නිකං බිව්ව පලියට වැඩ කරන්නෙ නෑ, මුලින් බඩේ ගිණියම බස්සවලා ඉන්න ඕන.මේක පාවිච්චි කරන අය කවුද? වෙනසක් දැනෙන්න කොච්චර කල් පාවිච්චි කලාද ? ආයුර්වේද දෙපාර්තමේන්තුවේ එකද හොදම ?
වෙනසක් තියනවද කොච්චර කල් පාවිච්චි කලාද?Oka hndai aththatama
විදිය කියන්න බැරිද?නිකං බිව්ව පලියට වැඩ කරන්නෙ නෑ, මුලින් බඩේ ගිණියම බස්සවලා ඉන්න ඕන.
Thanksධරණී පැනිය![]()
ඉස්සෙල්ලාම පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන බඩ සුද්ද කරගන්න. ඊට පස්සෙ පැණිය බොන්න හේතුව කියන්න. එතකොට පැණියක් හදල දෙයි.විදිය කියන්න බැරිද?
------ Post added on Dec 4, 2023 at 8:55 PM
https://sladc.lk/en/product/dharani-syrup/ meka mchnMokakda e paniya?
thanks !ඉස්සෙල්ලාම පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන බඩ සුද්ද කරගන්න. ඊට පස්සෙ පැණිය බොන්න හේතුව කියන්න. එතකොට පැණියක් හදල දෙයි.
restlessness, inattention, short term memory lossmonatada bonna hadanne uba?
වෙනසක් තියනවද කොච්චර කල් පාවිච්චි කලාද?
විදිය කියන්න බැරිද?
------ Post added on Dec 4, 2023 at 8:55 PM
Thanks
------ Post added on Dec 4, 2023 at 8:57 PM
ඉස්සෙල්ලාම පාරම්පරික හෝ ආයුර්වේද වෛද්‍යවරයෙක් ගේ සේවය ලබාගෙන බඩ සුද්ද කරගන්න. ඊට පස්සෙ පැණිය බොන්න හේතුව කියන්න. එතකොට පැණියක් හදල දෙයි.

mata kivve sir knk, eya gava iganagaththu gotha lamekta bonna reccomand krla, dan hndata katha krnavalu. oya kivva kena use krala thiyenne mona brand eke syrup ekada? ayurvedic drug corparation eke ekada?wenasak nam thiyenwa, oka use kala mn danna kenek awrudu 5k wage. Porata mathake adui ohe hitiya ekek. passe docec kiyala oka biwwa, dan kisima issue ekak na, e wagema porage hamath paata watila
mata kivve sir knk, eya gava iganagaththu gotha lamekta bonna reccomand krla, dan hndata katha krnavalu. oya kivva kena use krala thiyenne mona brand eke syrup ekada? ayurvedic drug corparation eke ekada?
Ela ela oka thama