ධමිමිකට_බණින උන්ට

rockyme

Member
Feb 1, 2018
16
6
0
" 1999 දි ඩොක්ටර් සුනිල් පෙරේරා මට මුණ ගැහුනා ,

ඔහු මගෙන් උදව්වක් ඉල්ලුවා,,

ජාතික රෝහලේ එයාගේ වෝඩ් එකේ දුවිල්ල නිසා වසරකට රෝගීන් 500ක් මැරෙනවා වෝඩ් එකේ දුවිල්ල ඉවත් කලොත් මරණ සංඛ්‍යාව 250ට ගේන්න පුළුවන් කිව්වා ,

මම මාස තුනෙන් වෝඩ් සම්පුර්ණ අලුත් වැඩියා කරලා AC හයි කරලා ටයිල් කරලා දුන්නා ,

වෝඩ් එක ඕපන් කරන දවසේ ඩොක්ටර් මගෙන් ඇහුවා ,

" ඔයා මට කරපු උදව්වට මම මොනාද ඔයා වෙනුවෙන් කරන්න ඕන " කියලා

මං කිව්වා , ඩොක්ටර් අරක තමා උදව්ව කියලා, මින් පසු මැරෙන්න පුළුවන් 250 යි..

ඊළග වසරේ ඩොක්ටර් මට සංඛ්‍යා ලේඛණ වලින්ම පෙන්නුවා මැරිලා තිබුනේ 275 යි කියලා.....

මං එදා තමා දැනගත්තේ සල්ලි වලින් මිනිස්සු ජීවත් කරවන්න පුළුවන් බව...

දැන් මම මේ දිනවල උත්සහ කරගෙන යනවා IBM- watson ලංකාවට ගේන්න,

ලෝකේ කිසිම රටක පිළිකා රෝගින්ට සෙකන්ඩ් ඔපීනියන් එක Free දෙන් නෑ , එය මිළ අධිකයි ,

මං ලංකාවේ පිළිකා රෝගීන්ට ඒක ෆ්‍රී දෙන්න දැන් කතාකරගෙන යනවා......."

අපේ මිනිස්සු දානයක් දුන්නත් බෙර ගහලා ඒක දෙන්නේ, සැබෑ ධනපතියෝ Charity කරන්නේ බෙර ගහලා නෙවෙයි ,

හැමෝම දැක්කේ ධම්මිකගේ කාර් එක විතරයි ඔහු නිහඩව කරන සමාජ සේවා කවුරුවත් දැක්කේ නෑ ඒක තමා ඇත්ත....

නලීන් කුමාර් ගේ සටහනක්...

28166677_892531994260923_7971281624390274359_n.jpg

SOURCE - තිත්ත උනත් ඇත්ත FB

hoda deyak agaya kala uthu :yes::yes:
 
adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,107
    365
    83

    dan ethakota umba aka dakka neda anna balapan eketh hati
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    First off, Dhammika Perera is not a self made man. He comes from an extremely wealthy family. When you're born into a family like he was, it is much easier to have successful businesses because you have more capital to play with. While hard work can pay off, no matter how hard you and I work, we will never reach Dhammika's level.

    Secondly, people like him only become rich because they exploit other people's labor. If Dhammika Perera pays his employees what they deserve, which is sharing his profits equally with the workers who help his businesses run, he wouldn't be a billionaire. His employees work much hard than he does, and get barely 1% of the profits that they help his businesses generate. Stop worshipping capitalist assholes. They are the problem, not the solution

    What Logic.. This is only good in theory. All the countries have developed under regulated capitalism including China and Russia
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සමාජ සේවාවක් කරත් නැතත් , ඌ කාර් එකක් නෙවෙයි ප්ලේන් 10 ගත්තත් අපිට කිසි වරදක් කියන්න බෑ මොකද ඒ මිනිහා ඒක උගේ සල්ලි වලින් ගත්තු නිසා.
    අපේ මොට්ට පකේලා මුලින් දැනගන්න ඕන ණයට කහින එක නවත්තලා , වාහනයක් නැත්තම් අඩු ගානේ ත්‍රීවීල් එකක්වත් අරන් වීක් එන්ඩ් එකේ දුවලා වැඩිපුර ගානක් අතට එන යමක් කරගන්න.
    අපේ මෝඩ හැතිකරේ ඉතින් තියන එකා අරක ගත්තා මේක ගත්තා අපරාදේ සල්ලි කිය කිය තැන තැන උගේ චරිතේ කාලා දානවා හතුරෙක් වගේ.

    :yes::yes::yes:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    සල්ලි තියෙන මිනිස්සු ඒවගෙන් මොනා කරත් ඒවාට ගරහල තේරුමක් නෑ බන්. ඒ උන් හම්බකරපු සල්ලි. :lol::lol::lol:

    එහෙමත් කෙනෙක් තමා මේ වගේ දන් දෙන්නේ. :D ඒක යුතුකමක් ;) RESPECT Him :love:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes:

    අපේ කුහක මිනිස්සුන්ගේ හැටියක්නේ බන් ඕක.හොද දකින්නේ නැහැ නරකයි පේන්නේ.අනිත් එක තියෙන ඉරිසියාව.හම්මේ ඉතින්.ඒ ගැන නම් කථා කරලා වැඩක් නැහැ.අල්ලපු ගෙදර එකා ඇල්ටෝ එකක් ගත්තත් ඉරිසියාවේ පැලෙන උන් ඉන්න රටක මිලියන 160ක කාර් එකක් ධම්මික ගත්තම ඉරිසියා නොකර ඉදියිද.:D
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මගේ හිතා ගන්න බැරි විදියට රෙප් කපල තිබුන. ඔය පහල කොමෙන්ට් එක දැම්මට. හිතා ගන්න පුළුවන්නේ අපේ සමාජයේ ඉන්න උන්ගේ ආකල්ප. කෙල බංගස්තාන වෙන එක පුදුමයක්යැ.

    ~~~ එක එකාගේ පින පව තමයි. ඊරිසිය නොකර ඉඳපල්ලා. නිකන් කුජීත සිතුවිලි විශ්වයට නිකුත් කරලා ගන්න තියෙන මෝටර් බයික් එකත් ගන්න බැරි වෙයි උඹලට. ~~~
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මිනිස්සු දම්මිකට බනිනවද බන්.?
    අර කාර් එක ගෙනාවටද.?
    දම්මිකගෙ වත්කමත් එක්ක බැලුවම ඒකට ගිය ගාන ඌට නතින් වගේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටේ හොද ව‍යවසායකයො ඉන්න එක මුලු රටටම හිතකර දෙයක්..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිස්සු දම්මිකට බනිනවද බන්.?
    අර කාර් එක ගෙනාවටද.?
    දම්මිකගෙ වත්කමත් එක්ක බැලුවම ඒකට ගිය ගාන ඌට නතින් වගේ...

    අනේ මන්ද බං මූම කියනව බනිනව කියල ඔය කිව්වට මම නං දැකල නෑ කවුරුත් උට බනිනව :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ මන්ද බං මූම කියනව බනිනව කියල ඔය කිව්වට මම නං දැකල නෑ කවුරුත් උට බනිනව :no:

    ඒක තමයි මාත් බැලුවෙ... එච්චර හරක් විදියට හිතන මිනිස්සු ගොඩක් ඉන්න විදියක් නෑනෙ ලන්කාවෙ ... එකෙක් දෙන්නෙ ඉදී ඕනෙ නම් :baffled:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මිනිස්සු දම්මිකට බනිනවද බන්.?
    අර කාර් එක ගෙනාවටද.?
    දම්මිකගෙ වත්කමත් එක්ක බැලුවම ඒකට ගිය ගාන ඌට නතින් වගේ...

    :yes:ara u car eka genapu thread eka hoyan mula idan balapan.happe kiyala thiyena dewal.:D
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    අර ගල්ව්ස් කම්පැනිය බොරු කියලා මිනිස්සු පාරට දාලා මරවලා වැස්සෙව්වේ කවුද බං...:angry:
    අන්න දැන් ඒක තායිලන්තෙද කොහද ලස්සනට දුවනවා :angry:
    ජලය ආම්ලික වෙනවා කිව්වා මතකයිද :baffled:

    Eka Thailand genichche na ban thailand wala factory eka oya magula wenna kalinuth thibba Rathupaswala factory eka genawe biyagama zone ekata. Ethana protest eka tikak darunuwata gihin anthimata athule hitapu ewun eliyata aran thiyenne dawas dekakata passe army eken awith. Ethakan factory eke ewunta eliyata yanna widihak na wathura kama athule thibba ewwa withrayi