ධම්මික_පෙරේරා

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    කලින් wifi මේපාර artificial intelligent ....poor sinhalu
    ponila kiwwae wifi free denawa kiyala. habai buu muge company walata AI dala thamma rate anith ewata danda puluwan kiyanne. wenasak thiyanawa. habai mama kiyanne nae eken muta vote karanda kiyala.
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    පෝස්ට් කියවන්න ආපු උන්ට... :lol:

    ආ.. වඩේ වඩේ වඩේ වඩේ වඩේ
    තිබහට කූල්ලෙකක් පෙපරමින්ටෙකක් බෝලකඩලයක්
    පොඩි එකාට සිකරට්ටයක්
    මාත්තයට ලොලි පොප්පෙයක්
    පොඩි එකාට සිකරට්ටයක්
    මාත්තයට ලොලි පොප්පෙයක්
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    AI කියන්නේ අලුත් සංකල්පයක් නෙවි. අවුරුදු ගානක් පට්ට ගහපු එක සංකල්පයක් විතරයි. ඕව අමුතු මැජික් නෙවි. ඔය වගේ සංකල්ප ගොඩක් තියෙනවා විවිද කේෂ්ත්‍ර වල පාවිච්චි කරන.
    රටක පාලකයෙක් උනාම ආර්ථික, ආරක්ෂක, සමාජීය අංශ රාශියක් ගැන අවබෝදයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ පිළිබද ප්‍රයෝගික තලයේ වැඩක් කරන්න පුළුවන් දර්ශනයක් තියෙන ජනතා විස්වාසය දිනාගත හැකි පුද්ගලයෙක් වෙන්න ඕනේ. කාටත් ටෝක් දෙන්න පුළුවන් නාගානදට වගේ.

    ඉස්සරහට අයිත් මේ වගේ අන්තවාදී දෙමල හෝ මුස්ලිම් හෝ සිංහල තර්ස්තවාදී කලබලයක් ඇතිවුණාම AI දැම්මනම් ඕව ලේසියෙන් විසගන්න පුළුවන් කියන පාලකයින් මේ යන විදියට ඒවිද මන්ද.:lol::lol::lol::lol:

    අපේ මද්යස්ත මතදාරී "ටින්" "ටින් පොරවල් ටික අත්පුඩි ගහවි ෂා...නියමයි..... මෙන්න මිනිස්සු කියල. මාරම දර්ශනයක් තියේන්නේ කියල.


    true
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මුගේ කතාව බලපු එකෙක් නැ බලන් යනකොට. ඔක්කොම පොලිටික්ස්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    මුගේ කතාව බලපු එකෙක් නැ බලන් යනකොට. ඔක්කොම පොලිටික්ස්

    Content එක බලන්නැතුව කොමෙන්ට් දාන්න පුළුවන් පශ්චාත් උපාධිදාරීන් ඉන්නෙ මේකෙ :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,487
    113
    ජනාධිපති කෙනෙක්වෙ වෙනුවට Artificial Intelligence දාන්න බැරිද :oo:

    අමුතුවෙන් දාන්න දෙයක් නෑ බං දැන් ඉන්නෙත් Artificial Intelligence එකක් තමයි හිටං
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    රුපියල් ට්‍රිලියනයක් :shocked::shocked:
    මේක නම් වෙන්න බැ... එකියන්නේ අඩුමගානේ $ බිලියන 5.5 වගේ නේ...
    එහෙම නම් මෙ යකාව මේකට දාන්න ඕනනේ බන්...

    Black money ද දන්නේ නැ තියන්නේ...
    :lol::lol::lol::lol::lol:

    https://www.forbes.com/billionaires/#59094b38251c
    https://www.bloomberg.com/billionaires/
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    මාත් හිතුවේ මුන් කොම්මෙන්ට් කරන්නේ වීඩියෝ එක බලල කියල. මේකේ මු AI ගැන මොකුත්ම කියන්නේ නැ.
    දේශපාලනය කෙසේ වෙතත් පොර කියන දේවල් implement කලොත් රටට ගොඩ යන්න chance එකක් තියනවා. එත් පොර රනිල් එක්ක එකතු වෙන්න ගියොත් ඉතින් මිනිස්සු කොහොමටත් චන්දෙ දෙන්නේ නැ.

    පොර පක්ෂ දේශපාලන වලට alternative එකක් හැටියට, රටේ වැඩ කරන්න පුළුවන්, ඔලුව තියෙන සෙට් එකකට cabinet පොස්ට් දීල කරන වැඩ පිළිවෙලකට යනවනම් කියන දේවල් කරන්න බැරි වෙන එකක නැ.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,100
    113
    අනේ සින්ඝලයෝ උබ හිතාගන ඉන්නේ දම්මික කියන්නේ සාන්ත දාන්ත බිස්නස් කාරයෙක් කියලද රෙද්ද තමා මුගේ බිස්නස් එක කැසිනෝ සහ මනි ලෝන්ඩරින් ..ඔය දෙකෙන් එකකටවත් AI ඕනේ නැ ඔය AI කතාව ඕක දාන්නේ මෝඩ සින්ඝලුන් රවට්ටන්න ...දම්මික කරන වැඩේ කරන්න බිස්නස් දැනුමක් ඕනේ නැ ඕනේ වෙන්නේ කට්ට කම සහ කපටිකම ...CSE එකේ ඉන්න එකෙක් ගෙන් අහල බලපන් මු වගේ උන් ගැන ..

    කියපු එක තේරුනේ නැද්ද බන් උබට. සාන්ත දාන්ත කතාවක් නෙවෙයි කිව්වේ. උට තියන බිස්නස් ඒරියා එකේ ප්‍රමාණය.උබ කියන විදියට ඌ කරන්නේ කැසිනෝ, මනී ලොන්ඩරින් විතරයි(ඒව තියනවාද නැද්ද දන්නෑ).එතකොට සින්ගර්, ලන්කාටයිල්, රෝයල් සෙරමික්,වැලිබල් මුගේ නෙවේ.ඒවට වෙන අයිතිකාරයෝ ඉන්නවා. මූ බොරු කියන්නේ. මෙලෝ බිස්නස් දැනුමක් නෑ, ශෙයා මාකට් එකේ ගේම්ගහල සල්ලි හොයනවා.කොම්පැනියක්වත් නැති එකෙක් දම්මික. ඌ උගේ ගේම් වහන්න ඒ අයි ගැන කියවනවා. ඩේට සයන්ටිස්ලා ඊයේ fly කරා කියනවා. අනුන්ගේ සින්ගර් එකකට ඒ අයි දැම්ම කියනවා.ඒකෙන් මිලි දෙසීයක සල්ලි ඉතුරු උනා කියනවා. පට්ටපල් බොරු ගහන්නේ මු.
    උබට රිප්ලටි දාල තියනවා එකෙක්. ඉන්ග්‍රීසි අකුරු නිසා මට කියවගන්න බෑ.ඒකත් ටිකක් කියවපන් දම්මික ගොනාට බැනලා ඇති අනිවා
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,100
    113
    මාත් හිතුවේ මුන් කොම්මෙන්ට් කරන්නේ වීඩියෝ එක බලල කියල. මේකේ මු AI ගැන මොකුත්ම කියන්නේ නැ.
    දේශපාලනය කෙසේ වෙතත් පොර කියන දේවල් implement කලොත් රටට ගොඩ යන්න chance එකක් තියනවා. එත් පොර රනිල් එක්ක එකතු වෙන්න ගියොත් ඉතින් මිනිස්සු කොහොමටත් චන්දෙ දෙන්නේ නැ.

    පොර පක්ෂ දේශපාලන වලට alternative එකක් හැටියට, රටේ වැඩ කරන්න පුළුවන්, ඔලුව තියෙන සෙට් එකකට cabinet පොස්ට් දීල කරන වැඩ පිළිවෙලකට යනවනම් කියන දේවල් කරන්න බැරි වෙන එකක නැ.


    test Reputation Received
    Thread Date Comment
    ධම්මික_පෙරේරා 05-28-2019 04:02 PM pක පොඩ්ඩක් දෙන්න බැරිද?
    ධම්මික_පෙරේරා 05-28-2019 03:24 PM une mmata hu_apan -12
    ධම්මික_පෙරේරා 05-28-2019 11:22 AM well
    ධම්මික_පෙරේරා 05-27-2019 07:36 AM රිදුනද පුතී?

    ඌට ඇති කොම්පැනියක් නෑ, කොටස් වෙලදපොලේ ජිල්මාට් දන්නෙ. උට බිස්නස් බැරි එකෙක්
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,100
    113
    machan mama cse eke dan sahena kalayake hitapu ekek. dammika kiyanne nikamma nikan trader kenek neme. u company acquire karana misak just buy karana ekek nmemi. buy colloth long term plan ekekata buy karanne. mathakane hayles acquire karapu hati. sampath. thawa ona tharam example thiyanawa. u athetam inteligent investor kenek.

    :yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Content එක බලන්නැතුව කොමෙන්ට් දාන්න පුළුවන් පශ්චාත් උපාධිදාරීන් ඉන්නෙ මේකෙ :lol:

    ඔව් බන් මෙතන මුගේ AI රෙද්දක් කියන්නේ නැ, ජනාධිපති ගැන කියන්නෙත් නැ.
    පොර තනිකර කියන්නේ දැනට තියෙන ප්‍රශ්න වලට සොලුෂන්.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    ඔව් බන් මෙතන මුගේ AI රෙද්දක් කියන්නේ නැ, ජනාධිපති ගැන කියන්නෙත් නැ.
    පොර තනිකර කියන්නේ දැනට තියෙන ප්‍රශ්න වලට සොලුෂන්.

    Eka thamai ban. Wahallunta thiyena baya balahanko :lol:
    Unta ugannala thiyenne Dhammika Perera kiyala nama dekka gaman gahagena gahagena yanna :rofl:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Eka thamai ban. Wahallunta thiyena baya balahanko :lol:
    Unta ugannala thiyenne Dhammika Perera kiyala nama dekka gaman gahagena gahagena yanna :rofl:

    muge aulak neme thiyenne..:no:
    vena pakshaekin avanam salakala balanna thibba...:)