ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    ධර්මපාලතුමා අසමසම වීරයෙක්

    :yes::yes::yes:
    බලංගොඩ ආනන්ද මෛත්‍රීය හිමියන්ගෙ ජීවන අත්දැකීම් පදනම් වෙලා ලියවුනු "අපට නොපෙනෙන ලෝකය" කියන පොතට අනුව අනගාරික ධර්මපාලතුමා දේව සභාවෙන් මිනිස් ලෝකෙට එවපු එක්කෙනෙක්, බුදු දහම සිංහල ජාතිය බේරගන්න. හෙන්රි ස්ටිල් ඕල්කට්, වලිසිංහ හරිස්චන්ද්‍රත් දිව්‍ය ලෝකයෙන් මිනිස් ලෝකයට එවපු අය. ඒ නිසා මේ අයට ගෞරව කිරීම අපේ වගකීමක්.
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113

    කිසිවෙකුත් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවෙයි
    ඔහු කරන කියන දේ අනුව ඔහු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙයි


    100% true!! :yes:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔය කතාව ධර්මපාල තුමාම කියලා තියෙනවා.එතුමාට මිනිස්සු ජාතිවාදියෙක් කියයි කියලා.මොකද අපේ මිනිස්සුන්ට කෙලෙහි ගුණ අමතක වෙන නිසා.හම්බයෝ ටික උන්ගේ ආගම හම්බ පැටවූ බෝ කරයි.පල්ලි කාරයෝ ටික අනික් මිනිස්සුන්වත් හරෝ ගනී.ඊට පස්සේ ඉතුරු වෙන එවුන්ට ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්න තියෙන්නේ.
     

    kungpupanda

    Member
    Jun 3, 2012
    433
    293
    0
    චීනේ
    [FONT=&quot]සිංහල බෞද්ධයන්ට මඩ ගැසීමෙන් පොරක් වීමට දඟලන [/FONT]DF [FONT=&quot]මහතා දැන් සියලු සිංහල බෞද්ධයන්ට පොදුවේ පහර ගැසීමේ ප්‍රතිපත්තිය අමතක කොට එක එකා වෙනම ගෙන පහර ගැසීමට පටන් ගෙන ඇත.

    ධර්මපාලතුමාගේ ප්‍රකාශ වල සත්‍ය පෙන්වන හොඳම උදාහරණයක් වන්නේ මොහුය.

    එක [/FONT]thread [FONT=&quot]එකක් අනාථ වූ විට මොහු කරන්නේ නැට්ට කකුල් දෙක අස්සේ ඔබාගෙන පලා ගොස් වෙන[/FONT]thread [FONT=&quot]එකක් පටන් ගැනීමයි.[/FONT]



    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙය අමූලික බොරුවකි. බුදු දහම එහෙන් මෙහෙන් කට ගාගත් මෝඩයන්ගේ ප්‍රකාශයකි. [/FONT]

    [FONT=&quot]යමක් උසස් හෝ පහත් වන්නේ අප ඒ දෙස බලන ආකාරය [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]මතවාද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රවාද ආදිය නිසාය.[/FONT]

    [FONT=&quot]භවයක් උපත නම් ප්‍රතිසන්ධියයි. බෞද්ධයන්ට වැදගත් වන්නේ ප්‍රතිසන්ධිය මිස ජීව විද්‍යාත්මක උපත නොවේ.[/FONT]

    [FONT=&quot]සියලු පුද්ගලයන් ප්‍රතිසන්ධියෙන් උසස් හෝ පහත් වේ. අහේතුක ප්‍රතිසන්ධියක් ලැබූ කෙනා තිහේතුක ප්‍රතිසන්ධියෙන් උපත ලැබූ කෙනාට වඩා පහත් වන බව ඉදුරාම කිව හැක්කේ ඔහුට් හෝ ඇයට කිසි දිනක නිවන් අවබෝධ නොවන නිසාය.

    මෙසේම දිවිහේතුකයන්ටද කිසි දිනක නිවන් අවබෝධ නොවේ. ප්‍රතිසන්ධියේ බලපෑමෙන් ඇතිවන භවාංග සිත් පරම්පරාවේ ස්වභාවය මැරෙන තුරු පවතී.

    සියලු බෞද්ධයන් උත්සහ කරන්නේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා නිවන් දැකීමටයි. උපතින් සියලු දෙනා සමාන නම් මෙවන් උපතක් පතන්නේ මොන කෙංගෙඩියකටද[/FONT][FONT=&quot]?[/FONT]


    [FONT=&quot]අනික් අතට ක්‍රියාවෙන් පමණක් මිනිසුන් උසස් වන්නේ නම් උපන්දා සිට බලු තපස් රැකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අසූචි අනුභව කරමින් ජීවත් වූ (පසුව රහත් වූ)ජම්බුකාජීවක සාමාන්‍ය ජීවිතයක් ගත කළ දිවිහේතුකයෙකුට වඩා පහත් විය යුතුය. [/FONT]

    [FONT=&quot]කප් ලක්ෂයක් පාරමිතා පුරා ආ (එහෙත් මිනිසුන් දහස් ගණනක් මැරූ) අහිංසක සාමාන්‍ය ජීවිතයක් ගත කළ දිවිහේතුකයෙකුට වඩා පහත් විය යුතුය. මේවා විහිළු බව පැහැදිළිය. [/FONT]

    [FONT=&quot]බෞද්ධයන් අමතක කර [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]උපත[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] හුදෙක් ජීව විද්‍යාත්මක ප්‍රපංචයක් ලෙස පමණක් ගත් විටද මේ ප්‍රශ්ණය මතු වේ. [/FONT]

    A [FONT=&quot]නම් බබා[/FONT][FONT=&quot], මවගේ සංකූලතාවයක් නිසා අඩු මාසයෙන් උපත ලබා මොළයට ඔක්සිජන් අඩු වී මොළයේ කොටසක්ද විනාශ වී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නොමේරූ පෙනහැළි නිසා නොමේරූ ළදරු ඒකකයේ සති ගානක් සිටියා යයි සිතමු. මේ දරුවාට පසුව ලොවෙත් නැති වෛද්‍ය ගැටලු ඇති වේ. මෙවන් උපතක් පතන්නේ කවර මෝඩයෙක්ද[/FONT][FONT=&quot]?[/FONT]

    B [FONT=&quot]නම් බබා කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය කාලයකින් උපත ලැබුවා යයි සිතමු.[/FONT]

    [FONT=&quot]කිසිදු ආහමක් නොඅහදහන භෞතිකවාදියා පවා කියනු ඇත්තේ [/FONT]B [FONT=&quot]ගේ උපත [/FONT]A[FONT=&quot]ගේ උපතට වඩා උසස් බවයි. එසේ නැත්හොත් [/FONT]A [FONT=&quot]ට වඩා [/FONT]B [FONT=&quot]උපතින් උසස් බවයි.

    මෙය කෙස් පැලෙන තර්ක ගෙන ඒමට අවශ්‍ය කාරණයක් නොවේ. ඕනෑම සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට අවබෝධ විය යුත්තකි. [/FONT]


    [FONT=&quot]අප සාමාන්‍යයෙන් කිසිවෙක් උපතින් උසස් නොවේ යයි කියන්නේ උපතින් පමණක් මිනිසුන් උසස් පහත් ලෙස නොගත යුතුය කියන අර්ථයෙනි. මෙහි වරදක් නැත.[/FONT]



    DF [FONT=&quot]නැවත නැවත නගන තර්කය නම් කිසිදු ජාතියක් වෙන ජාතියකට වඩා උසස් හෝ පහත් නොවන බවයි.[/FONT]

    [FONT=&quot]එසේ නම් අප්‍රිකාවේ මිනී මරමින්[/FONT][FONT=&quot], මිනී මස් උයා බුදිමින්, අතිශය පහත් ජීවිතයක් ගත කොට මිනී මස් කෑම නිසාම හටගත් රෝග නිසා අතුගෑවී ගිය ජාතියක් අපගේ සිංහල ජාතියට වඩා උසස් හෝ පහත් නොවේ! [/FONT]
    [FONT=&quot]මේ වගේ විකාර විශ්වාස කරන මිනිසුන් මානසික රෝහල් වල වත් නැතුව ඇති....[/FONT]

    [FONT=&quot]ජාතිවාදය යන වදන කිසි දිනකත් අර්ථ දැක්විය නොහැක්කේ මේ නිසාය.
    ජාතිවාදය = තමාගේ ජාතිය අනික්වාට වඩා උසස් යයි සිතීම ලෙස ගනිමු.. [/FONT]


    [FONT=&quot]කිසි කෙනෙක් තමාගේ ජාතිය අනික්වාට වඩා පහත් යයි නොසිතයි.

    ජාතීන් සියල්ල සමාන යයි ගත්විට එය ඕනෑම අවස්ථාවක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕනෑම කාලයක් සඳහා වලංගු විය යුතුය. එවිට මා කළින් සඳහන් කළ උදාහරණය අනුව විකාර නිගමන වලට ඒමට සිදු වේ. [/FONT]


    [FONT=&quot]මෙයට එකම තර්කානුකූල විසදුම නම් ඕනෑම කෙනෙක් තමාගේ ජාතිය වඩා උසස් යයි සිතන බව පිළිගැනීමයි.[/FONT]



    [FONT=&quot]ඕනෑම කෙනෙක් සිතන්නේ තමාගේ ජාතිය වඩා උසස් බවයි. මුස්ලිම් ජාතිය දෙවියන් වහන්සේගේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]තෝරාගත් ජාතිය[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]බවත් අනික්වාට වඩා උසස් බවත් මුස්ලිම් වරු අදහති. මේවා[/FONT]DF [FONT=&quot]ට ප්‍රශ්ණ නොවේ. සිංහලයන් එසේ ඇදහීම ඔහුට ප්‍රශ්ණයකි.[/FONT]

    [FONT=&quot]අපි අනගාරික ධර්මපාලතුමාට ගරු කරන්නේ එතුමා වාග් සංයමයෙන් උසස් නිසා නොවේ (ඕනෑම කෙනෙකුට එතුමාට වාග් සංයමයක් නොතිබූ බව කිව හැක.) එතුමා සිංහල ජාතිකත්වය යළි ගොඩනැංවූ නිසාය.

    සිංහල ජාතිකත්වය යන්න සිංහල ජාතිවාදය නොවේ. ජාතිවාදය යන්න කිසිදු අර්ථයක් නැති වචනයක් පමණි.

    [/FONT]


    [FONT=&quot]ධර්මපාලතුමා මේවා කියා ඇත්තේ DF ගේ සිහින ලෝකයේ විය යුතුය


    [/FONT]
    :yes::yes::yes::yes::yes:නි‍යම කතාව සහෝ.. repකැපුවට අපි බ‍යවෙන්න හොඳ නෑ අපේ ආගම ජාති‍ය වෙනුවෙන් කතාකරන්න ඕනේ.well said