smart thinking![]()
දැන්ද උඹට තේරුනේ.
මම උඹට කිව්වනේ උඹයි පිළිගත්තේ නැත්තේ!
එදා අනගාරික තුමා කිව්ව දේ ඇත්තක් තමයි
අපේ අය දැනගන්න ඔනේ ඒ ඒ අයව හදුනාගන්න
අපේ ආගමට ජාතියට වින කරන උන් ඉන්නෙ අපෙ අතරම
දැන් උඹල මෙතන කෑ ගහනවා
අර ආසිරි වනිගරත්න කියන ෆෙන්ශුයි කාරයා කියනවා ජය මංගල ගථා මන්තරයක්ලු.
අන්න ඒවත් හදුනගන්න ඕනේ
අන්න පිළිලි
එතකොට පාස්ටර් ශ්රී ලාල්ල වගේ අය
බෞද්ධයන්ව විශාල වශයෙන් නොමග යවල මුදල් හම්බ කරනවා
ඒ අයගේ වැඩ වලට හොර ආධාර දෙන රාජ්ය නොවන ආයතන ඉන්නවා
උන්ව අල්ලන්න ඕනේ.
සමහරු කියනවා මර්වින් සිල්ව අර එකෙක්ව ගස් බැන්දේ ඌ මුස්ලිම් එකෙක් නිසාලු(ගහේ බැදපු එකා)
asiri wanigarathna witharak neweyi. ara swarnavahiniyen promote karana weda mani la, gurunnansela, irahanda patthara kaaraya(oo thamayi lakshmi pooja kiya kiya ratema inna harak ekathu karan jogi netuwe), ara marala daapu seeya kiyana eka, pannala dapu sobhitha, oya hemoma ape rate inna modayan hariyata handunagena salli hamakarana/karapu un.
hutaaaaethakota mage lamayage nama jesu ne ban.. (Source BBC)





