ධර්මදේශනා හොයලා දෙන්න

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ධර්මදේශනා හොයලා දෙන්න

    මචංලා පොසොන් පෝය දවස් වලට ධර්මදේශනා CDවලට රයිට් කරලා බෙදන්න අදහසක් තියනවා. mp3 තමයි රයිට් කරන්න ඉන්නේ. මේ වැඩේට ඔයාලා ලග Audio විදියට තියන හොද ධර්මදේශනා ටිකක් දෙනවද

    තෙරුවන්සරණයි!​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් සුත්‍ර දේශනා වල නම් තියෙනවා නම් කියන්න මගේ ළඟ තියෙනවද කියල බලන්නම්.

    එහෙම විශේෂයක් නම් නෑ මචං. මිනිස්සුන්ට දර්මය අවබෝද වෙන්න පුලුවන්, වැරදි ආකල්ප වලින් මිදෙන්න පුලුවන්, සරළව තියන දර්මදේශනා ටිකක් තමයි හොයන්නේ මචං
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    Machan ara " Maha rahathun wadi maga osse" kiyana site ekata adala hamuduruwonge deshana niyamayi. Puluwan nam ewa mp3 karala kattiyata beda dipan. You tube eketh tiyanawa.
     

    ||Vogue||

    Member
    May 23, 2014
    61
    5
    0
    With you forever

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Machan ara " Maha rahathun wadi maga osse" kiyana site ekata adala hamuduruwonge deshana niyamayi. Puluwan nam ewa mp3 karala kattiyata beda dipan. You tube eketh tiyanawa.

    umm meka use karanna convert karaganna,online ma mp3 karala baganna puluwan lesiyenma,onama bit rate ehekata :)

    http://www.clipconverter.cc/

    http://www.youtube.com/playlist?list=PL9F3225676590FEF9
    මෙන්න මේක බලන්න සහෝ. ගොඩාක් වටින බන තමයි මෙතන තියෙන්නෙ. MP 3 කන්වර්ට් කරගන්න වෙනවා හැබැයි.


    Good Work
    rep+

    gd wrk bro...


    නියම වැඩක් මචන්. තෙරුවන් සරණයි..


    හැමෝටම බොහෝම පිං තෙරුවන්සරණයි!​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile