenne Dhammika Perera kiyala nama dekka gaman gahagena gahagena yanna![]()

