ධම්මික_සිංගර් මිළට ගනී

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    what the fck is කෝටි?:angry:

    ඔය අපේ එවුන් හදාගත්ත මගුලක්....අනිත් එක ලක්ෂ කියල එකකුත් නැ...එක indian එවුන් හදාගත්ත මගුලක්...lak කියන එක....

    තියෙන්නේ thousand - million - billion - trillion
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83

    ඔව් ඔව්...
    හේලීස්, සමපත් බෑන්ක්, පෑන් ඒෂියා, ඇලුමෙක්ස්, ලංකා ඇලුමිනියම්, රොසෙල්, ලංකා ටයිල්ස්,වැලිබල් ෆිනෑන්ස්, කින්ග්ස්බරි,ඩෙල්මේජ්, ෆොර්ට්‍රෙස්

    අර දම්-රෝ එක ලංකාවෙන් ඉංදියාවටත් යවන ප්‍රොඩක්ශන් නේද? අන්න ඒවගේ මේ රටෙ ප්‍රොඩක්ශන් කරන අයත් බිහිවෙනවනම් නියමයි
    thawa sahenna ewa thiynwa bn Casino ehema :P
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔය අපේ එවුන් හදාගත්ත මගුලක්....අනිත් එක ලක්ෂ කියල එකකුත් නැ...එක indian එවුන් හදාගත්ත මගුලක්...lak කියන එක....

    තියෙන්නේ thousand - million - billion - trillion

    keels super එකේ australian පරිප්පු බෑග් වල lentils කියලා ගහලා තියෙද්දි ,ලොකුවට english වලින් dal කියලා tag ගහනවා:baffled:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    ප්‍රශ්නේ තියෙන්නේ ඒකාධිකාරය තුළින් ආයෙත් රටේ මිනිස්සුන්ටම කෙල වෙන එකයි අවුල...

    බාටා ඩී එස් අයි වගේ
    මංචී මැලිබන් වගේ දේශීය තරඟකාරීත්වයක් ඕනේ බන්...

    ටයිල් ඇලුමිනියම් වගේ ප්‍රොඩක්ට්ස් වල ලංකාවේ අද කොම්පෙටිශන් නෑ...
    ධම්මික පෙරේරා වගේ කීප දෙනෙක් වත් හිටියොත් කඩා වැටීමේ රිස්ක් එකත් අඩුයි...:yes:

    BATA DSI nag matak karanna epa ban..

    Huttala hitan inne customersla unge showroom ekata enne horen sapatthu tika ussan duwanna kiyala...

    Sinhala unta business koranna bari okai..
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63

    ඔව් ඔව්...
    හේලීස්, සමපත් බෑන්ක්, පෑන් ඒෂියා, ඇලුමෙක්ස්, ලංකා ඇලුමිනියම්, රොසෙල්, ලංකා ටයිල්ස්,වැලිබල් ෆිනෑන්ස්, කින්ග්ස්බරි,ඩෙල්මේජ්, ෆොර්ට්‍රෙස්

    අර දම්-රෝ එක ලංකාවෙන් ඉංදියාවටත් යවන ප්‍රොඩක්ශන් නේද? අන්න ඒවගේ මේ රටෙ ප්‍රොඩක්ශන් කරන අයත් බිහිවෙනවනම් නියමයි

    අමායා හොටෙල් සෙට් එකත් තියෙනවා නේ...
     
    virad3869

    Member
    Dec 5, 2009
    389
    29
    0
    Makola
    :) මන් මුගේ company 2ක 3ක් ගිහිල්ල තියෙනවා සේවකයන්ට හොදට සලකනවා බන්.
    එත් වැඩේ කියන්නේ උන් එක්ක කතාකලම උන් කියන්නේ කිසි සලකිලක් නැ පඩි මදි අරක නැ මේක නැ කියලඊ :(:(:(
    අපි වැඩ කරන company උන් දැක්කොත් ගු නවී බන් :dull::dull:
    අපේ උන්ට කොච්චර දුන්නත් මදි
    ..:frown::frown::frown::growl::growl::growl: