ධර්මදාස ගුගුලයි..! ශලනි ඔසී සිට මීක් කියයි!

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    රාජපක්ෂ බයියන් හා ඔවුන්ගේ කුඩු නාලිකාව නොහොත් හිරු TV විසින් අප පක්ෂයේ ක්‍රියාකාරී සභික බිමල් ජයකොඩි සහෝදරයා ඉල්ලක්ක කරමින් ප්‍රබල මඩ ප්‍රචාරයක් දියත් කරමින් සිටී.
    පහත දැක්වෙන පළමු චායාරුපය සත්‍ය චායාරුපය වන අතර එය දෙරණ TV ඔස්සේ විකාශය වන දෙවැනි ඉණිම ටෙලි නාට්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය යටතේ "රවී ෆර්නන්ඩෝ " යන චරිතයේ නමට ලබාගත් තාවකාලික හැන්දුනුම්පතකි. නමුත් විරුද්ධ වාදීන් විසින් විකුර්ති කරනු ලදුව ප්‍රචාරය කරන්නේ "බිමල් ජයකොඩි" යන අප සහෝදර නළුවාගේ සත්‍ය නම යෙදු දෙවැන්නයි.
    එබැවින් බයියන්ගේ හා ඔවුන්ගේ මඩ මාධ්‍ය කටයුතු පිලිබඳ විප්ලවවාදී හා මානව හිතවාදී අප සහෝදර සහෝදරියන් නිතරම දැනුවත්ව සිටිය යුතුය. ස්තුතියි..
    🙏


    361569247_10232202439146271_4798127722790179997_n.jpg


    බැසිල් නං හොරා....
    .................
    අපි නං.. සතෙන් සතේ
    රුපියලෙන්... රුපියල...
    එකතු කරල... එකතු කරල... තමයි
    ඔට්ටේලියා ගියේ



    363278943_296958142828858_8433727675724044630_n.jpg
    363311803_296991259492213_7715902545838372626_n.jpg
    363322639_296991226158883_1537011249555371008_n.jpg

    ------ Post added on Jul 25, 2023 at 3:32 AM

    ඒකි එහෙම නෑ බං
    👇
    👇
    👇
    👇
    👇


    363348616_296958796162126_1503227371383082242_n.jpg

    ------ Post added on Jul 25, 2023 at 3:36 AM

    ශලනි තාරකාගෙ වර්ල්ඩ් කප් සංචාරය ගැන
    #ජෙප්පෙක්_වගේ_හිතමු...
    "
    🐕
    ම්ම්ම්.... ශලනි සහොදරීට බයියො මඩ ගහන්නෙ අරගලය වෙනුවෙන් පෙනී උන්න නිසා වෙන්න ඇති"
    "
    🤩
    ශලනි සහෝදරී අර ජයන්ත කියන නාකියට දෙන්න නැතුව ඇති අනිවාර්යයෙන් ඌව මෝර කරල මැච් එක බලල එන්න ඇති එහෙම තමා කරන්න ඔන ඔය මෝල් නාකින්ට"
    "
    💃
    ශලනි සහොදරී මැච් බලන්න ක්‍රිකට් බොඩ් එකෙ සල්ලි වලින් ගියා කියල නිකං කොල කෑලි උස්සන් ඇවිල්ල කියල මඩ ගහන්නැතුව පුලුවන් නම් ඔප්පු කරපං"
    "
    💘
    ශලනි සහොදරී ජයන්ත නාකිය එක්ක පටලවල පද හදන උන්ට අපි නඩු දානව ලෑස්ති වෙලා ඉඳප๬ උසාවියෙදි හම්බ වෙන්න"
    "
    💀
    ශලනි තාරකා ජවිපේ සාමජිකයෙක් නෙවෙයි අපි ශලනි කියල කෙනෙක් ගැන දන්නෙත් දැන්"
    May be an image of 1 person and text that says 'කයියනම් අරගල කරල රට හදන්න හොරු වංචා කාරයො ඵලවන්න ඒ උනාට යන්නේ.. කවුරු හරි නාකියෙක්ට රෙද්ද උස්සල පිනට සවාරි ගහන්න Snaianı ınaraka May 2022 ගෝටා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට සාමකාමී අරගලයට සංවිධානාත්මක ලෙස එල්ලකල නින්දිත ප්‍රහාර පිලිකුල් ලෙස හෙලා දකිමි. තව තවත් දසදහසක් ජනතාව අවදිකලාට ස්තූතියි. #gogotahome2022 Ishara Sandeep and 2K others Like 376 comments 306 shares Comment Share Shalani Tharaka May 2022 කෝ කදුලු ගෑස්? Newsfirst.lk May 2022 was live. BREAKING NEWS ගාලුමුවදොර ගෝඨාගෝ ගම පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක්.. (09/05/2022)'




    362922318_301887552295927_2323425955061981008_n.jpg

    ------ Post added on Jul 25, 2023 at 3:42 AM
     
    Last edited:

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,142
    113
    Western Province, SL
    www.myjournalview.com
    කිරියේ කැත කළු අනාථ මිට්ටන්ට මේ කියන්නේ... සල්ලි හම්බ කරපල්ලා... අයිශ්වර්‍යා උනත් ඇඳ උඩට ගේන්න පුළුවන්.. දුක් නොවන්න මිතුර!

    වටින ලිපියක්
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    කවුද බන් මේ චැනල් එක කරන අඩු කුලේ පරට්ටී බොරු title දාලා තියෙන්නේ ඔක්කොම වීඩියෝ වල report කරලා දාන්න ඕනේ මේ වගේ හිගන්නෝන්ගේ චැනල් :angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,085
    113
    Dubai
    • Wow
    Reactions: elakiriaddict

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,489
    49,866
    113
    සේදවත්ත
    භයානකම දේ මුං උකාගන්න එක නෙමෙයි ICC එකෙන් විගණනය කරන්න ටීම් එකක් එවලා උන්ට මේවා මාට්ටු උනාම උන් ක්‍රිකට් අවුරුදු 2-3කට බෑන් කරලා කෝඩ් ඔෆ් කොන්ඩක්ට් එකට හරියට අනුගත වෙනන අලුත් බෝඩ් එකක් දාන්න කිව්වම අපේ පරණ හොරු ටිකම ආයේ කුලල් කාගෙන බෝඩ් එකට එන්න හදද්දි ICC ඕක හරියන් නෑ කියලා බෑන්ඩ් එක අයින් නොකරම තමා . කෝමත් අපිට දැන් ලොකුවටම කේස් 2-3 යනවා , දනාගේ කේස් එක , මුල්ය අවභාවිතය
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,221
    8,220
    113
    M-Town
    අඩෝ මේකිත් ගිහිල්ලද? මේකි බැඳලා ඉඳලා ඩිවෝස් වෙච්ච එකක් නේද? හ්ම්ම් අපිටත් බැරි වෙයිද දන්නේ නෑ නේද? :P
    Yako meki divorce da?
    භයානකම දේ මුං උකාගන්න එක නෙමෙයි ICC එකෙන් විගණනය කරන්න ටීම් එකක් එවලා උන්ට මේවා මාට්ටු උනාම උන් ක්‍රිකට් අවුරුදු 2-3කට බෑන් කරලා කෝඩ් ඔෆ් කොන්ඩක්ට් එකට හරියට අනුගත වෙනන අලුත් බෝඩ් එකක් දාන්න කිව්වම අපේ පරණ හොරු ටිකම ආයේ කුලල් කාගෙන බෝඩ් එකට එන්න හදද්දි ICC ඕක හරියන් නෑ කියලා බෑන්ඩ් එක අයින් නොකරම තමා . කෝමත් අපිට දැන් ලොකුවටම කේස් 2-3 යනවා , දනාගේ කේස් එක , මුල්ය අවභාවිතය
    Dhanage case eka mkd?
     
    • Like
    Reactions: elakiriaddict