රාජපක්ෂ බයියන් හා ඔවුන්ගේ කුඩු නාලිකාව නොහොත් හිරු TV විසින් අප පක්ෂයේ ක්‍රියාකාරී සභික බිමල් ජයකොඩි සහෝදරයා ඉල්ලක්ක කරමින් ප්‍රබල මඩ ප්‍රචාරයක් දියත් කරමින් සිටී.
පහත දැක්වෙන පළමු චායාරුපය සත්‍ය චායාරුපය වන අතර එය දෙරණ TV ඔස්සේ විකාශය වන දෙවැනි ඉණිම ටෙලි නාට්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය යටතේ "රවී ෆර්නන්ඩෝ " යන චරිතයේ නමට ලබාගත් තාවකාලික හැන්දුනුම්පතකි. නමුත් විරුද්ධ වාදීන් විසින් විකුර්ති කරනු ලදුව ප්‍රචාරය කරන්නේ "බිමල් ජයකොඩි" යන අප සහෝදර නළුවාගේ සත්‍ය නම යෙදු දෙවැන්නයි.
එබැවින් බයියන්ගේ හා ඔවුන්ගේ මඩ මාධ්‍ය කටයුතු පිලිබඳ විප්ලවවාදී හා මානව හිතවාදී අප සහෝදර සහෝදරියන් නිතරම දැනුවත්ව සිටිය යුතුය. ස්තුතියි..
බැසිල් නං හොරා....
.................
අපි නං.. සතෙන් සතේ
රුපියලෙන්... රුපියල...
එකතු කරල... එකතු කරල... තමයි
ඔට්ටේලියා ගියේ
------
Post added on Jul 25, 2023 at 3:32 AM
ඒකි එහෙම නෑ බං
------
Post added on Jul 25, 2023 at 3:36 AM
ශලනි තාරකාගෙ වර්ල්ඩ් කප් සංචාරය ගැන
#ජෙප්පෙක්_වගේ_හිතමු...
"
ම්ම්ම්.... ශලනි සහොදරීට බයියො මඩ ගහන්නෙ අරගලය වෙනුවෙන් පෙනී උන්න නිසා වෙන්න ඇති"
"
ශලනි සහෝදරී අර ජයන්ත කියන නාකියට දෙන්න නැතුව ඇති අනිවාර්යයෙන් ඌව මෝර කරල මැච් එක බලල එන්න ඇති එහෙම තමා කරන්න ඔන ඔය මෝල් නාකින්ට"
"
ශලනි සහොදරී මැච් බලන්න ක්‍රිකට් බොඩ් එකෙ සල්ලි වලින් ගියා කියල නිකං කොල කෑලි උස්සන් ඇවිල්ල කියල මඩ ගහන්නැතුව පුලුවන් නම් ඔප්පු කරපං"
"
ශලනි සහොදරී ජයන්ත නාකිය එක්ක පටලවල පද හදන උන්ට අපි නඩු දානව ලෑස්ති වෙලා ඉඳප උසාවියෙදි හම්බ වෙන්න"
"
ශලනි තාරකා ජවිපේ සාමජිකයෙක් නෙවෙයි අපි ශලනි කියල කෙනෙක් ගැන දන්නෙත් දැන්"
------
Post added on Jul 25, 2023 at 3:42 AM